https://www.faceboo k.com/reel/2458065161339815
පේන්නේ නැත්තං ගිහිං බලන්න වෙනවා. බැලුවට පාඩුවක් නැති වෙයි.
මේක කෙලින්ම පේස්ට් කරල දැම්මත් ස්පෑම්චෙක් බෑන් කරනවද????https://www.faceboo k.com/reel/2458065161339815
නෑ නෑ ඔය වීඩියෝ ඒක ශෙයා කරලා තියෙන්නේ embedding කරන්න බැරි වෙන්න එකයි.මේක කෙලින්ම පේස්ට් කරල දැම්මත් ස්පෑම්චෙක් බෑන් කරනවද????
උබ දාපු මේ comment එකත් දැන් අයිති වෙන්නේ ඉතිහාසයටම නිසා.ඉතිහාස ලබ්බවල් වලින් ඇති පලය කිම
ඉතිහාසෙ ඉගෙන ගත්තොත් තමයි බොල අනාගතේ ප්රෙඩික්ට් කොරන්ඩ පුලුවංඉතිහාස ලබ්බවල් වලින් ඇති පලය කිම
Game of throne වල third eye raven මරන්න හදන්නෙත් ඕකට තමා.ඉතිහාසෙ ඉගෙන ගත්තොත් තමයි බොල අනාගතේ ප්රෙඩික්ට් කොරන්ඩ පුලුවං
ඉතිහාස ලබ්බවල් වලින් ඇති පලය කිම
Game of throne වල third eye raven මරන්න හදන්නෙත් ඕකට තමා.