පුනරුදය අස්සෙන් 76 සාපෙ පෙන්වා...

dilann

Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    කෝටි 65ක් ගිහින් තීන්ත ගාන්න . .
    හැබැයි coats දෙකක් වත් ගාලා නෑ මුන් .
    පුප පැත්තේ ගාලත් නෑ
    සමරද මන්දා ගාල තියෙන්නේ :rofl:


    fMPsNix.jpeg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    හොඳට වැඩ කරලා වැඩේ ලස්සනයි කියලා කට ගන්න හම්බුනේ නෑ... 🤌😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    එතකොට කෝටි 60ක් ගියේ මොනවා කරලද?
    oya bathroom, rest room hadanna, gardening items walata , TV monitors anam manam dakka ewata salli yanna athi.. Koti 60k da kiala nam danne na