බුලත් කෙල චූ ගද යලි නොඑන අපේ කොළඹ බස්නැවතුම්පල

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,643
    4,003
    113
    රෑට ඕවයෙ පිටිපස්සෙ අහු මුළු වලට පොලීසියෙන් දාල තිබ්බොත් නං එහෙම තියාගන්න පුලුවන් වෙයි. නැත්තං බේබද්දොයි, කුඩ්ඩොයි ඕක විනාස කරනව ෂුවර්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,865
    11,552
    113
    තනිකර කුඩ්ඩොයි ගණිකාවොයි.. මර්සි කාරයොයි පිරිලා ..දවසක් බස් එකේ ඉදගත්තා...ඉදගත්ත වෙලේ ඉදන් කුඩ්ඩෙක් කොඩි වගයක් ඇගට දැම්මා..සත 5 ට ගනන් ගත්තේ නෑ...අරන් පලයන් කියලා ආපහු දුන්නා..

    බලපන් ඔතන්ට සුද්දෝ ආපුවම ..රටේ නම්බුව ඉවරයි

    ආන්ඩුව මොකෙක් වුනත් අවුරුදු 50 ට පස්සේ තමයි ඇස්. ඇරිලා තියෙන්නේ ඕක හදන්න... දන්න විදියට ඖකේ ඇතුලෙත් මිනිස්සු චූ කරනවා.. ගද එනවා සුපිරියට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,447
    16,153
    113
    උෟ කින්ඩියක් නේද දාන්නේ...අැමරිකාවේ උන් අායෙත් හඳට යනකොට ලංකාවේ උන් බස් station ඵකක් හදලලු..😂
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,071
    20,292
    113
    Panadura
    ඇයි බන් ඒ බිල්ඩිම එකදාස්නමසිය ගණන් වල තිබ්බ ගොඩනැගිල්ලක් වගේ හැදුවේ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,666
    113
    Nugegoda, Sri Lanka
    ඇයි බන් ඒ බිල්ඩිම එකදාස්නමසිය ගණන් වල තිබ්බ ගොඩනැගිල්ලක් වගේ හැදුවේ
    Sirawata, Hari haman galapena patak ganna thibbane.. Goo Kaha paatak gala thiyenne.. Bulath hapayonwai, Dorakada indan rena untai sara dadayak gahuwanam hari.. naththan oka beraganda amarui.. Wiyali kalape kalawal wala rena un awama ivarai.. :(
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,474
    18,108
    113
    Sirawata, Hari haman galapena patak ganna thibbane.. Goo Kaha paatak gala thiyenne.. Bulath hapayonwai, Dorakada indan rena untai sara dadayak gahuwanam hari.. naththan oka beraganda amarui.. Wiyali kalape kalawal wala rena un awama ivarai.. :(
    රෝස පාට ගාමු
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    උෟ කින්ඩියක් නේද දාන්නේ...අැමරිකාවේ උන් අායෙත් හඳට යනකොට ලංකාවේ උන් බස් station ඵකක් හදලලු..😂
    හදල නම් කමකුත් නෑ . තිබ්බ එක පේන්ට් කරලා වියදම මිලියන 600ක්
     
    • Wow
    Reactions: deanXX

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,474
    11,099
    113
    උෟ කින්ඩියක් නේද දාන්නේ...අැමරිකාවේ උන් අායෙත් හඳට යනකොට ලංකාවේ උන් බස් station ඵකක් හදලලු..😂
    Facts
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    කොලම්බ මහ බස් නැවතුම ආසියාවෙන්ම දෙවෙනි තැනට - අනාගත නිව්ස්
     
    • Haha
    Reactions: Shamal3001

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,948
    9,719
    113
    තනිකර කුඩ්ඩොයි ගණිකාවොයි.. මර්සි කාරයොයි පිරිලා ..දවසක් බස් එකේ ඉදගත්තා...ඉදගත්ත වෙලේ ඉදන් කුඩ්ඩෙක් කොඩි වගයක් ඇගට දැම්මා..සත 5 ට ගනන් ගත්තේ නෑ...අරන් පලයන් කියලා ආපහු දුන්නා..

    බලපන් ඔතන්ට සුද්දෝ ආපුවම ..රටේ නම්බුව ඉවරයි

    ආන්ඩුව මොකෙක් වුනත් අවුරුදු 50 ට පස්සේ තමයි ඇස්. ඇරිලා තියෙන්නේ ඕක හදන්න... දන්න විදියට ඖකේ ඇතුලෙත් මිනිස්සු චූ කරනවා.. ගද එනවා සුපිරියට
    eka parak dehiwalin oya vage kuddek nagala dagen dagena giya sl flag sticker eka. eka vaysak manussyek return kalama pora kiwwa gatha num gewanna kiyala. aruta mala panala ponnyo mamada gathe tho ne damme kiyala kiwwa. kudda baytama kata wadi toge kiyagena bahala giya.
     
    • Love
    Reactions: Shamal3001

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,447
    113
    colombo
    මුන් මේ තිබ්බ බස් නැවතුම අලුතෙන් තීන්ත ගාලා දෙන මාර්ක්තිං එක බලපන්කෝ.

    වාරයක් පෝට් සිටි එකක් හයි වේ එකේ හැදුවා නම් මුන් පැය 24ම නිව්ස් දායි.

    වැඩිය ඕනේ නැහැ මාකුඹුර මේකට වඩා දහස් ගුණයක් හොදයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    fMPsNix.jpeg

    රෝස පාට ගාමු
    මුන් සමර පාට ගාල තියෙන්නේ .
    සමර mix කරල ගාන්න පුලුවන් නේ 🤌 :lol:
    ------ Post added on Apr 8, 2026 at 5:09 PM
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    මුන් මේ තිබ්බ බස් නැවතුම අලුතෙන් තීන්ත ගාලා දෙන මාර්ක්තිං එක බලපන්කෝ.

    වාරයක් පෝට් සිටි එකක් හයි වේ එකේ හැදුවා නම් මුන් පැය 24ම නිව්ස් දායි.

    වැඩිය ඕනේ නැහැ මාකුඹුර මේකට වඩා දහස් ගුණයක් හොදයි
    Makubure thiyana facilities monawada?