Fuel QR පරණ එක ආපහු ගන්න පුළුවන් උනා ද?

Parackrama740

Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    පොර හම්බ උනාට පොරගෙ phone number එක පාවිච්චි කරන්නැතුව මාස 3ක් තිබිලා number එක වෙන කාට හරි දීලා නම් ඒකාව හොයාගෙන යන්න වෙනවා.
    Hari machan wadee shape
     
    • Like
    Reactions: Be_Positive

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    ගොඩක් පිරිමි බඩු කෑලි ලයින් කරන්න වෙනම ෆෝන් එකක් තියන් ඉන්නවා.
    තාත්තා උබේ තාත්තා වගේ පිරිමි බාගයක්වත් අම්මා උබේ අම්මා වගේ බඩුවක්වත් නෙමෙයි බන්. අංග සම්පූර්ණ මිනිස්සු:lol:
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තාත්තා උබේ තාත්තා වගේ පිරිමි බාගයක්වත් අම්මා උබේ අම්මා වගේ බඩුවක්වත් නෙමෙයි බන්. අංග සම්පූර්ණ මිනිස්සු:lol:

    එහෙනම් "අංග සම්පූර්ණ මිනිස්සු" කිව්වට ශුවර් එකට උබේ අප්පා මෝල් කැරියෙක් වෙන්න ඇති. නැත්තං ඔච්චර වැදගත් දේකට දාන ෆෝන් නෝම්බරේ අමතක වෙයි‍යෑ. :lol:
     
    • Haha
    Reactions: Janatha Jhon

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    එහෙනම් "අංග සම්පූර්ණ මිනිස්සු" කිව්වට ශුවර් එකට උබේ අප්පා මෝල් කැරියෙක් වෙන්න ඇති. නැත්තං ඔච්චර වැදගත් දේකට දාන ෆෝන් නෝම්බරේ අමතක වෙයි‍යෑ. :lol:
    අමතක වෙලා නෙමෙයි මොට්ටයෝ උන්ගෙ ඩේටා බේස්වල ප්‍රශ්නයක්