මචන්ලා මට හරිම දුකයි pirate කෙනෙක් වෙන්න බැරි උන එකට

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    වෙනස් දේවල්

    රෙඩ් බුල් ටීම් එකේ එක්ස්ට්‍රීම් ස්පෝට්ස්
    සම්මැරින් එක්ක මූද යට යන එක
    අභියවකාශයට යන එක
    ඕජියකට යන එක
    ලයිට් / ෆයිටර් එයාක්‍රාෆ්ට් ලයිසන්
    ටොප් නෝච් ස්පොට් කාර් එක්ක ඩ්‍රිෆ්ට්න්
    DMT එක්ස්පිරියන්ස්
    ඉහල කදු තරණය
    TS/SCI ක්ලියරන් තියන පුද්ගලයෙක් වීම
    ඉලුමිනාටි ෆ්‍රී මේසන් මෙම්බර්ශිප්
    ටොප් ඇත්ලීට් කෙනෙක් වෙන එක
    ටොප් බිලියනර් කෙනෙක් වෙන එක
    රහත් වීම හෝ ආසන්න තත්වයක්

    තව දාපල්ලා

    ගෑණිට වෙන එකෙක්ට හුකන්න කියල ඒක බලන් අතේ ගහන එක
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    Inflation එකත් 10% ක් නන් කොච්චර කරත් gain එකක් එන්න බෑනෙ
    Inflation eka 10% වෙද්දී investment market එකත් එකට හරියන්න අප්ඩේට් වෙනවා.
    නැත්නම් ඒවට survive වෙන්න බෑනෙ.
    Bond, FD, STOCK ඔහොම ඒවගේ gain/divident more than 15% වෙනවා එතකොට.
    දැනට monthly inflation එක 5% නේ . දැනටමත් සමහර finance company වල annual special interest rate එක 12% වෙලා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,465
    1
    6,268
    113
    මේ ලයිෆ් එක කැරිම බෝරින්ග් බන්,
    උබල අපි ඔක්කොම මේ වෙස සිසිටම් එකේ වහල්ලු.
    මන් නම් කැමති මේ රැට් රේස් එකෙන් මිදෙන්න,
    හැබැයි එහෙම වෙන්න නම්
    ලේකෙටම හෙන මුසල දෙයක් වෙන්න ඕන,

    ඇත්තටම මොකක්ද බන් මෙහෙම ජිවත් වෙන එකේ අරමුණ,
    කව්රු හරි හදපු කැලැන්ඩර් එකකට අපි වැඩ කරනවා
    ඉස්කෝලේ ගිහින් ,රස්සාවක් කරලා ,කසාද බැදලා ,ළමයි හදලා ,උන් ලොකු වෙනකන් උගන්නල

    ඔය ටික කරනකොට 60 ලන්වෙලා,
    අපි ට්‍රිප් එකක් ගිය එක , පාර්ටි එකක් දාපු එක ඇරෙන්න ඔය අතරතුර මොනවාද බන් කලේ.

    මේක අහන්න

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,105
    3,093
    113
    Inflation eka 10% වෙද්දී investment market එකත් එකට හරියන්න අප්ඩේට් වෙනවා.
    නැත්නම් ඒවට survive වෙන්න බෑනෙ.
    Bond, FD, STOCK ඔහොම ඒවගේ gain/divident more than 15% වෙනවා එතකොට.
    දැනට monthly inflation එක 5% නේ . දැනටමත් සමහර finance company වල annual special interest rate එක 12% වෙලා.
    Can saving with compound interest at 12% beat Sri Lankas inflation and steep LKR depreciation?

    The Hidden Risk: Crisis Years Destroy Compounding
    2022 broke the math entirely. If you had Rs. 1M in an FD on Jan 1, 2022 earning 12%:
    End of year nominal value: Rs. 1.12M
    But inflation was 49.7% — your real purchasing power: ~Rs. 748,000 (a -25% real loss in one year)
    In USD: went from ~$4,500 → ~$3,100 as the rupee collapsed
    Years of compounding can be wiped out in one crisis cycle.

    Practical conclusion for you: 12% LKR fixed deposits are a decent short-to-medium-term holding right now given the macro stabilization, but they are not a reliable long-term wealth preservation vehicle against LKR structural weakness. For long-run purchasing power, you'd need to hold a portion of assets outside LKR — USD, gold, or productive real assets like land. The combination is smarter than any single instrument.
     
    2022 era even the FD rates are went up to 26% as I remember.

    Even if you put 1M in to 5 year FD even in the 20% AER rate . end of the period you get more than 2 times your saved amount.
    But inflation does not Stayed on 25%
    It went down to 2-3 %
    If someone invested in 26% in 5 year investment -
    Year 1 - 1M * 1.26 = 1.26M
    Year 2 - 1.2M * 1.26= 1.58M
    3 - 1.58M * 1.26 = 2M
    4 - 2M*1.26 =2.5M
    5 - 2.5M * 1.26 = 3.175M

    1M to 3.175M in 5 year is not bad. Even after inflation and taxed long term real gain should be at least 2M .

    I agree on land and gold investments. It is not on gains . But for risk diversification.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    Uba siravatama chuck da

    මාව කතාවට සෙට් කරගෙන නිකන් හුකන්න එන්න නේද හදන්නෙ?

    මේ අවුරුද්දටම ගෙවපු උන්ට ගෑණිව බුක් කරල තියෙන්නෙ මහත්තයා.

    නිකන් හුකන්න එන්න එපා ලැජ්ජ නැතිව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    ගෑණිට වෙන එකෙක්ට හුකන්න කියල ඒක බලන් අතේ ගහන එක
    ඒම ආසාවන් තියෙන්න පුලුවන් ලයිෆ් ගෝල්ස් ලෙස .

    ගෙදරින් එළියට ගිහින්, ගහක් දිහා බලන් ඉන්න එක..

    ඕනේ තරම් දේවල් තියෙනවා කරන්න... ලොකු ලොකු ඒවම ඕනේ නෑ
    අනිවාර්යයෙන් , කුඹි රැලක් දිහා බලං ඉන්න එක
    කන්දක් දිහා බලං ඉන්න එක
    කෙල්ලෙක්ගේ කුක්කු දිහා බලං ඉන්න එක
    පොඩි ලමයි ආශ්‍රය කරන එක (එප්සටයින්)

    අනිවාර්යයෙන් සමහර ඒවට කිසිදු මුදලක් යන් නෑ , පුහුනුවක් අවශ්යත් නෑ
    ------ Post added on Apr 5, 2026 at 11:23 AM
     
    • Love
    • Wow
    Reactions: Ldy and Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,327
    11,037
    113
    මට නම් සල්ලි ප්‍රශ්න ඇරෙන්න වෙන ප්‍රශ්න නෑ මචෝ
    යාළුවෝ නෑ.. ළමයි නෑ.. නෑදෑයෝ වත් කතා බහක් නෑ මගේ කට නිසා..
    wife එක්ක යි මගේ බෑනා එක්කයි විතරයි යාළුකමක් තියෙන්නේ..
    ජොබ් එකෙත් ප්‍රශ්න නෑ..

    මාසේ පඩිය බැලන්ස් කරගන්න එක තමයි ප්‍රශ්නෙ.. ඒකත් ඉතින් මගේ මෝඩකම් නිසා

    මට හිතෙනවා මට ප්‍රශ්න අඩු

    1) බෙල්ල ගහලා ගියත් ඇත්ත කියනවා (මම හොඳ නිසා නෙවෙයි, ඒක පට්ට ලේසියි, දැන් ඇත්ත කියන එක මට පුරුද්දකට ගිහින්)

    2) මම grow up වෙලා වැඩිහිටි වෙලා නැති එක.. මම අවුරුදු 12 එකෙක් වගේ කියලා එකෙක් තව එකෙක් ට කියලා තිබ්බ මම දැකලා තියෙනවා.

    අනික වාසනාව වෙන්න ඇති. කෝමහරි 37ක් වෙලත් පොඩි කාලේ වගේ තමයි වෙනසක් තේරෙන්නේ නෑ
    උඹ OL කරන එකෙක් නෙමෙද ethakota?

    Pirate or pilot? Mama confused
    ------ Post added on Apr 5, 2026 at 1:25 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,648
    8,077

    rat race. :(