Top 10 Desktop Linux Distros in 2021

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,014
    1,646
    113
    මටත් ඒක ඒ දවස්වලනම් එච්චර සෙට් වුනේ නෑ. ඒත් තාම ලිනක්ස් ඩිස්ට්‍රො එකක් එක්ක ඩිෆෝල්ට් එන්නෙ LibreOffice නේද බං?
    දැන්නම් කොහොමද දන් නෑ. ගොඩ කාලෙකින් යූස් කලේ නෑ. මේ ත්‍රෙඩ් එක දැම්මම ආයි ලිනක්ස් දාලා බලන්න හිතුනා. වින්ඩොව්ස් 10 උඩින් ඩුවල් බූට් වෙන්න දාන්න පුළුවන්ද දන් නෑ. ට්‍රයි කරලා බලන්න ඕනේ ලිනක්ස් ගැන හොදට දන්න එකෙක් ගෙන් තුත් අහගෙන.

    ලංකාවේ ලිනක්ස් දන්නවා කියලා ඉන්න උන් නම් මෙලෝ රහක් නෑ. මුලින් නම් දෙනවා නැව් ටෝක්ස්. පොඩි හරි අප්සෙට් එකක් ගියොත් මුකුත් දන් නෑ. ඒ හින්දා බොහොම පරිස්සමින් කරන්න ඕනේ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    Fedora උඩින් windows 10 home වගේ එකක් හරි ඩුවල් බූට් දාගන්න විදිහක් කියහල්ල පුළුවන්නම්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,014
    1,646
    113
    Fedora උඩින් windows 10 home වගේ එකක් හරි ඩුවල් බූට් දාගන්න විදිහක් කියහල්ල පුළුවන්නම්
    යූ ටියුබ් එකේ චෙක් කරලා බලපන්. වීඩියෝස් ඇති. වීඩියෝ එක වෙන මැශින් එකකින් බල බල වැඩේ කරපන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Fedora උඩින් windows 10 home වගේ එකක් හරි ඩුවල් බූට් දාගන්න විදිහක් කියහල්ල පුළුවන්නම්
    Disable secure boot from bios. First install windows then fedora.
     
    • Like
    Reactions: jennt

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    Disable secure boot from bios. First install windows then fedora.
    This is not going to work, already have fedora installed...

    යූ ටියුබ් එකේ චෙක් කරලා බලපන්. වීඩියෝස් ඇති. වීඩියෝ එක වෙන මැශින් එකකින් බල බල වැඩේ කරපන්.
    බලමු හොයලා.. මට හෙව්ව මතකයි.. Encrypted drive එකක් වැඩේට හරස් උනා ව්ගේ මතක....
    ------ Post added on Sep 25, 2021 at 10:18 PM
     
    • Like
    Reactions: U.N.C.L.E

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka



    Screenshot from 2021-09-26 14-58-48.png


    Screenshot from 2021-09-26 14-58-58.png


    😁
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,835
    946
    113
    Did anyone encounter a WIFI driver issue in Fedora 34 ?

    I am using HP 15-du2012 laptop (RTL8821CE device )

    In manjaro,

    My laptop dose not sleep on lid close action. Can some one have an idea ?
    ------ Post added on Oct 6, 2021 at 2:50 PM