නීතිවේදිය ඇටර්නි නැ අරයට හෑව්නීතිවේදියා සහ නීතීඥයා අතර වෙනස මොකද්ද?
ලොකු වෙනසක්. නැහැ.Open University / Law College / Law Faculty 3න් ඒන අයගෙ වෙනස්කම් තියෙනව.
හරියටම දන්නෙ නැහැ...
නීතියේ පූර්ව නිගමන් තියෙනවා නිර්දෝෂී බාවයේ පූර්ව නිගමනය. මෙකන් කියන්නේ අධිකරණයෙන් නඩුවක් විමසා තීරණය දෙන තුරු ඔහු නිවැරදි කරු.මේ රටේ නීතීඥයෝ ටික හරියට හිටියනම්,
රටේ නීතිය මීට වඩා ගොඩක් ශක්තිමත් වෙයි නේද?
උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?
සමහර lawyers ල case එකේදී කතා කරන්නෙ නැහැ, එතකොට ඒකෙන් සේවාදායකයට වෙන්නෙ අගතියක්. කොහොමත් සේවදයකයෝ ඉහලට පැමිණිලි කරන්න යන්නෙ නැහැනෙ ඒව දැක දැක, මෙන්න මේ වගේ දේවල් වලින් විස්වාසය බිඳවැටු නමලොකු වෙනසක්. නැහැ.
Open University / / Law Faculty
මේකෙන් දෙන්නේ llb කියන උපාධිය.
මේක විතරක් තියේ නම් නීතිවේදී.
මේක විතරක් තියෙන අයට. නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න බැහැ.
Law College
එකේ උපාධියක් දෙන්නේ නැහැ. දෙන්නේ වෘතීය සුදුසු කාමක්.
ඒ කියන්නේ AAL සෙස්ථාධිකරණ නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න
Open University / / Law Faculty
කොහේ ගියත් මේ අයට
ලංකාවේ LAWYER කෙනෙක් විදියට වැඩ කරන්න. නම් නීති විද්යාලෙය් අන්තිම විභාගේ කරලා පාෂ් වෙලා මාස 6ක් සිනයර් කෙන්ක් ගාව වැඩ කරන්න ඕනේ.
නීතියේ පූර්ව නිගමන් තියෙනවා නිර්දෝෂී බාවයේ පූර්ව නිගමනය. මෙකන් කියන්නේ අධිකරණයෙන් නඩුවක් විමසා තීරණය දෙන තුරු ඔහු නිවැරදි කරු.
සේවාදායකයා වැරදි ද නිවැරදි කියන්න එක lawyer බලය නැහැ.
තියෙන්නේ සේවාදායකයා වෙනුවෙන් දැන දැන ම බොරු කියන්න බැහැ. බොරු සාක්ෂි හදන්න බැහැ. ඔහු අපරාධ කරන්න ඉන්නවා නම් ඒවා රිපෝට් කරන්න ඕනේ...... ඔය වගේ.
මේක ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම තියෙන ක්රමය. අපරාධ අඩු වෙන්න නැති හේතුව
නීතිය හරියට ක්රියාත්මක වෙන්නේ නැති එක.
දේශපාලන බලය එක්ක. නැත්නම් සල්ලි එක්ක
පෝලිසියෙන් , විනිසුරුවන් නීතිඥයා ත් ම්ම කිව්ව කාරයට පිටින් ගිහින් වැඩ කරනවා. නම්.
කුඩු නඩුවක් ගනිංකෝ ඕකේ. ( ලොයාර් මාර්ගයේ. කනෙක්ෂන් වලින් පොලීසියත් පාගා දීලා රස පරිෂ්ක වාර්තා වෙනස් කරන කෙසුත් ඇති මම දන්නේ නැහැ )
Lawyer කාරය කිසිම වංචාවක් කරන්නේ නැතුව. කුද්දාව බේරාගන්නේ.
මුව ඇතුලේ දාන්න නම් සාධාරණ සැකයේ. ඔබ්බට ඔප්පු කරන්න ඕනේ.
Lawyer ට තියෙන්නේ මොකක් හරි elemant ඒකක සැකයක් මතු කරන එක විතරයි.
ගොඩාක්ම වෙන්නේ පොලිසියෙන් කරන අතපසුවීම් එක්ක.
------ Post added on Apr 7, 2026 at 5:48 PM

Law degree කරන්න law faculty වත් open uni වත් නොයා කෙලින් ම law college එකෙන් ඔය කියන වෘත්තීය සුදුසුකම ගන්න බැරි ද?University / / Law Faculty
මේකෙන් දෙන්නේ llb කියන උපාධිය.
මේක විතරක් තියේ නම් නීතිවේදී.
මේක විතරක් තියෙන අයට. නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න බැහැ.
Law College
එකේ උපාධියක් දෙන්නේ නැහැ. දෙන්නේ වෘතීය සුදුසු කාමක්.
ඒ කියන්නේ AAL සෙස්ථාධිකරණ නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න
Open University / / Law Faculty
කොහේ ගියත් මේ අයට
ලංකාවේ LAWYER කෙනෙක් විදියට වැඩ කරන්න. නම් නීති විද්යාලෙය් අන්තිම විභාගේ කරලා පාෂ් වෙලා මාස 6ක් සිනයර් කෙන්ක් ගාව වැඩ කරන්න ඕනේ.
පුලුවන්. එන්ටර්න්ස් එක්සැම් සිට් කරලා ඇතුලු වෙන්න පුලුවන්.Law degree කරන්න law faculty වත් open uni වත් නොයා කෙලින් ම law college එකෙන් ඔය කියන වෘත්තීය සුදුසුකම ගන්න බැරි ද?
නීතීවේදියා නීතීය වේදිකා ගත කරයි..නීතිවේදියා සහ නීතීඥයා අතර වෙනස මොකද්ද?
ඒ මොකද්ද බං ඒ මම නම් එහෙම සින් දන්නේ නැහැ. එහෙම නම් පැමිලි කරන්න basl එකට සුප්රෙමේ කොට් එකටසමහර lawyers ල case එකේදී කතා කරන්නෙ නැහැ, එතකොට ඒකෙන් සේවාදායකයට වෙන්නෙ අගතියක්. කොහොමත් සේවදයකයෝ ඉහලට පැමිණිලි කරන්න යන්නෙ නැහැනෙ ඒව දැක දැක, මෙන්න මේ වගේ දේවල් වලින් විස්වාසය බිඳවැටු නම![]()
minissu ehema unahama paminili karanne nahane mokada, thamange sewadayakayata ehema unahama thawath lawyer kenek hire karanna wei kiyala bayata, mokada ilangata letter of demand ei kiyala...ඒ මොකද්ද බං ඒ මම නම් එහෙම සින් දන්නේ නැහැ. එහෙම නම් පැමිලි කරන්න basl එකට සුප්රෙමේ කොට් එකට
Ehema ba bn.මේ රටේ නීතීඥයෝ ටික හරියට හිටියනම්,
රටේ නීතිය මීට වඩා ගොඩක් ශක්තිමත් වෙයි නේද?
උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?
Law practice කර්න්න පොලිටිකස් කරන්න නම් law college පලයන්. නීතිය ඉගෙනගන්න නම් colombo හරි පෙරා faculty යන්න ට්රයි කරාන්.Law degree කරන්න law faculty වත් open uni වත් නොයා කෙලින් ම law college එකෙන් ඔය කියන වෘත්තීය සුදුසුකම ගන්න බැරි ද?
හ්ම්ම් "නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය" නිසා නේ...Ehema ba bn.
මම නම් ඔය කෙස් දන්නේ නැහැ බං උබ කියන්නේ ලෝයර් සල්ලි අරගෙන නඩුව කතා කරන්නේ නැහැ කියලා ද ? එහෙම කරන්න බැහැ බං.minissu ehema unahama paminili karanne nahane mokada, thamange sewadayakayata ehema unahama thawath lawyer kenek hire karanna wei kiyala bayata, mokada ilangata letter of demand ei kiyala...
උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?