මෙන්න බලාගනිල්ලා වැල්ලේ හිර උණු ප්ලේන් එක
අයතුල්ලම මැරෙන්න ඔනී නිසා ඇමරිකවට කියලා බොම්බ දාග්ත්ත සීන් එකක් වගේBREAKING: U.S. AIRCRAFT DESTROYED TO PREVENT CAPTURE BY IRAN
![]()
ඔහොම කරනවා අනන්තවත්, බඩු හරි technology හරි expose වෙන එක වළක්වන්නඅපි අපිටම ගහගත්තා.. අනේ හුකේ..![]()
![]()
ඔය කිට්ටුව ඉරන් වල nuclear base එකක් තියෙනවා කියනවා. C-130 planes 5k ද කොහෙද ඇවිත් කියනවා. එක pilot කෙනෙක් බේරගන්න ඔච්චර ගෙනෙයි කියල කියන්න අමාරුයි. දැන් කට්ටිය කියන්නේ nuclear base එක අල්ලන්න operation එකක් තිබිලා කියලා. එක fail වෙලා යද්දී ගෙනියන්න බැරි ටික විනාශ කරලා කියලාඔහොම කරනවා අනන්තවත්, බඩු හරි technology හරි expose වෙන එක වළක්වන්න
තව සතුරා එන එක වළක්වන්න තමන්ගේම පාලම් එහෙම පුපුරවන්නේ
මේක එහෙමයි කියන්න මම දන්නේ නෑ.. නමුත් එහෙම දේවල් වෙනවා කියලා මේ කිව්වේ
හැබැයි මේක එහෙම intentionally විනාශ කරලා වගේ තමා.. wreckage එක කෑලි එක තැන ඔක්කොම... උඩ ගහලා වැටුණා නම් කෑලි මෙහෙම ළඟ ළඟ වැටෙන්නේ නෑ
වෙන්න පුළුවන් වැඩක් තමයිඔය කිට්ටුව ඉරන් වල nuclear base එකක් තියෙනවා කියනවා. C-130 planes 5k ද කොහෙද ඇවිත් කියනවා. එක pilot කෙනෙක් බේරගන්න ඔච්චර ගෙනෙයි කියල කියන්න අමාරුයි. දැන් කට්ටිය කියන්නේ nuclear base එක අල්ලන්න operation එකක් තිබිලා කියලා. එක fail වෙලා යද්දී ගෙනියන්න බැරි ටික විනාශ කරලා කියලා
x එකේ දැක්කා කොහේ හරි වැලි වල හිරවෙලා ගන්න බැරුව උන් බ්ලාස්ට් කරලා ආව කියලා. දැන් යන නිව්ස් confirm කරනවා කියන්නේම තෙරුමක් නැති වැඩක්. පැයෙන් පැයට එක එක කතානේ කියන්නේඔහොම කරනවා අනන්තවත්, බඩු හරි technology හරි expose වෙන එක වළක්වන්න
තව සතුරා එන එක වළක්වන්න තමන්ගේම පාලම් එහෙම පුපුරවන්නේ
මේක එහෙමයි කියන්න මම දන්නේ නෑ.. නමුත් එහෙම දේවල් වෙනවා කියලා මේ කිව්වේ
හැබැයි මේක එහෙම intentionally විනාශ කරලා වගේ තමා.. wreckage එක කෑලි එක තැන ඔක්කොම... උඩ ගහලා වැටුණා නම් කෑලි මෙහෙම ළඟ ළඟ වැටෙන්නේ නෑ
අනික ඉතින් අපි කියලා ඕවා දන්නවායx එකේ දැක්කා කොහේ හරි වැලි වල හිරවෙලා ගන්න බැරුව උන් බ්ලාස්ට් කරලා ආව කියලා. දැන් යන නිව්ස් confirm කරනවා කියන්නේම තෙරුමක් නැති වැඩක්. පැයෙන් පැයට එක එක කතානේ කියන්නේ
Search and rescue operation එහෙකට fixed wing aircraft සාමාන්‍යෙන් යන්නේ නෑනේ??? Helicopters වගේ නේ... යාන්තං touch කරලා, extract කරං පැනලා ගියා... Planes බාන්නවත් හරි හමන් තැනක් නැතුව ඇති ඔය ගල කාන්තාරේ...ඔය කිට්ටුව ඉරන් වල nuclear base එකක් තියෙනවා කියනවා. C-130 planes 5k ද කොහෙද ඇවිත් කියනවා. එක pilot කෙනෙක් බේරගන්න ඔච්චර ගෙනෙයි කියල කියන්න අමාරුයි. දැන් කට්ටිය කියන්නේ nuclear base එක අල්ලන්න operation එකක් තිබිලා කියලා. එක fail වෙලා යද්දී ගෙනියන්න බැරි ටික විනාශ කරලා කියලා
C130 යනවා බන්. හැබයි ගොඩක් බේර ගන්න තියනවානම් තමා. මොකද එකෙක් බේර ගන්න කියලා ඔච්චර ලොකු ප්ලේන් එකක් යන්න එක වැඩක් නැහැ. අනික කියන්නේ forward base එක කියලානේ. බාද්දි ලොකු ඩැමේජ් එකක් වෙලා ඇති නැත්නම් අත් ඇරලා වන්නේත් නැහැ. කිසිම plan එකක් නැති ගතියක් මට නම් පේන්නේ. රෑ ටීම් එකක් බැස්සුවානම් ඔයිට වැඩිය හොඳට කර ගන්නවා.Search and rescue operation එහෙකට fixed wing aircraft සාමාන්‍යෙන් යන්නේ නෑනේ??? Helicopters වගේ නේ... යාන්තං touch කරලා, extract කරං පැනලා ගියා... Planes බාන්නවත් හරි හමන් තැනක් නැතුව ඇති ඔය ගල කාන්තාරේ...
සමහරවිට landing operation එහෙක පෙරහුරුවක් එහෙම කරගත්තාද දන්නේ නෑ ඒ අස්සේ...
The Lockheed Martin HC-130J Combat King II is the U.S. Air Force's only dedicated fixed-wing personnel recovery platform and is flown by Air Combat Command (ACC). This C-130J variation specializes in tactical profiles and avoiding detection and recovery operations in austere environments. Air Education and Training Command also operates HC-130Js, training crews for operational missions.Search and rescue operation එහෙකට fixed wing aircraft සාමාන්‍යෙන් යන්නේ නෑනේ??? Helicopters වගේ නේ... යාන්තං touch කරලා, extract කරං පැනලා ගියා... Planes බාන්නවත් හරි හමන් තැනක් නැතුව ඇති ඔය ගල කාන්තාරේ...
එතකොට ඕවා land කරන්න හොඳ terrain එකක් ඕනි නැද්ද?C130 යනවා බන්. හැබයි ගොඩක් බේර ගන්න තියනවානම් තමා. මොකද එකෙක් බේර ගන්න කියලා ඔච්චර ලොකු ප්ලේන් එකක් යන්න එක වැඩක් නැහැ. අනික කියන්නේ forward base එක කියලානේ. බාද්දි ලොකු ඩැමේජ් එකක් වෙලා ඇති නැත්නම් අත් ඇරලා වන්නේත් නැහැ. කිසිම plan එකක් නැති ගතියක් මට නම් පේන්නේ. රෑ ටීම් එකක් බැස්සුවානම් ඔයිට වැඩිය හොඳට කර ගන්නවා.