මේ flux.1 kontext Dev model එකත් එක්ක නම් ලේසි වෙන්නෙ නෑ. ඉස්සරහට ගොඩක් ප්‍රශ්න ඇතිකරන පෝස්ට් අපිට දැකගන්න පුලුවන් වෙයි. character consistency වලින් ඕනෙ දෙයක් හදාගන්න පුලුවන්. specially අපිට pose වෙනස් කරගන්න පුලුවන් සිම්පල් prompt එකකින්. Google Veo3 හම්බුනාට පස්සෙ සින්හලු හදපු videos ටික දැක්කනෙ. කුනුහරප තමා වැඩියෙන්ම. TOS violate වෙලා දැන් region limit වෙලා තියෙන්නෙ. kontext model එක නම් සෑහෙන්න advanced. තව ටික දවසකින් technical knowledge එකක් නැතුව බොහොම පහසුවෙන් prompt කරල විකාර වැඩ කරන්න පුලුවන් සයිට් ඉස්සරහට එයි.
character sheets story books හදන එක නම් ගේමක් නැ. character consistency එක තියාගෙන different poses වලින් images generate කරගන්න පුලුවන්. ඒ වගේම background වලට character එක blend කරගන්න පුලුවන්. ඒත් එක්කම character එකේ outfit වෙනස් කරගන්න පුලුවන්. expression වෙනස් කරගන්න පුලුවන්. අනිත් දේ තමයි characters ගොඩක් එකට blend කරගෙන එකම scene එකට ගන්න පුලුවන්. මේක story books වලදි සෑහෙන useful දෙයක්.
subjects දෙක තුනක් එකම frame එකකට ගන්න පුලුවන්. consistency characters දෙක තුනක් හදාගෙන ඒක එකම frame එකකට background change කරකර ගන්න පුලුවන්. image to video වලට නියමෙට සෙට් වෙනව
මේ ඉතින් කරන්න පුලුවන් තවත් දෙයක්. සුපිරියටම එනව ඕනෙම එකක..
කොහොම නමුත් social media වලට ළමයින්ගෙ photos දාන එක අඩු කරපල්ල. උන්ට ප්‍රශ්න හැඩල් කරගන්න අමාරුයි සහ ඒව දෙමව්පියො දැනගද්දි පරක්කු වැඩී. අනිත් දේ තමයි ස්කෑම් එනව ඉස්සරහට හරියට. දැනටම ගෲප් දෙක තුනකම දැක්ක. "මිනිහ මැරිල, මිනිහ රට, දාල ගිහින්" කියල ඇසුරකට මිනිස්සු හොයල. ඒවට කමෙන්ට් 1K පැනල. ගෑනුන්ගෙ දාල photos තියෙන ඇත්තම වගේ. ලේසියෙන් හොයන්න බෑ AI කියල. සමහරු ජීවිතේ හොඳ නරක ගැනත් උගන්නල කමෙන්ට් අස්සෙ. lora models තියෙනව armature selfie වගේ තියෙන. ඒවයෙන් photos refine කලාම ඉතින් ලෝකොලිටි phone එකකින් ගත්ත selfie වගේම එනව. හොයන්නම බැරි තරම්. ඕවයෙන් අන්දන ලේසිම ක්‍රමේ තමා ai වලින් nud3 එකක් යවල "ඉතුරු ටික එවන්න දැන් ඔයාගෙ එකක් එවන්න" කියන එක. අහුවුනොත් ඉතින් ඉවරයි.