නීති ෆීල්ඩ් එක ගැන දන්නෙ කවුද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    නීතිවේදියා සහ නීතීඥයා අතර වෙනස මොකද්ද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,038
    13,894
    113
    LLB thiyena hamoma nithivedi.
    Attorney thiyena aya witharai Nithinya.

    Attorney thiyenna ona uba lawyer kenek widiyata practice karanna within Sri Lanka.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    මේ රටේ නීතීඥයෝ ටික හරියට හිටියනම්,
    රටේ නීතිය මීට වඩා ගොඩක් ශක්තිමත් වෙයි නේද?

    උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,219
    10,882
    113
    NWP
    Open University / Law College / Law Faculty 3න් ඒන අයගෙ වෙනස්කම් තියෙනව.
    හරියටම දන්නෙ නැහැ...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,318
    2,380
    113
    colombo

    ලොකු වෙනසක්. නැහැ.

    Open University / / Law Faculty

    මේකෙන් දෙන්නේ llb කියන උපාධිය.
    මේක විතරක් තියේ නම් නීතිවේදී.

    මේක විතරක් තියෙන අයට. නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න බැහැ.

    Law College

    එකේ උපාධියක් දෙන්නේ නැහැ. දෙන්නේ වෘතීය සුදුසු කාමක්.

    ඒ කියන්නේ AAL සෙස්ථාධිකරණ නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න

    Open University / / Law Faculty
    කොහේ ගියත් මේ අයට

    ලංකාවේ LAWYER කෙනෙක් විදියට වැඩ කරන්න. නම් නීති විද්‍යාලෙය් අන්තිම විභාගේ කරලා පාෂ් වෙලා මාස 6ක් සිනයර් කෙන්ක් ගාව වැඩ කරන්න ඕනේ.

    මේ රටේ නීතීඥයෝ ටික හරියට හිටියනම්,
    රටේ නීතිය මීට වඩා ගොඩක් ශක්තිමත් වෙයි නේද?

    උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?
    නීතියේ පූර්ව නිගමන් තියෙනවා නිර්දෝෂී බාවයේ පූර්ව නිගමනය. මෙකන් කියන්නේ අධිකරණයෙන් නඩුවක් විමසා තීරණය දෙන තුරු ඔහු නිවැරදි කරු.

    සේවාදායකයා වැරදි ද නිවැරදි කියන්න එක lawyer බලය නැහැ.

    තියෙන්නේ සේවාදායකයා වෙනුවෙන් දැන දැන ම බොරු කියන්න බැහැ. බොරු සාක්ෂි හදන්න බැහැ. ඔහු අපරාධ කරන්න ඉන්නවා නම් ඒවා රිපෝට් කරන්න ඕනේ...... ඔය වගේ.

    මේක ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම තියෙන ක්‍රමය. අපරාධ අඩු වෙන්න නැති හේතුව

    නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක.

    දේශපාලන බලය එක්ක. නැත්නම් සල්ලි එක්ක

    පෝලිසියෙන් , විනිසුරුවන් නීතිඥයා ත් ම්ම කිව්ව කාරයට පිටින් ගිහින් වැඩ කරනවා. නම්.

    කුඩු නඩුවක් ගනිංකෝ ඕකේ. ( ලොයාර් මාර්ගයේ. කනෙක්ෂන් වලින් පොලීසියත් පාගා දීලා රස පරිෂ්ක වාර්තා වෙනස් කරන කෙසුත් ඇති මම දන්නේ නැහැ )

    Lawyer කාරය කිසිම වංචාවක් කරන්නේ නැතුව. කුද්දාව බේරාගන්නේ.

    මුව ඇතුලේ දාන්න නම් සාධාරණ සැකයේ. ඔබ්බට ඔප්පු කරන්න ඕනේ.

    Lawyer ට තියෙන්නේ මොකක් හරි elemant ඒකක සැකයක් මතු කරන එක විතරයි.

    ගොඩාක්ම වෙන්නේ පොලිසියෙන් කරන අතපසුවීම් එක්ක.
    ------ Post added on Apr 7, 2026 at 5:48 PM
     
    සමහර lawyers ල case එකේදී කතා කරන්නෙ නැහැ, එතකොට ඒකෙන් සේවාදායකයට වෙන්නෙ අගතියක්. කොහොමත් සේවදයකයෝ ඉහලට පැමිණිලි කරන්න යන්නෙ නැහැනෙ ඒව දැක දැක, මෙන්න මේ වගේ දේවල් වලින් විස්වාසය බිඳවැටු නම :(
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    University / / Law Faculty

    මේකෙන් දෙන්නේ llb කියන උපාධිය.
    මේක විතරක් තියේ නම් නීතිවේදී.

    මේක විතරක් තියෙන අයට. නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න බැහැ.

    Law College

    එකේ උපාධියක් දෙන්නේ නැහැ. දෙන්නේ වෘතීය සුදුසු කාමක්.

    ඒ කියන්නේ AAL සෙස්ථාධිකරණ නීතීඥ වරයෙක් විදියට වැඩ කරන්න

    Open University / / Law Faculty
    කොහේ ගියත් මේ අයට

    ලංකාවේ LAWYER කෙනෙක් විදියට වැඩ කරන්න. නම් නීති විද්‍යාලෙය් අන්තිම විභාගේ කරලා පාෂ් වෙලා මාස 6ක් සිනයර් කෙන්ක් ගාව වැඩ කරන්න ඕනේ.
    Law degree කරන්න law faculty වත් open uni වත් නොයා කෙලින් ම law college එකෙන් ඔය කියන වෘත්තීය සුදුසුකම ගන්න බැරි ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    Law degree කරන්න law faculty වත් open uni වත් නොයා කෙලින් ම law college එකෙන් ඔය කියන වෘත්තීය සුදුසුකම ගන්න බැරි ද?
    පුලුවන්. එන්ටර්න්ස් එක්සැම් සිට් කරලා ඇතුලු වෙන්න පුලුවන්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,318
    2,380
    113
    colombo
    සමහර lawyers ල case එකේදී කතා කරන්නෙ නැහැ, එතකොට ඒකෙන් සේවාදායකයට වෙන්නෙ අගතියක්. කොහොමත් සේවදයකයෝ ඉහලට පැමිණිලි කරන්න යන්නෙ නැහැනෙ ඒව දැක දැක, මෙන්න මේ වගේ දේවල් වලින් විස්වාසය බිඳවැටු නම :(
    ඒ මොකද්ද බං ඒ මම නම් එහෙම සින් දන්නේ නැහැ. එහෙම නම් පැමිලි කරන්න basl එකට සුප්‍රෙමේ කොට් එකට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    ඒ මොකද්ද බං ඒ මම නම් එහෙම සින් දන්නේ නැහැ. එහෙම නම් පැමිලි කරන්න basl එකට සුප්‍රෙමේ කොට් එකට
    minissu ehema unahama paminili karanne nahane mokada, thamange sewadayakayata ehema unahama thawath lawyer kenek hire karanna wei kiyala bayata, mokada ilangata letter of demand ei kiyala...
     
    • Like
    Reactions: jjpala

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,588
    1,513
    113
    මේ රටේ නීතීඥයෝ ටික හරියට හිටියනම්,
    රටේ නීතිය මීට වඩා ගොඩක් ශක්තිමත් වෙයි නේද?

    උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?
    Ehema ba bn.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,318
    2,380
    113
    colombo
    Law degree කරන්න law faculty වත් open uni වත් නොයා කෙලින් ම law college එකෙන් ඔය කියන වෘත්තීය සුදුසුකම ගන්න බැරි ද?
    Law practice කර්න්න පොලිටිකස් කරන්න නම් law college පලයන්. නීතිය ඉගෙනගන්න නම් colombo හරි පෙරා faculty යන්න ට්‍රයි කරාන්.
     
    • Like
    Reactions: Kelvin0

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    Ehema ba bn.
    හ්ම්ම් "නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය" නිසා නේ...
    "අධිකරණයට පැමිණෙන්නා, දෑත් පිරිසිදුව පැමිණිය යුතුයි" කියලත් කියමනක් තියනවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,318
    2,380
    113
    colombo
    minissu ehema unahama paminili karanne nahane mokada, thamange sewadayakayata ehema unahama thawath lawyer kenek hire karanna wei kiyala bayata, mokada ilangata letter of demand ei kiyala...
    මම නම් ඔය කෙස් දන්නේ නැහැ බං උබ කියන්නේ ලෝයර් සල්ලි අරගෙන නඩුව කතා කරන්නේ නැහැ කියලා ද ? එහෙම කරන්න බැහැ බං.

    ලෝයාර් ඔහොම කරොත් හෙන කෙස්. පමිලිනිලි කරලා අරූ වැරදි නම් ලෝගුවත් ගලවයි.

    අපිට ලොයර් ව මාරු කරන්නත් පුළුවන් නේ බං එහෙම එකම lawyer කෙනෙක්කියලා නැහැ.

    හිතාපංකෝ lawyer කෙනෙක් ට සල්ලි දුන්නු නැහැ කියලා. Lawyer නඩුවෙන් අයින් වෙන්න ත නඩු කාරයට කියන්න ඕනේ. සිවාමිනි මට උපදේශ දීලා නැහැ බලා බලා......

    පස්ස්සට අරුට කරදර.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826
    113
    උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?

    When we were doing A/Ls like a 100 years ago our Teacher clarified the following..

    Although the penalties are clearly mentioned in the legislation a Honorable Judge is there to evaluate all the circumstances than just imposing the penalties..

    This is where I believe the Lawyers are necessary even if their client is at the wrong side..