මරදානෙන් සීල් එකක් කපන්න අයිතිකාරයගෙන් ලියුමක් අරන් යන්න ඕනද
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella Jun 22, 2026 #1 මරදානෙන් සීල් එකක් කපන්න අයිතිකාරයගෙන් ලියුමක් අරන් යන්න ඕනද Reactions: hunk99sl
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella Jun 22, 2026 #3 එහෙම වෙන උන්ගෙ සීල් කපන්න බැහැ නේද...මැරිච්ච එකෙක්ගෙන් කොහොමද බන් අරන් යන්නෙ හා හා ..ඔරිගීනල් එක ගන්න කලින් වැලුවේෂන් කරපු එකා මැරිල ...විස එකට සොෆ්ට් කොපිය දාල
එහෙම වෙන උන්ගෙ සීල් කපන්න බැහැ නේද...මැරිච්ච එකෙක්ගෙන් කොහොමද බන් අරන් යන්නෙ හා හා ..ඔරිගීනල් එක ගන්න කලින් වැලුවේෂන් කරපු එකා මැරිල ...විස එකට සොෆ්ට් කොපිය දාල
M Mawathagama Well-known member May 5, 2016 7,053 3,888 113 Jun 22, 2026 #4 A letter from the owner with rubber stamp. That's the accepted way. But there's a few other ways to do it, if it's an essential thing.
A letter from the owner with rubber stamp. That's the accepted way. But there's a few other ways to do it, if it's an essential thing.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,172 1 100,969 113 34 Kalutara Jun 22, 2026 #5 සමිතියට නම් නිලධාරී මණ්ඩලේට සීල් කපාගත්තා. ඔය මොන සුත්තක්වත් නැතුව. මරදානෙන් නෙමෙයි කළුතරින්.