චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,864
    49,169
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් කපනවා , තව සති 5 යනකොට උබලට රෙන්න පුකේ ගූ නෑ. ලෝකෙන් භාගයකට විතර රෙන්න පුකේ ගූ නෑති වෙනවා . ආසියාව , අග්නිදිග ආසියාව ඔස්ට්‍රෙලියා නිව්සිලන්ඩ්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,659
    6,772
    113
    Galaha
    ලෝකේ නෙවෙයි ප්ටසක්වල ප්‍රශ්නයක් උනත් අනිවා අනුර ගුටි කාල තමයි ගෙදර යන්නෙ බලපන්. ඒකට කියන්නෙ කර්මය කියලා.
    කවුරු හරි ලඟදිම දවසක අනිවා ඕකට සෙනගක් මැද්දෙ අතට රීලා ගූ ගහනව. :LOL:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,771
    113




    ඩීසල් බලාගාර 🔥🔥🔥


    බාල ගල් අඟුරු ගෙනාවේ කවුද?(නියෝජිතයා)
    ඩීසල් බලාගාර කරන්නේ කවුද?

    කොහොමද ගහපු ගේම
    ඔන්න ඔහොම ප්‍රොෆිට් කරන්නේ 🤣🤣🤣


    ඩීසල් වලට ගෙවන්න එක්කො විදුලි බිල ආපහු වැඩි කරන්න ඕන, නැත්නම් කරන්ට් කපන්න ඕන.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අපි කියලා ඉතින් මොනවා කරන්නද

    අරගලයක් කියලා පුකට වෙඩි කාල එක එකා පෝසත් කරලා අනිත් එවුන්ට බලය ලබා දෙනවා වගේ වැඩක් නම් පුළුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    661590910-1275189371454294-1713484012802473302-n.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    ඇමරිකාවෙන් ගහන ඉරානේ එවුන්ට තෙලුයි ගැසුයි වතුරයි ලයිටුයි ඔක්කොම තියෙනවා යකෝ යුද්දයක් පේන්න වත් නැති රටේ වතුරක් නැ😂😂😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,811
    98,966
    113
    හොරකමක් වෙලා නෑ බං. අනික අපි මේකට උදව් කරන්න ඕනි රැට ලයිට් නිවලා. ආණ්ඩුව අධිෂඨානශීලීව ඉන්නවා current කපන් නැතුව ඉන්න.