කැමතිම Linux distro මොනවාද?

කැමතිම Linux distro මොනවාද?


  • Total voters
    167

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    fedora kiyanne home pc walata better aluthma packages,dependencies thiyena version ekane. eka stable na ungema red hat linux tharam or centos tharam.

    i think red hat linux, centos are more stable than deb.
    Fedora is very stable if you are not going to tinker with it. Even you can make the bullet proof Debian fragile if you are going to add your own sources.

    Even we don't update Ubuntu LTS that often in our production machines coz you don't know what dependencies might break. It's usually 'install and dont touch it' and it will run for years
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,682
    14,821
    113
    popos fan here has been using it for a few years it's good.

    Cosmic desktop environment එකද පාවිච්චි කරන්නේ?
    Stable ද? ලෙඩ කරදර තියනවා ද?
    Ram කොච්චර ඕන ද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,857
    113
    Distroy එක නං Ubuntu තමයි. හැබැයි Cinnamon destkop environment එක දාල තියෙන්නෙ (Mint වල තියන එක)

    ගොඩක් අය එක එක ඩිස්ට්‍රො වලට කැමති 90%ක්ම Desktop environment එකේ වෙනස නිසා. මමත් ඉස්සර හැම එකම දාල බැලුව ඉගෙන ගන්න කාලෙ
    පස්සෙ Debian/Ubuntu වලටම හුරු උනා Servers එහෙම 99%ක් ,ඔය දෙක තියෙන්නෙ
    Laptop/Desktop එකේ යූස් කරද්දි Cinnamon DE වලට කැමති. හැබැයි මේ වෙනකල් තිබ්බ DE වලින් කැමතිම Gnome 2 එකට ඒකට ගහන්න එකක් නැහැ මට නං
    දැන් MATE DE එක තියනවා ඒක අර තරම්ම සෙට් නැහැ
     
    Last edited:

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    156
    102
    43
    Kubuntu, using as primary os for few months. Once I get an Nvidia gpu, I will go back to fedora workstation with KDE plasma.