Power Cut වාර්තා කරන්න

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113


    Office එක උට්ටො අතුරුගිරිය
    ------ Post added on Apr 6, 2026 at 8:27 PM
    ඈ?? මෙච්චර ඉදල මම දන් නෑනෙ එහෙම තැනක් තියනව කියල අතුරුගිරියෙ.. ඉදපන් මන් එන්නන් හොරෙන්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,527
    113
    ඈ?? මෙච්චර ඉදල මම දන් නෑනෙ එහෙම තැනක් තියනව කියල අතුරුගිරියෙ.. ඉදපන් මන් එන්නන් හොරෙන්.
    ටිකක් අලුත් අතුරුගිරියට.. එන්ට වෙලාවක.. නිසාකෝ එක ලග..
     
    • Love
    Reactions: manarrow

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    මොකෝ මේ සමහර සෑර්ලා⁣ගේ පැතිවලට විදුලිය නැත්තේ. ආපහු වඳුරෙක් පැනලද?
     
    • Like
    Reactions: yapa100

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Image-2026-04-06.jpg

    Demand management :P
     
    • Love
    Reactions: nalin0001

    monson

    Well-known member
  • May 7, 2007
    25,534
    28,372
    113
    අපි ට වතුර කපලා අදත්.

    හෝමාගම අවට කව්රුහරි ඉන්නවද ළිඳක් තියෙන

    පුක හෝදගන්න විදියක් නැතුව ඉන්නේ

    හෙටත් කපනවලු​

    හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්​

    April 6, 2026 06:36 pm


    පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙට (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
    ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම කප්පාදු කෙරේ.
    පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. - https://sinhala.adaderana.lk/news/223770
     
    • Sad
    Reactions: Ldy

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මෙහෙට ආව පැයක් ගියා. දැන් ඒ කියන්නෙ පැය පැය කපන්න පටන් අරන් කියන්නෙවත් නැතුව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,534
    28,372
    113
    අද පන්නිපිටිය 6.40 ඉඳන් පැයක් Power Cut
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Hydro generate karana pathiwala un innawada? Epathi walata wassa kohomada?