මේ තියෙන්නෙ යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක, පවුල් 384ක් ඉන්නවා අස්වැසුම ලාබීන්.... හිතන්න අපේ පැත්තෙනම් ගමක පවුල් ඉන්නෙත් උපරිම 400ක් විතර. ඒ කියන්නෙ මුළු ගමම සමහරවිට අස්වැසුම අරන් තියෙන්නෙ.
මෙතන රු.25000/= කෑලිම විතරක් තියෙනවා 188ක්. ඉතින් අපේ රට දියුණු වෙයිද? මේ දෙන්නෙ අල්ලස් නෙවෙයි කියල පිළිගන්න කියලද අපිට කියන්නෙ?
මේ මහ දවල් මහජන බදු මුදල් හොරකම් කිරීම නැවැත්විය යුතුමයි... මේ කරන්නෙ අමු අමුවේ රටේ ආර්ථිකය වළපල්ලට යවන ගමන් යැපුම් මානසිකත්වය බෝ කර කර තව දුප්පතුන් හදාගෙන නඩත්තු කිරීම.
- මම පහලින් දාන්නම් ඔයාලම ගිහින් බලාගන්න මේ මට අහු උන එක ගමක් විතරයි. මේ 2022, 2025දි මේ ඔක්කොටම දැන් හම්බවෙන්නෙ නැතිවෙන්න පුලුවන්. හැබැයි අස්වැසුම මොන වගේ විනිවිදබාවයකින් වෙලා තියෙනවද කියන එකට මේක උදාහරනයක්.
මේ අල්ලපු ගම.. පවුල් 391යි. මට පේන්නෙ එක ගෙදරක්වත් අතාරින්නෙ නැතුව හැමෝටම හම්බවෙලා..... කිසිම වගවීමක් නෑ, ග්‍රාමසේවකලා මේ ලිස්ට් එකට සම්බන්ද වෙලා නෑලු... ඒක එඩිට් කරා
අනුර................
Copied From Tech With Wikcy