ඉන්ට්නැසනල් කයිතං ප්‍රහාරය කල් දමයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉලක්ක කර එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙලීම් සති දෙකක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා පවසා තිබේ.

    කෙසේ වෙතත්, මෙම තාවකාලික සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම සහ වහාම විවෘත කිරීමට එකඟ වන්නේ නම් පමණක් බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මෙය දෙපාර්ශවයම ගරු කළ යුතු සටන් විරාමයක් වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

    මේ වන විටත් ඇමරිකානු හමුදාමය අරමුණු සියල්ල සම්පූර්ණ කර ඇති අතර, ඉරානය සමඟ දිගුකාලීන සාම ගිවිසුමකට එළඹීමේ මාවතේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.

    ඉරානය විසින් කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, එය සාකච්ඡා ඉදිරියට ගෙන යාමට සුදුසු පදනමක් බව ඇමරිකාව විශ්වාස කරයි.

    මීට පෙර මතභේදයට තුඩු දුන් කරුණු බොහොමයක් සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ. මෙම සති දෙකක කාලය සාම ගිවිසුම අවසන් කර තහවුරු කිරීමට යොදා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    මැදපෙරදිග කලාපයේ පවතින දීර්ඝකාලීන අර්බුදය විසඳීමට හැකිවීම ගෞරවයක් බව ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප්, තමා මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම මැදපෙරදිග සෙසු රටවල් ද නියෝජනය කරන බව පවසා ඇත.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,556
    113
    නොපෙනෙන මානයේ
    මෙය මා විසින් ඇතිකල අර්බුදයක් නොවේ 🤌

    Donald Trump GIF
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,959
    3,724
    113
    දැන් සාම සාකච්චා අතරමැදියා ජොබ් එක පාකිස්තානේ ගලවලා අපි ගත්තොත් තෙල් නැවක් ලයින් කරගන්ඩ බැරි වෙයිද
    මැදපෙරදිග යුද්ධය නිමාකොට ලෝකය එක්සේසත් ඛර කොළඹට ඉස්තරම් ස්මාට් හුවමාරු මධ්යස්තානෙකුත් දෙන එතුමාට උනුහුම් සුබපැතුම්

    -ආලකම්දා හොටෙල් සේවක පිරිස
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකල් කයිතන් අවුරුදු 50ක් තිස්සෙ රට දියුණු කරන දවස කල් දැම්මෙත් ඔන්න ඔහොම. කල් දාලා දාලා අන්තිමට රට බංකොළොත් කරලා නවත්තන්න උනා 🤌🏼 😂

    තනියම නැගිටගන්න වත් පණ නැති නාකින්ට රටවල් දීල රට්ටු පච වෙන තරමක් 🙈
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,220
    113
    ලෝකල් කයිතන් අවුරුදු 50ක් තිස්සෙ රට දියුණු කරන දවස කල් දැම්මෙත් ඔන්න ඔහොම. කල් දාලා දාලා අන්තිමට රට බංකොළොත් කරලා නවත්තන්න උනා 🤌🏼 😂

    නාකින්ට රටවල් දීල රට්ටු පච වෙන තරමක් 🙈
    Monawada hutto uba oya kiyawanne Sicko da?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    ලෝකල් කයිතන් අවුරුදු 50ක් තිස්සෙ රට දියුණු කරන දවස කල් දැම්මෙත් ඔන්න ඔහොම. කල් දාලා දාලා අන්තිමට රට බංකොළොත් කරලා නවත්තන්න උනා 🤌🏼 😂

    තනියම නැගිටගන්න වත් පණ නැති නාකින්ට රටවල් දීල රට්ටු පච වෙන තරමක් 🙈
    එහෙම ආපහු පුක උනත් දෙන්න කැමති සෙට් 1ක් ඉන්නවා ඒකය් දුක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,114
    113
    දැන් තේරෙනවා නේද රනිල් ජනාධිපති නොවුනේ රටේ වාසනාවට කියලා.දින්නනම් අායෙත් යුද්දයක් අවුලවලා යන්නේ JR නාකියා වගේ...🤩👍

    5UJx2Tn.jpeg
     
    • Like
    Reactions: shenat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,030
    113
    රූකඩ රාජ්ජේ
    ලෝකල් කයිතන් අවුරුදු 50ක් තිස්සෙ රට දියුණු කරන දවස කල් දැම්මෙත් ඔන්න ඔහොම. කල් දාලා දාලා අන්තිමට රට බංකොළොත් කරලා නවත්තන්න උනා 🤌🏼 😂

    තනියම නැගිටගන්න වත් පණ නැති නාකින්ට රටවල් දීල රට්ටු පච වෙන තරමක් 🙈
    එහෙම ආපහු පුක උනත් දෙන්න කැමති සෙට් 1ක් ඉන්නවා ඒකය් දුක

    උදේම වැඩට ඇවිත් .. එහෙනම් මේක හෝදමු දෙන්නත් එක්ක එකතුවෙලා 👇

    https://sinhala.adaderana.lk/news/223817

    ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ.

    විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය.

    වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ වන්නේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි.

    2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී එම ප්‍රසම්පාදනයෙහි මෙන්ම මිලදීගත් ගල්අඟුරු අපේක්ෂිත ප්‍රමිතියට නොතිබීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.

    ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025 / 2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, ජාතික විගණන කාර්යාලය මගින් මේ වනවිට නිකුත්කර තිබේ.

    එහි දැක්වෙන්නේ, මෙම ප්‍රසම්පාදනයේදී ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදුකරන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබූ බවය.

    එසේවුවද එම දිනය වනවිට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කරනොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්‍රසම්පාදනයට තෝරාගත් ට්‍රයිඩන්ට් සමාගම ද එදින වනවිට ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ.

    මිලදීගත් ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත ප්‍රමිතීන්ගෙන් සමන්විත වේදැයි පැටවුම් වරායේදී හා ගොඩබෑම් වරායේදී ස්වාධීන පරීක්ෂකයෙකු මගින් පරික්ෂාවකට ලක්කරනු ලබන අතර, පැටවුම් වරායේදී විකුණුම්කරු පත්කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතින්වලට යටත්ව ගල්අඟුරු සාම්පල පරික්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වනවිට බලපත්‍රය අවලංගු වූ PT Mitra SK Analisa Testama Samarinda නම් ඉන්දුනීසියානු සමාගමකට පවරා තිබේ.

    කෙසේවෙතත් අදාළ සමාගමේ බලපත්‍රය 2026 වසරේ මාර්තු 31 වැනිදා වනවිටත් යාවත්කාලීන කර තිබුණු බවට විගණනයේදී කරුණු අනාවරණය වී නොමැත.

    කෙසේවුවද ලැබී තිබුණු නැව්තොග 12ටම අදාළ පැටවුම් වරායෙහි වාර්තා ප්‍රතීතනතාවයක් නොමැති බව හඳුනාගන්නා ලද Mitra SK South Africa හිමිකාරි සමාගම විසින් නිකුත් කර ඇති බව විගණන වාර්තාව පෙන්වා දී තිබේ.

    ඒ අනුව වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයෙන් ලබාගන්නා දත්ත අතර පරස්පරතා පැවතියදීත් පැටවුම් වරායේ වාර්තා සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීමට ලංකා ගල්අඟුරු සමාගමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණද ඒ කිසිවක් භාවිත කිරීමට එම සමාගම කටයුතු කර නොමැති බවයි.

    එමෙන්ම වසර පුරා ශ්‍රී ලංකාවට ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා මෙරටට ගල්අඟුරු සපයාගත හැකි කාල සීමාවේ උපරිම වශයෙන් එය සිදුකළ යුතු වුවත් එම අවස්ථාව පැවති 2025 වසරේ නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලයේ කිසිඳු ගල්අඟුරු නැව්තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ප්‍රසම්පාදනය සිදුකිරීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

    අනතුරුව, නියමිත ප්‍රමාණයට අඩුවෙන් නැව් පැමිණීම නිසා මේ වසරේ මාර්තු 18 වැනිදා ක්ෂ්‍ණික ප්‍රසම්පාදනයකින් ගල්අඟුරු මිලදී ගැනීමට සිදුවී තිබුණු අතර එහිදී තෝරාගත් Taranjot Resource පුද්ගලික සමාගම ද තම ලියාපදිංචිය ලබාගන්නා අවස්ථාවට පෙර මාස 36ක කාලය තුළ ලක්විජය බලාගාරයේ දළ තාපජනන අගය ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝකැලරි 5,900 හෝ ඊට වැඩියෙන් සැපයීමට අපොහොසත් වී තිබූ සමාගමක් බවද විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

    මෙම තත්ත්ව සැලකූවිට නියමිත කාලයට ගල්අඟුරු නැව් ගෙන්වාගැනීමට නොහැකිවීමත්, ඉදිරියේදී ඇතිවිය හැකි පාලනය කළ නොහැකි තත්ත්ව මත ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවට ගල්අඟුරු ප්‍රමාණවත් නොවුණහොත් අඛණ්ඩ විදුලිබල සැපයුමකට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විගණනකාධිපතිවරයා මෙම විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
     
    උඹ මොනවා කිව්වත් වැඩක් නැහැ අවරුදු 76ක් මාරුවෙන් මාරුවට රටට කෙලපු උන්ට කාලකන්නි ටිකට නම් ආපහු එන්න ඉඩ තියන්නේ නැහැ .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,030
    113
    රූකඩ රාජ්ජේ
    උඹ මොනවා කිව්වත් වැඩක් නැහැ අවරුදු 76ක් මාරුවෙන් මාරුවට රටට කෙලපු උන්ට කාලකන්නි ටිකට නම් ආපහු එන්න ඉඩ තියන්නේ නැහැ .
    දැන් මුන් රටට කෙලලා නැද්ද ? මේ එලියට එන්නේ හොරකම් නෙවිද ?? 🤌🤣
     
    උදේම වැඩට ඇවිත් දාන බයි හෑලි කවුරුවත් කියවන්නෙ නෑ 🤌🏼😂
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    දැන් මුන් රටට කෙලලා නැද්ද ? මේ එලියට එන්නේ හොරකම් නෙවිද ?? 🤌🤣
    පැමිණිලි කරපල්ලා ඉස්සර වගේ යට ගහන්නේ නැහැ ඒ වගේ උන් ඉන්නවා නම් උන් එලවන්න ඕන අනිවාර්යෙන් .අර මුලින්ම හාපු කතා නායකයා වගේ උන් .ඒ වගේ උන් නිසා ආණ්ඩුව පෙරලන්න දෙන්න බැහැ එහෙම උනොත් පරණ වේසිගෙ පුතාලානේ එන්නේ .
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,030
    113
    රූකඩ රාජ්ජේ
    උදේම වැඩට ඇවිත් දාන බයි හෑලි කවුරුවත් කියවන්නෙ නෑ 🤌🏼😂
    කියවන්න එපා .. රෙද්දේ රෙවිලා ඉන්න උන්ව හෝදපන් 🤌🤣

    පැමිණිලි කරපල්ලා ඉස්සර වගේ යට ගහන්නේ නැහැ ඒ වගේ උන් ඉන්නවා නම් උන් එලවන්න ඕන අනිවාර්යෙන් .අර මුලින්ම හාපු කතා නායකයා වගේ උන් .ඒ වගේ උන් නිසා ආණ්ඩුව පෙරලන්න දෙන්න බැහැ එහෙම උනොත් පරණ වේසිගෙ පුතාලානේ එන්නේ .

    විභාග කරයි මේන් කියලා … ලාල් කාන්ත ගේ හැදුවේ අඹ වත්තක් විකුනලා .. මං පක්ෂේ ඉන්නකොට මාත් ඒ වත්තට ගිහින් තියෙනවා කියන අල්ලස් කොමිසමේ එකා විභාග කොරයි පකක් 🤌🤣
    ------ Post added on Apr 8, 2026 at 9:58 AM