Power Cut වාර්තා කරන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    Image-2026-04-06.jpg
     
    • Wow
    Reactions: Madushan34

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,323
    4,610
    113
    36
    අපි ට වතුර කපලා අදත්.

    හෝමාගම අවට කව්රුහරි ඉන්නවද ළිඳක් තියෙන

    පුක හෝදගන්න විදියක් නැතුව ඉන්නේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    අපි ට වතුර කපලා අදත්.

    හෝමාගම අවට කව්රුහරි ඉන්නවද ළිඳක් තියෙන

    පුක හෝදගන්න විදියක් නැතුව ඉන්නේ
    සුද්දො වගේ හැසිරෙමු
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,323
    4,610
    113
    36
    සුද්දො වගේ හැසිරෙමු
    flush කරන්නේ කොහොමද

    මම ලැට් එකේ ඉඳන් වතුර එනකන් එළකිරි බලනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,248
    17,713
    113
    අපි ට වතුර කපලා අදත්.

    හෝමාගම අවට කව්රුහරි ඉන්නවද ළිඳක් තියෙන

    පුක හෝදගන්න විදියක් නැතුව ඉන්නේ
    ඔහොම්ම වරෙන් හබරල කොලේකින් වහන් පෝරෙ හන්දියට

    කෑරිය grid එකේ නේද ඉන්නේ හතර වටේ එවුන්ට offgrid ගහලා දුන්නාට
    Office එක උට්ටො අතුරුගිරිය
    ------ Post added on Apr 6, 2026 at 8:27 PM
     
    • Like
    Reactions: War Fighter and Ldy