Fuel QR පරණ එක ආපහු ගන්න පුළුවන් උනා ද?

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    913
    1,007
    93
    තාත්තගෙ බයික් එකේ නම්බර් වත් ෆෝන් නම්බර්වත් වෙනස් වෙලා නෑ. ඒත් පරණ qr එක ගන්න ගියා ම ෆෝන් නොම්බරේ ඉල්ලන තැනට එක ගැහුවා ම mobile number not found කියල නෙ යන්නෙ. ඒ ඇයි? මේක fix කරගන්නෙ කොහොමද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    Register වෙච්චි number eka gahala බලන්න

    හොඳටම sure nam ube number eken Register une kiyala. මූන්ගේ database wala samahara data kela wela athi
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    913
    1,007
    93
    Register වෙච්චි number eka gahala බලන්න

    හොඳටම sure nam ube number eken Register une kiyala. මූන්ගේ database wala samahara data kela wela athi
    තාත්තා අවුරුදු 20 ගාණක් එකම නම්බර් එක පාවිච්චි කරන්නෙ. ඒක වරදින්නේ විදියක් නෑ. අලුතෙන් රිජිස්ටර් වෙන්න බැලුව ම තාම රෙජිස්ටර් කරන එක පටන් අරන් නැ කියල නෙ තියෙන්නෙ වෙබ් සයිට් එකෙ. උබලටත් එහෙම ද
     
    • Like
    Reactions: Tramadol

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    913
    1,007
    93
    හොග් ගාල ගිහින් ඇති. ආය රෙග් වෙලා පොතක ලියාගන්න.
    Register වෙන්න ගියා ම already registered ලු,
    පරණ එකට ලොග් වෙන්න ගියා ම number not found ලු.
    පරණ විස්තර මුකුත් ම වෙනස් කරලත් නෑ.කතා කරලා හුත්තිගෙ පුතාලට කුණුහර්පෙන් බනින්න හිතෙනවා🖕
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    Register වෙන්න ගියා ම already registered ලු,
    පරණ එකට ලොග් වෙන්න ගියා ම number not found ලු.
    පරණ විස්තර මුකුත් ම වින්සි කරලක් නෑ.කතා කරලා හුත්තිගෙ පුතාලට කුණුහර්පෙන් බනින්න හිතෙනවා🖕
    giya athme karapu ewa tamai
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,805
    15,142
    113
    Parana ekama use karanna puluwan wenna ona.
    Mokada mama new system eken old phone number eken gaththu QR eka and 2022 use karapu ekai dekama baluwa. Identical QRe thiyenne dekema.
     
    • Like
    Reactions: Be_Positive

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,003
    113
    මෙන්න මෙතන...
    1773557591713.png
     
    • Like
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    Mobile number නැතුව vehicle number ගහල බැරිද register කරලා තියෙන mobile number එක හොයාගන්න.
    කලින් අයිතිකාරයාගේ number එකට උගේ වෙන වාහනයක් register වෙලා තියෙන්නේ.
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    Me lagadi bn ape wahane argtte . Vehicle eka already registered kiyl watenne .kalin owner 2022 petrol prshne awa kalr qr ek aran ati. What to do bn ? Minihw contact krgnn weid ?😝
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Me lagadi bn ape wahane argtte . Vehicle eka already registered kiyl watenne .kalin owner 2022 petrol prshne awa kalr qr ek aran ati. What to do bn ? Minihw contact krgnn weid ?😝
    කලින් මිනිහා පරණ එක ඩිලීට් කරයි අලුත් එකක් හදන්නේ ඕනී නං ඌටත්
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    Me lagadi bn ape wahane argtte . Vehicle eka already registered kiyl watenne .kalin owner 2022 petrol prshne awa kalr qr ek aran ati. What to do bn ? Minihw contact krgnn weid ?😝
    පොර හම්බ උනාට පොරගෙ phone number එක පාවිච්චි කරන්නැතුව මාස 3ක් තිබිලා number එක වෙන කාට හරි දීලා නම් ඒකාව හොයාගෙන යන්න වෙනවා.