අලුත් ගෙදරට යනවා

6h057

Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Congrats Applause GIF by Zypto
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,802
    2,809
    113
    එල කිරි මචන්. ඉතුරු වැඩ ටිකත් ඉක්මනටම ඉවර කරගන්න ලැබේවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,900
    113
    - උඩරට -
    බෝයිස් අලුත් ගෙදරට ගෙවදිනවා 9 වෙනිදට....... අමාරුවෙන් කට්ටක් කාලා ගේ හදාගත්තේ
    ‍අලුතින් ගෙවල් හදන අයට උපදෙස
    - වහලේ ගහන්නේ නැතිව පුලුවන් නම් ස්ලැබ් එකක් දාගන්න. පොඩි වෙනසක් වෙන්නේ වියදමේ.
    - උඹලා දල සැලැස්මක් හදලා දෙන්න ප්ලෑන් එක අදින කෙනාට. උගේ බුල ගහන ඒවා ගොඩක් අඩුකරගන්න පුලුවන්.
    - නෑදෑ බාස්ලට දෙන්න එපා
    - කන්ස්ට්‍රක්ෂන් යද්දි පොඩ්ඩක් හොයලා බලන්න. බාස්ලා බුල ගහනවා.
    - දිග පලලවල් හරියට මැනගන්න බාස්ලා වැඩ කරද්දි. ගොඩක් උන් ඒවා වැඩි ගණන් දානවා.
    - කපරාරු වර්ග අඩිය රු 50-60 යන්නේ දැන්
    - දළඹ ගහන්න 130 වගේ
    - බ්ලොක් ගලක් 86ට ගෙනල්ලා බාලම දුන්නේ

    දැනට ගෙයින් කාඹර 2කයි බාත්රූම් එකයි කුස්සියයි කෑම කාඹරෙයි විතරයි හැදුවේ. ඉතුරු ටික 2වනි වටේට
    තමන් අදහන ආගම අනූව ගෙට ගෙවදිමෙන් පසු වත් පිලිවෙත් වල යෙදෙනු මැන..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,720
    113
    Around

    4.30 විතර


    ඉඩම අක්කර භාගයක් මචන්. නානලා ඉන්නනේ වෙනම ගමක අපේ ගෙවල් හරියේ නානලා නෑ. මේ දවස් ටිකේ නම් පොඩ්ඩක් රස්නෙයි. කන්ද උඩ නිසා ලොකුවට රස්නයක් දැනෙන්නේ නෑ හුලං නිසා. ලොකු කන්දක් නෙවේ පොඩි කදුගැටයක්.
    ------ Post added on Apr 7, 2026 at 9:07 AM


    ලොකු කන්දක් නේවේ බං
    ------ Post added on Apr 7, 2026 at 9:10 AM

    Nice Mchn,

    math nagarayak kittuwa thiyena gamak alllala settle wenna hithan innawa oywage size idamak aran.
    kawdakahari.

    e handa witen wite hoyanwa.
    hoda areas ahuwunama.
     
    • Like
    Reactions: windows_ubuntu