ටෙලිග්‍රෑම් එකේ මෙහෙම එකක් එන්නෙ ඇයි. අයින් කරගන්නෙ කොහොමද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1000271730.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,763
    5,544
    113
    PM එකක් දාල ඇති එකවුන්ට් නම්බරයක් එක්ක
    ඒකට 1000ක් දාන්න. transaction reference එකට ඔය ටෙලිග්‍රැම් එකවුන්ට් එක හදන්න හදන ෆෝන් නම්බර් එක දාන්න

    දාල PM එකට රිප්ලයි එකක් දාන්න
    මම ලයිෆ්ටයිම් Telegram premium එක ඇක්ටිවු කරලා දෙන්නං
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Number back list wela uba teligram delete karanawa neda sarin sare. Unta mail dammama oka hadanawa, habai digatama uba oya wede kaloth wena Number ekakin Aith hada ganna wenne.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,812
    13,022
    113
    කලු කැත මිටි තට්ට තොපිට මොන ටෙලිග්‍රෑම්ද ගූපියෝ. තොපේ රටේ RCS වැඩ නැති නිසා කොන් කරලා තියෙන්නේ තොපිට මොන SMS Verification ද 🥴
     
    • Haha
    Reactions: labu gediya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,208
    1
    31,824
    113
    - උඩරට -
    දැන් ඉස්සර වගේ නෙවේ..
    SMS වලට උන්ට Cost එකක් යනවා කියලා verification process එකේදී එන Code එකට උන් අය කරනවා දැන්..
    ඕක Bypass කරලා යන්න බෑ...
    උඹේ ෆෝන් නම්බරේ දීලා අදාළ ගාන ගෙවපන්.. ඊට පස්සේ කෝඩ් එක එනවා..ඒක ගහලා ඇතුළ් වෙයන්...
     
    • Love
    Reactions: labu gediya