අපේ ගෙදර 300 sqft rooftop එකක් තියෙනවා දැනට concrete දාලා තියෙන්නේ.
ඉතුරු වැඩ ටික කොහොමද කරගන්නේ කියලා අදහසක් ගන්න ඔනා
waterproofing එකක් කරලා සිමෙන්ති කපන්න ඉන්නේ එක කොහොමත් කරනවා
එතනින් පස්සේ මොකද්ද කරන්න හොද
Heat proofing කියලා තියෙනවා එක කරන්නේ කොහොමද කරපු අය ඉන්නවාද ?
tile, terracota, titanium අල්ලන්න නම් වැඩිය ආසාවක් නැ එ දෙක ඇරුනාම වෙන මොනවාද කරන්න පුලුවන්
epoxy කරන්න පුලුවන්ද direct heat එකට ඔරොත්තු දෙනවාද ?
rooftop වල මුනදීපු ප්‍රෂ්ණ මොනවාද ?