අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    Search and rescue operation එහෙකට fixed wing aircraft සාමාන්‍යෙන් යන්නේ නෑනේ??? Helicopters වගේ නේ... යාන්තං touch කරලා, extract කරං පැනලා ගියා... Planes බාන්නවත් හරි හමන් තැනක් නැතුව ඇති ඔය ගල කාන්තාරේ...

    සමහරවිට landing operation එහෙක පෙරහුරුවක් එහෙම කරගත්තාද දන්නේ නෑ ඒ අස්සේ...
    1. ඇමරිකන් රෙස්කිව් ටිම් එක තාවකාලික බෙස් එකක් හදල තියෙනවා ඇත කාන්තාරෙ!
    2. එකට සී-130 යානා 3ක් බස්සනවා! එවායෙන් එන පිරිස රැ කිලොමිටර් 35ක් දුර ගිහින් නියමුවා රැගෙන එනවා! මෙකට සම්පුර්න ගුවන් ආර්ක්ශාව ලැබෙනවා!
    3. ආපසු එන පිරිසට යානා 2කක්ගුවන් ගත කරගන්න බැරි වෙනවා! වැල්ලෙ එරීමනිසා! එක නිසා එ යානා දෙක අතැර්ලා ඉතිරි යානා වල සහ තවත් හෙලිකොප්ටර් වලින් ඔවුන් එතනින් ඉවරත් වෙනවා!

    4. ගෙනගිය උපකරන සහ - වැල්ලෙ එරිච්ච යානා දෙක සතුරා අතට වැලැක්වීමට් එම සියල්ලටම බොම්බ දාල විනාස කරනවා!

    5.මෙකට ඉරාන වැසියන්ගෙ ආදාර ලැබිලා තියෙනවා!

    6. මෙහෙයුම අතරතුර ඔවුන් සොයා පැමිනි ඉරානෙ කුලී හමුදා කාරයන් සැහෙන දෙන්ක් මිය ගිහින් තියෙනවා!

    ජැක්සන් හින්කල් කියන්නෙ ඇමරිකන් සතුරකු ලෙස් පෙනි සිටින සී-අයි-එ කාරයෙක්! උව මීට් වෙන හැම එකාම පරලොව යනවා!

    • Haha
    Reactions: deanXX

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    අපි අපිටම ගහගත්තා.. අනේ හුකේ.. :lol: :lol:
    උබට ඔක තෙරුම් ගන්න බැරි උනාට ඇමරිකන් කාරෙයන්ට ඔක සරලයි! මොකද ඔය බඩු ඔක්කොම හදන්නෙ ඇමරිකාවෙ! සල්ලි යන්නෙ ඇමරිකන් කම්පැනි වලට!

    මෙ කම්පැනි වල ලාබෙ වැඩි වෙන්න වැඩි වෙන්න එවායෙ කොටස් මිල ඉහල යනවා. කොටස් මිල ඉහල යන්න යන්න ඇමරිකන් පැන්ශන් අරමුදල් වල ලාබාන්ස වැඩි වෙනවා! - මොකද ලන්කාවෙ වගෙ පැන්සන් අරමුදල් ගොඩ ගහන් ඉන්නෙ නැහැ! එවා ඇමරිකන් කොටස් වෙලදපලෙ ආයොජනය කරනවා! ඔක නිසා තමයි ඇමරිකන් උන් යුද්ද කරන්න බදු ගෙවන්නෙ!

    එෆ්-15 යානය අවුරුදු 45කට කිට්ටු තාක්සනයක්! - සී-130ත් එ වගෙ! නිකා ඉන්න වෙලාවට බලපම් ඩාර්පා අලුත් කන්සෙප්ට් එක!
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    235
    257
    63
    Gampaha
    ඔහොම කරනවා අනන්තවත්, බඩු හරි technology හරි expose වෙන එක වළක්වන්න

    තව සතුරා එන එක වළක්වන්න තමන්ගේම පාලම් එහෙම පුපුරවන්නේ

    මේක එහෙමයි කියන්න මම දන්නේ නෑ.. නමුත් එහෙම දේවල් වෙනවා කියලා මේ කිව්වේ

    හැබැයි මේක එහෙම intentionally විනාශ කරලා වගේ තමා.. wreckage එක කෑලි එක තැන ඔක්කොම... උඩ ගහලා වැටුණා නම් කෑලි මෙහෙම ළඟ ළඟ වැටෙන්නේ නෑ

    LTTE ekka yudde kaledi, Anurudda Rattwatte saha thawath army officerla giya helicopter ekak land karanna una LTTE area ekak athulee technical issue ekak nisa. Eveledith ara helicopter eka LTTE ekata ahu unoth, use karanna beri vidihata (damage) karala thamayi army eka ethanin gihin tiyenne. Kohomahari kattiya berila.

    https://www.sundaytimes.lk/961208/frontm.html
     
    • Like
    Reactions: dimuthume and Ldy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    Lol, you guys still thinking that these punkasses pullout such operation? Get a life?? :lol: :lol:

    අවුත් ඇෆිරිකන් ගොබ්බයෙක්ගෙ ෆෙක් පොස්ට් එකකට උබ උඩ පනිනවා!
    අම්මපා උබල වගෙ පිස්සු උට්ටල. ඉරානෙ නායකයන් සැහෙන දෙනක් දැන් පරලොව! මිසයිල් බෙස්. ර්ෆයිනරි - නියුක් බෙස් ඔක්කොම සමතල වෙලා! තම උබල හිතන ඉන්නෙ ඇමරිකන් ආමි එක කියන්නෙ ගොබෙයො කියලද?

    ඔය මැදපෙරදිග අටවල තිබ්බ බෙස් ඔක්කොම ඩිකොයි! එවා නොතිබුනා නම් ඉරානය ඇමරිකාවට දුර ගහන්න පුලුවන් මිසයිල හදන්නෙ! එත් වටෙම තිබ්බ ඩීකොයි බෙස් නිසා උන් දුර මිසයිල නොහදා ලග ලග ගහන එවා ජාති ගොඩක් හැදුවා. වටෙම බෙස් ව්ලට ගහල සමතලා කරාකියල කිය උඩ පැන්න! එත් උන් තාම කනවා! බඩු එන්නෙ උන්ගෙ මිසයිල ගහන දුරට වඩා දුර ඉදල!

    ලන්කාවෙ කොටින්ට ගහ ගන්න බැරිව අවුරුදු 30ක් කූරු ගාපු මොඩ සිහලු - රස්සාවට යුද්ද කරන ඇමරිකාවට හිනා වෙනවා! උබල තම දකින්නෙ 1955-1985 වගෙ කාල සීමාවෙ හදපු බඩු වලින් කරන යුද්ද! අද උන් ගාව තියෙන බඩු වලින් කරන යුද්ද උබලට පෙන්නෙ 2050-2075 වගෙ කාලෙදි! පන පිටින් ඉදියොත් බලතැකි!
     
    • Haha
    Reactions: Dubairox and deanXX

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,183
    2,315

    මෙහෙමයි, US වල mighty military power එක කවුරුත් doubt කරන්නේ නෑ. එච්චර military power එකක් තියාගෙන උඩින් ගිහිං bombing campaign එකක් කරා කියන්නේ හෙන ලොකු achievement එකක් නෙමෙයි.

    නමුත්, එච්චර military power එහෙකට විරුද්ධව resist කරලා fight back කරන්න පුලුවන් කියන්නෙම අවුරුදු 40 ගාණක් තිස්සේ santion වෙලා හිටපු Iran වල ලොකුම achievement එකක්.

    Tactically, both militarily and politically මේ situation එක Iran handle කරන විදිහ commendable. ඔය ඔක්කොම කරන්නේ වෙන රටකින් substantial support එකක් නැතුව.

    US එච්චර ලොකු power එකක් වෙලා මේ situation එක handle කරන විදිහ දැක්කම ලැජ්ජ හිතෙනවා. තනිකරම Israelවල කුක්කෙක් වෙලා, out of track දුවන්නේ. US වල former glory එක restore කරන්නනං, උන් ඉරානෙට ගහන එක පැත්තක තියලා Israel කුඩු කරලා ඉන්න ඕනි. Israel කියන්නේ මේ ලෝකෙ තිබිය යුතු රටක් නෙමේ. At any cost ඔයි රට dissolve කරලා දාන්න ඕනි.

    US is a great nation - no doubt, Israel is not worth even a fraction of the US. Really sad to see US taking the bullet for these unworthy Zionist scumbags.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    LMAO, Epic my Ass.. :lol:

    Former Golden days of US is back in 60-70s. now it's just a fucking puppet of Jews. you would be amazed how many businesses in US owned by Jews now.
    ------ Post added on Apr 5, 2026 at 5:06 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,501
    113
    @hi.dushan උඹ පුක ඉරාගෙන මෙච්චර කල් ඊශ්රායලේට කොච්චර propaganda කලත් වැඩක් වෙලා නෑනේ බන්.

    කිරියේ 90% විතර තම්බි ඉරානෙට සපෝට්

    අපරාදේ ලියපු හෑලි ටික.

    ඊශ්රායාලේ උන්ට මේවා පෙන්නන්න එපා උඹට දුන්න ශෙකල් පහ ආපහු refund එකක් ඉල්ලයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    1. ඇමරිකන් රෙස්කිව් ටිම් එක තාවකාලික බෙස් එකක් හදල තියෙනවා ඇත කාන්තාරෙ!
    2. එකට සී-130 යානා 3ක් බස්සනවා! එවායෙන් එන පිරිස රැ කිලොමිටර් 35ක් දුර ගිහින් නියමුවා රැගෙන එනවා! මෙකට සම්පුර්න ගුවන් ආර්ක්ශාව ලැබෙනවා!
    3. ආපසු එන පිරිසට යානා 2කක්ගුවන් ගත කරගන්න බැරි වෙනවා! වැල්ලෙ එරීමනිසා! එක නිසා එ යානා දෙක අතැර්ලා ඉතිරි යානා වල සහ තවත් හෙලිකොප්ටර් වලින් ඔවුන් එතනින් ඉවරත් වෙනවා!

    4. ගෙනගිය උපකරන සහ - වැල්ලෙ එරිච්ච යානා දෙක සතුරා අතට වැලැක්වීමට් එම සියල්ලටම බොම්බ දාල විනාස කරනවා!

    5.මෙකට ඉරාන වැසියන්ගෙ ආදාර ලැබිලා තියෙනවා!

    6. මෙහෙයුම අතරතුර ඔවුන් සොයා පැමිනි ඉරානෙ කුලී හමුදා කාරයන් සැහෙන දෙන්ක් මිය ගිහින් තියෙනවා!

    ජැක්සන් හින්කල් කියන්නෙ ඇමරිකන් සතුරකු ලෙස් පෙනි සිටින සී-අයි-එ කාරයෙක්! උව මීට් වෙන හැම එකාම පරලොව යනවා!

    උබට ඔක තෙරුම් ගන්න බැරි උනාට ඇමරිකන් කාරෙයන්ට ඔක සරලයි! මොකද ඔය බඩු ඔක්කොම හදන්නෙ ඇමරිකාවෙ! සල්ලි යන්නෙ ඇමරිකන් කම්පැනි වලට!

    මෙ කම්පැනි වල ලාබෙ වැඩි වෙන්න වැඩි වෙන්න එවායෙ කොටස් මිල ඉහල යනවා. කොටස් මිල ඉහල යන්න යන්න ඇමරිකන් පැන්ශන් අරමුදල් වල ලාබාන්ස වැඩි වෙනවා! - මොකද ලන්කාවෙ වගෙ පැන්සන් අරමුදල් ගොඩ ගහන් ඉන්නෙ නැහැ! එවා ඇමරිකන් කොටස් වෙලදපලෙ ආයොජනය කරනවා! ඔක නිසා තමයි ඇමරිකන් උන් යුද්ද කරන්න බදු ගෙවන්නෙ!

    එෆ්-15 යානය අවුරුදු 45කට කිට්ටු තාක්සනයක්! - සී-130ත් එ වගෙ! නිකා ඉන්න වෙලාවට බලපම් ඩාර්පා අලුත් කන්සෙප්ට් එක!
    අවුත් ඇෆිරිකන් ගොබ්බයෙක්ගෙ ෆෙක් පොස්ට් එකකට උබ උඩ පනිනවා!
    අම්මපා උබල වගෙ පිස්සු උට්ටල. ඉරානෙ නායකයන් සැහෙන දෙනක් දැන් පරලොව! මිසයිල් බෙස්. ර්ෆයිනරි - නියුක් බෙස් ඔක්කොම සමතල වෙලා! තම උබල හිතන ඉන්නෙ ඇමරිකන් ආමි එක කියන්නෙ ගොබෙයො කියලද?

    ඔය මැදපෙරදිග අටවල තිබ්බ බෙස් ඔක්කොම ඩිකොයි! එවා නොතිබුනා නම් ඉරානය ඇමරිකාවට දුර ගහන්න පුලුවන් මිසයිල හදන්නෙ! එත් වටෙම තිබ්බ ඩීකොයි බෙස් නිසා උන් දුර මිසයිල නොහදා ලග ලග ගහන එවා ජාති ගොඩක් හැදුවා. වටෙම බෙස් ව්ලට ගහල සමතලා කරාකියල කිය උඩ පැන්න! එත් උන් තාම කනවා! බඩු එන්නෙ උන්ගෙ මිසයිල ගහන දුරට වඩා දුර ඉදල!

    ලන්කාවෙ කොටින්ට ගහ ගන්න බැරිව අවුරුදු 30ක් කූරු ගාපු මොඩ සිහලු - රස්සාවට යුද්ද කරන ඇමරිකාවට හිනා වෙනවා! උබල තම දකින්නෙ 1955-1985 වගෙ කාල සීමාවෙ හදපු බඩු වලින් කරන යුද්ද! අද උන් ගාව තියෙන බඩු වලින් කරන යුද්ද උබලට පෙන්නෙ 2050-2075 වගෙ කාලෙදි! පන පිටින් ඉදියොත් බලතැකි!

    හම්බෝ මෙන්න අැමරිකන් කාරයෙක්..😂😂

    හොලිවුඩ් ෆිල්ම් බලලා මොළේ කුරුවල් වෙලා වගේ..

    මහ ලොකු අැමරිකන් හමුදාව අැෆ්ඝනිස්ථානේ බඩුත් දාලා පැනල ගියේ හැබැයි..😂😂

    Dude, I’ve already been there a while back for Work! … so maybe skip the lecture on how the US works, yeah? :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,501
    113
    665924866_1063089042712602_9018589028002023108_n.jpg

    අවුරුදු 3000කට කලින් ඌයියා වෙනවා කියල පොරොන්දු වෙලා :( @hi.dushan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මහ ලොකු අැමරිකන් හමුදාව අැෆ්ඝනිස්ථානේ බඩුත් දාලා පැනල ගියේ හැබැයි..😂😂

    Comments on Youtube: :lol:

    "Remember when the mainstream media told us that all the equipment was "disabled"

    20 Years ago Goal: Removing Talib
    20 Years Later: Re-installing Taliban

    It is not a Hollywood movie, it is reality.

    Dear Americans, I know it's hard to digest the fact that these guys are flying a Blackhawk with sandals.
     
    Last edited: