යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    මේ තියෙන්නෙ යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක, පවුල් 384ක් ඉන්නවා අස්වැසුම ලාබීන්.... හිතන්න අපේ පැත්තෙනම් ගමක පවුල් ඉන්නෙත් උපරිම 400ක් විතර. ඒ කියන්නෙ මුළු ගමම සමහරවිට අස්වැසුම අරන් තියෙන්නෙ.

    මෙතන රු.25000/= කෑලිම විතරක් තියෙනවා 188ක්. ඉතින් අපේ රට දියුණු වෙයිද? මේ දෙන්නෙ අල්ලස් නෙවෙයි කියල පිළිගන්න කියලද අපිට කියන්නෙ?
    🤔

    මේ මහ දවල් මහජන බදු මුදල් හොරකම් කිරීම නැවැත්විය යුතුමයි... මේ කරන්නෙ අමු අමුවේ රටේ ආර්ථිකය වළපල්ලට යවන ගමන් යැපුම් මානසිකත්වය බෝ කර කර තව දුප්පතුන් හදාගෙන නඩත්තු කිරීම.

    - මම පහලින් දාන්නම් ඔයාලම ගිහින් බලාගන්න මේ මට අහු උන එක ගමක් විතරයි. මේ 2022, 2025දි මේ ඔක්කොටම දැන් හම්බවෙන්නෙ නැතිවෙන්න පුලුවන්. හැබැයි අස්වැසුම මොන වගේ විනිවිදබාවයකින් වෙලා තියෙනවද කියන එකට මේක උදාහරනයක්.

    image.png

    මේ අල්ලපු ගම.. පවුල් 391යි. මට පේන්නෙ එක ගෙදරක්වත් අතාරින්නෙ නැතුව හැමෝටම හම්බවෙලා..... කිසිම වගවීමක් නෑ, ග්‍රාමසේවකලා මේ ලිස්ට් එකට සම්බන්ද වෙලා නෑලු... ඒක එඩිට් කරා

    image.png

    අනුර................

    Copied From Tech With Wikcy
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අපේ තාත්තලගෙ ගමෙත් හොදට සල්ලි තියාගෙන හොරට අස්වැසුම ගන්න සෙට් එකක් ඉන්නවා. හොදට ත්‍රීවිල් වෑන් එහෙමත් තියන හයර් වලින් හොදට හම්බකරන උන් ඉන්න පවුලක් ඉන්නවා උන්ටත් අස්වැසුම හම්බෙනවලු. එහෙ අනිවාරෙන් සතියට සැරයක්වත් වෑන් හයර් යන උගෙ යාලුවොත් ගෙන්නලා පාටිත් දානවා. ගමටම ඇහෙන්න කැරොකෙ දාගෙන තාලෙකට හූවක්වත් කියාගන්න බැරි උන් සිංදු කියනවා කියලා බෙරිහන්දෙනවා 🤮 අපි ඒ ගමේ යන්නෙ මාස 6කට විතර සැරයක් උනත් යන ගොඩක් දවස් වලට අනිවා ඕකුන් පාටි.

    ඇත්තටම අහිංසක ආබාධිත මිනිස්සුන්ට එහෙම මොන මගුලක්වත් හම්බෙන්නෑ. උන් අමාරුවෙන් අත් කරත්තයක් හදාගෙන ලොතරැයි ටිකක් හරි විකුණනවා ඒදා වේල හොයාගන්න. අතපය හොදට තියන සල්ලිත් හොදට තියන හොර නිකම්මු මහන්සිවෙලා හම්බකරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් දාලා පිනුම් ගහනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මමනම් හැමදාම කියන්නේ ඕවා දෙනවානම් අඩුම තරමේ ගමේ පාරවල් පොදු වැසිකිලි පොදු ස්ථාන ටිකවත් සුද්ද කරවගෙන දෙන්න ඕනේ. වසමේ අස්වැසුමලාභීන්ට වෙන වෙනම බෙදලා දෙන්න ඕනේ තැන්. ශ්‍රමදානයට එන අයට ඒ වෙලාවේම ගෙවනවා. එන්නේ නැති අයට ඒ මාසේ අස්වැසුම මුදල නෑ.එක පාර දෙන්නේ නැතුව සති 4 ට බෙදලා සතියකට එක ශ්‍රමදානේ ගානේ දාලා ඔය මුදල බෙදලා දුන්නානම් රටට වැඩක් වෙනවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,636
    113
    Galaha
    මම දන්න ගොඩක් උන් ඉන්නව වාහනත් තියෙනව අස්වැසුම ගන්නව. දවසක් මම උදේ බැංකුවට ගියාම වයස 55ක විතර මනුස්සයෙක් බැංකුවේ ගෑනු කෙනෙක් එක්ක සද්දෙ. මැනේජරුත් කීපසැරයක් ඇවිල්ල බැරිම තන ඉස්සරහටම වෙලා හිටිය අපි සල්ලි දාන පෝලිමේ හිටියෙ ඒ එක්ක මැනේජර් අපි එක්ක කියනව ඔය අස්වැසුම ගන්න ආපු පොරක්ලු උදෙන්ම බීගෙන ඇවිල්ල ඉන්නෙ. මෙහෙම උන්ටනෙ අස්වැසුම දෙන්නෙ කීව පොරම. බැංකුවක මැනේජර් කෙනෙක් එහෙම කියන්නෙ නෑනේ සාමාන්‍යනෙන්. 2024 අග වගේ ඔය සිද්දිය උනේ. සමුර්ධි ගත්ත උන් අස්වැසුම කරල බැංක්වට සල්ලි දාන්න ගත්ත කාලෙක. ආය මේ ලඟදි ටවුන් ගියාම දිග පෝලිමක් තිබුන කමියුනිකේශන් එකක් ඉස්සරහ තෙල් පෝලිමක් වගේ මම ඒ ලඟ ඉඳපු පොරක්ගෙන් ඇහුවාම කීවේ අස්වැසුම මොකක්ද එක්කට ෆෝම් එකක් ඔන්ලයින් පුරවල දාන්න කියල. ඒ පෝලිමේ බර සෙනගක් හිටිය කමියුනිකේශන් එකෙන් එක්කනෙක්ගෙන් 300ක් ගන්නව කියල කීවා වැඩේට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381

    helayo horu!
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,920
    4,864
    113
    අපේ තාත්තලගෙ ගමෙත් හොදට සල්ලි තියාගෙන හොරට අස්වැසුම ගන්න සෙට් එකක් ඉන්නවා. හොදට ත්‍රීවිල් වෑන් එහෙමත් තියන හයර් වලින් හොදට හම්බකරන උන් ඉන්න පවුලක් ඉන්නවා උන්ටත් අස්වැසුම හම්බෙනවලු. එහෙ අනිවාරෙන් සතියට සැරයක්වත් වෑන් හයර් යන උගෙ යාලුවොත් ගෙන්නලා පාටිත් දානවා. ගමටම ඇහෙන්න කැරොකෙ දාගෙන තාලෙකට හූවක්වත් කියාගන්න බැරි උන් සිංදු කියනවා කියලා බෙරිහන්දෙනවා 🤮 අපි ඒ ගමේ යන්නෙ මාස 6කට විතර සැරයක් උනත් යන ගොඩක් දවස් වලට අනිවා ඕකුන් පාටි.

    ඇත්තටම අහිංසක ආබාධිත මිනිස්සුන්ට එහෙම මොන මගුලක්වත් හම්බෙන්නෑ. උන් අමාරුවෙන් අත් කරත්තයක් හදාගෙන ලොතරැයි ටිකක් හරි විකුණනවා ඒදා වේල හොයාගන්න. අතපය හොදට තියන සල්ලිත් හොදට තියන හොර නිකම්මු මහන්සිවෙලා හම්බකරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් දාලා පිනුම් ගහනවා
    Gamey NPP ewunta ganna eken kuttiyak denawaluda commission?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,936
    113
    ඕක තමා යතාර්ථය. හැකියාව තියන මිනිස්සු වැඩ කරල හැකියාව නැති මිනිස්සු ජීවත් කරවනව. මධ්‍යම ප්‍රාන්තිකය පවු. සල්ලිම තියන උන්ටයි දුත්පත්ම උන්ටයි ගානක් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මමනම් හැමදාම කියන්නේ ඕවා දෙනවානම් අඩුම තරමේ ගමේ පාරවල් පොදු වැසිකිලි පොදු ස්ථාන ටිකවත් සුද්ද කරවගෙන දෙන්න ඕනේ. වසමේ අස්වැසුමලාභීන්ට වෙන වෙනම බෙදලා දෙන්න ඕනේ තැන්. ශ්‍රමදානයට එන අයට ඒ වෙලාවේම ගෙවනවා. එන්නේ නැති අයට ඒ මාසේ අස්වැසුම මුදල නෑ.එක පාර දෙන්නේ නැතුව සති 4 ට බෙදලා සතියකට එක ශ්‍රමදානේ ගානේ දාලා ඔය මුදල බෙදලා දුන්නානම් රටට වැඩක් වෙනවා
    ඉස්සර නියග එහෙම ඇවිල්ලා වගා හානි උන ප්‍රදේශවල ඔහොම කරල තියෙන්ස්වා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406

    True