කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    කවුරු ආවත් මචන් වැඩ වලට උදවු කලත් තීරණ ටික ගන්න වෙන්නේ පවුලෙ කෙනානේ වෙන අය ඒකට උදව් කරන එක හරි. ඒ හැමෝම යම් කිසි සීමාවක ඉඳලානේ කරන්නේ. සල්ලි වියදම් කරන ඒවා, ග්‍රම සේවකට දැනුම් දෙන්න ඕන. ඉස්පිරිතාලේ වැඩ ටික, උදාහරණයක් විදිහට බැනර් කොඩිවැල් ටික ගහන්න උදව් කරයි ඒත් ඒවා හදලා දෙන්න ඕනේ පවුලේ කෙනෙක්නේ. මන් කියන්නේ අන්න ඒ දේවල්. ළඟම නෑදෑයොන්ට කරන්න පුලුවන් සීමාවේ තමයි බර වැඩ ටික සහ වගකීම් ටික තියෙන්නේ. යාලුවෝ අසල්වාසින්ට පුලුවන් තියෙන වැඩකට උදව් කරන්න විතරයි

    අනිවාර්යෙන් ගෙදරම දෙන්න ඕනේ දානයක් තියෙනවා නේද බන් 7 දවසේ හරි 3 මාසේ හරි?

    දොස්තරව ගෙන්නන ක්‍රමය මොකක්ද? ඉස්පිරිතාලෙට දැනුම් දුන්නාම එනවාද?
    ------ Post added on Apr 8, 2026 at 1:15 AM
    ඒක දානයක්වත් දෙන්න පුලුවන් තත්වයක් නෑ . 7 දෙන්න බටුයි කරවලයි ගෝව තෙල් දාල බත් ඔය ඇති.

    දොස්තරට මිනිහෙක් මලා චෙක් කරන්න එන්න පුලුවන් අහන්න ඕනේ, ප්‍රයිවෙට් තමා, ප්‍රයිවෙට් නැත්තම් රජයේ ඉස්පිරිතාලෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    ඒක දානයක්වත් දෙන්න පුලුවන් තත්වයක් නෑ . 7 දෙන්න බටුයි කරවලයි ගෝව තෙල් දාල බත් ඔය ඇති.

    දොස්තරට මිනිහෙක් මලා චෙක් කරන්න එන්න පුලුවන් අහන්න ඕනේ, ප්‍රයිවෙට් තමා, ප්‍රයිවෙට් නැත්තම් රජයේ ඉස්පිරිතාලෙ
    ඩොකාලා එහෙම එනවාද බන් ගෙවල් වලට. විශේෂයෙන් රජයේ උන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,734
    30,738
    113
    නීතිය පැත්තෙන් දේවල් ටිකක් තියෙනවා කරන්න ඕනි. (මං සම්පූර්ණ විස්තර දන්නෙ නෑ)

    ගෙදරකදි නම් මරණය වුණේ ග්‍රාම සේවකව මුලින්ම දැනුවත් කරන්න ඕනි.
    හදිස්සි මරණයක් නම් මරණ පරීක්ෂණයක් කරන්න වෙනවා (මේක කෙරෙන විදිය දන්නෙ නෑ)
    කාලයක් එකතැන්වෙලා වගේ හිටපු කෙනෙක්නම්, සැකයක් නැත්නම් ග්‍රාමසේවක ළඟට ගිහින් ලෙඩේ ගැන වාර්තා එහෙම පෙන්නලා ඊට පස්සෙ දේහය මල්ශාලාවකට බාර දෙන්න පුලුවන්.
    රෝහලකදිම වුණ මරණයක් නම් ඒ අයම දේහය නිදහස් කරලා දෙනකන් ඉන්න ඕනි.
    රෝහලට ගිහින් මරණය register කරන්න ඕනි ග්‍රාමසේවක දෙන ලියවිල්ල අරගෙන. ඒ යද්දි ID, උප්පැන්න වගේ දේවල් ගෙනියන එක හොඳයි, නමේ අඩුපාඩු වැරදි නැතුව හරියට form එක fill කරවගන්න ඕනි.
    ඊට පස්සෙ එතනින් දෙන තාවකාලික සහතිකය, ග්‍රාමසේවකගෙ ලියවිල්ල ඕනිවෙනවා ආදාහනය කරනවා නම්.
    ආදාහනය කරනවා නම් ඒකට වෙලාවක් ඉල්ලගන්න ඕනි, මේක කරන්න පරක්කු වුනොත් දවසට මරණ 2,3ට වඩා ආදාහනය කරන්න බැරි තැනක නම් ඊලඟ දවස වෙනකන් ඉන්න වෙනවා.

    සිරිත් විරිත් නම් එක එක දිහාවල වෙනස් ඇති.

    ලංකාවෙ ගොඩක් දිහාවල හොඳක් තියෙන්නෙ මොන හිත් අමනාපකම් තරහා තිබුණත් අහල පහල මිනිස්සු උදව්වට එනවා. ගෙවල් මිදුල් සුද්ද කරලා දෙන්න banner එල්ලන්න, hut ගහන්න ඕනි දේකට. සමහර වෙලාවට ඒක වදයක් වෙන්නත් පුලුවන්. ඒත් තමන්ට තනියෙන් ඔක්කොම කරන්න බෑ, ඒ හින්දා පරණ අමනාපකම් අමතක කරලා උදව් කරන්න එන අයට උදව් කරන්න දෙන්න, පොඩි වැඩ බාර දෙන්න.

    banner එකට ටිකක් පැහැදිලි photo එකක් එක්ක print කරන තැනකට බාර දෙන්න. ඕනි banner එකේ size එක, ඕනි banner ගාණ කලින් හිතාගෙන යන්න නැත්නම් එකක් print කරලා size වෙනස් කරන්න ගියොත් පරක්කු වෙනවා.
    තමන්ගෙම කියලා පවුලෙ වැඩ කරන්න නෑදෑ පිරිමි අය ගොඩක් නැත්නම් හොඳම දේ තමයි මල්ශාලාවකම දේහය තියන එක.
    මල්ශාලාවට දේහය බාර දෙද්දි ඒ කෙනාගෙ සාමාන්‍ය පෙනුම තියෙන photo එකක් එක්ක දෙන්න, නැත්නම් embalm කරාට පස්සෙ ඉන්න කෙනා අඳුරගන්න බැරිවෙන්න පුලුවන්.
    වියදම් කරන්න අමාරු නම් එන අයට coffee විතරක් දුන්නත් ඇති. ඒවා මල්ශාලාවෙම වෙනම ගෙවලා ගන්න තියෙනවා.

    බුද්ධාගමේ නම් පාංශුකූලෙ දෙන්න ස්වාමීන්වහන්සෙලාට ආරාධනා කරන්න ඕනි කලින් දවසෙ, ඕක පන්සලට වැඩිහිටියෙක් යවලා කරන්න පුලුවන්. පාංශුකූලෙට වැඩියාම පිළිගන්වන්න බුලත්, දැහැත්, සුදු රෙදි වගේ දේවල් ඕනි. පැන් වඩන්නත් භාජන ඕනි.

    ආදාහනය කරන තැනට මිනිස්සු යන්න අමතර වෑන් එකක් දෙකක් ඕනිවෙනවා, ගියාම ඒ අයට බොන්න බීම වගේ දෙයක් දෙනවා.

    ආදාහනය කරාට පස්සෙ අළු එකතු කරගන්නවා නම් ඒක ආදාහනය කරන තැන අයට කියන්න ඕනි, ඒකට මැටි මුට්ටියක් බාර දෙන්න ඕනි ආදාහනය කරන දවසෙ. ආදාහනය කරන දවසට පස්සෙ දවසෙ ගිහින් අළු මුට්ටිය ගන්න ඕනි, එකම දවසෙ ආදාහන දෙක තුනක් තිබ්බා නම් හරියට බලලා තමන්ගෙ එක ගන්න.

    මරණ සහතිකේ ගන්න යන්න රෙජිස්ටාර් එන්න කිව්ව දවසට. මට නම් දවස් දෙකක් රස්තියාදු වෙන්න වුණා නම වැරදිලා කියලා.

    වැඩියෙන්ම බලන්න ඕනි මැරුණ කෙනා ගැන නෙවෙයි, එයා නැතිවුණ එක වැඩියෙන්ම බලපාන අය. ඒ අයට කොහොමහරි කන්න බොන්න දීලා, බෙහෙත් බොනවා නම් ඒවා දීලා තියෙන්න, මොකද එන එන මිනිස්සු එක්ක කතාකරන්න ගියාම ඕවා අමතක වෙලා අන්තිම මොහොතෙ ලෙඩවෙන්න පුලුවන්. ටික දවසක් යනකන් ඒ අයව තනිකරන්නෙ නැතුව තියන්න.

    ඕවා තමයි මට මතක. අඩුපාඩු තියෙනවා නම් අනිත් අය කියයි.
    හොස්පිට්ල් එකක නැති වෙලා මිනිය රස්තියාදු වෙන්නෙ නැතුව නිදහස් කරගන්නනම් මෝචරියෙ උන්ට ගල් බෝතලයක් or සල්ලි දෙන්න ඕන. උන් ඒකට පුරුදුවෙලා ඉන්නෙ දැන්. එහෙම දෙන්නෙ නැති උන්ගෙ බොඩි නිදහස් කරන්නෙ නැතුව පුලුවන් තරම් රස්තියාදු කරවනවා අරවා මේවා කිය කිය. ගාන අත මිටමෙලෙව්ව ගමන් සුටුස් ගාලා වැඩේ කරලා දෙනවා.

    ආය මල්ශාලාවෙත් ලක්ෂ කීයක පැකේජ් එකක් ගත්තත් එම්බාම් කරන එකාට වෙනම බෝතලයක් දෙන්න ඕනෙලු මැරුණ කෙනාගෙ ගෙදරින්. නැත්තං ඌ එම්බාම් එක අනනවාලු මූණ හොයාගන්න බැරි වෙන්න. උනුත් ඒවට පුරුදුවෙලා ඉන්නෙ. ඉතිං මිනිස්සුත් දෙනවා තමන්ගෙ වැඩේ හොදට කරගන්න ඕන නිසා.

    ඕවා ගැන අත්දැකීම් තියන නෑදෑයො, යාලුවො හිටියොත් හොදයි නැත්තං නිකන් කාලෙ නාස්ති කරගෙන ලක්ෂ ගනන් සල්ලිත් දීලා වැඩේ අවුල් කරගන්න වෙන්නෙ. මොකද ඔය අඩුකුලේ පර බල්ලො එකෙක්වත් කෙලින් ඇවිල්ලා සල්ලි ඉල්ලන්නෙ නෑ. වට ගගහා ඉන්නවා කාලෙ කකා. උන් හිතන්නෙ මිනිස්සු ඔක්කොම ඒවා දැනගෙන ඉන්න ඕනෙ කියලා. තමන්ගෙ ලගම කෙනෙක් නැතිවෙලා ට්‍රැක් පැනලා ඩිප්‍රෙස් වෙලා පිස්සු හැදිලා ඉන්න උන්ගෙනුත් අවස්ථාවෙන් චාන්ස් අරන් ගාන කපාගන්න හදන්නෙ ඒ වේසිගෙ පුතාලා
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,616
    4,316
    113
    TFS good thread

    ගෙදර මරණයක් වුනොත් මේ දේවල් කරන්න එපා

    • Like
    Reactions: geeko

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    අපේ පැත්තේ ආදාහනාගාරයෙනම් කවුරුත් නෑ. මන් හිතන්නේ වැඩක් තියෙන වෙලාවට කෙනෙක් ඇවිත් කරන සීන් එකක් තියෙන්නේ. එතකොට වෙලාවක් වෙන් කරගන්නෙ කොහොමද
    පොඩි ආදාහනාගාරයක් නම් එහෙම වෙන්නත් ඇති, එතකොට ඒක අදාල ප්‍රාදේශීය / නගර සභාවට කියලා කරගන්න පුලුවන් වෙයි.
    අපේ එකෙත් ඉන්න කෙනා හැමවෙලේම නෑ, අඳුරන කෙනෙක් phone number එක දුන්නා, කතා කරලා කිව්වාම ඇවිත් ආදාහනාගාරෙ තියෙන පොතේ දිනෙයි ආදාහනය කරන වෙලාවයි ලකුණු කරගන්නවා.

    ---
    ඔයා thread එක දාපු එක ගොඩක් හොඳයි, ඒත් අපි මේ කියලා තියෙන ඔක්කොම විස්තර ඔලුවෙ තියාගෙන ඉන්න එපා ඒක අනවශ්‍ය මානසික පීඩනයක්. නිකන් දළ අදහසක් විතරක් ගන්න වැඩ වෙන පිළිවෙල ගැන. ඒත් wedding එකක් වගේ අවසන් කටයුතු කලින් plan කරලා හරියටම කරන්න බෑ, හැමෝ අතින්ම අඩුපාඩු වෙනවා. ඕවා ගැන හිතලා ජීවත්වෙලා ඉන්නකාලෙ මානසික මට්ටම වට්ටගන්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,086
    71,538
    113
    කවුරු ආවත් මචන් වැඩ වලට උදවු කලත් තීරණ ටික ගන්න වෙන්නේ පවුලෙ කෙනානේ වෙන අය ඒකට උදව් කරන එක හරි. ඒ හැමෝම යම් කිසි සීමාවක ඉඳලානේ කරන්නේ. සල්ලි වියදම් කරන ඒවා, ග්‍රම සේවකට දැනුම් දෙන්න ඕන. ඉස්පිරිතාලේ වැඩ ටික, උදාහරණයක් විදිහට බැනර් කොඩිවැල් ටික ගහන්න උදව් කරයි ඒත් ඒවා හදලා දෙන්න ඕනේ පවුලේ කෙනෙක්නේ. මන් කියන්නේ අන්න ඒ දේවල්. ළඟම නෑදෑයොන්ට කරන්න පුලුවන් සීමාවේ තමයි බර වැඩ ටික සහ වගකීම් ටික තියෙන්නේ. යාලුවෝ අසල්වාසින්ට පුලුවන් තියෙන වැඩකට උදව් කරන්න විතරයි

    අනිවාර්යෙන් ගෙදරම දෙන්න ඕනේ දානයක් තියෙනවා නේද බන් 7 දවසේ හරි 3 මාසේ හරි?

    දොස්තරව ගෙන්නන ක්‍රමය මොකක්ද? ඉස්පිරිතාලෙට දැනුම් දුන්නාම එනවාද?
    ------ Post added on Apr 8, 2026 at 1:15 AM
    උඹ ඔය කියන admin වැඩ මහ වැඩ නෙවී බන්. මම දෑකලා තියෙනවා සමහර උන්ගෙ කන්න බොන්න දෙන සීන් තියෙන්නෙ අහල පහල ගෙවල් වල. උන්ගෙ ගෙදරත් අන්තිමට මලගෙඩර වැඩ වලට දන් දීලා. ඒ ලෙවල් එකට යන්නෙ. කොඩි ගහන එක, පොස්ටර් ගහන එක වගේ ඒවට ඕනතරම් කොල්ලො එනවා. ඒ ඒ වෙලාවට ගානට කට්ටිය සෙට් වෙලා වැඩේ කරනවා.
     
    • Like
    Reactions: geeko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    ඩොකාලා එහෙම එනවාද බන් ගෙවල් වලට. විශේෂයෙන් රජයේ උන්
    දන්න mbbs එකෙක්ව හරි ගෙන්න ගනින්. මිනියක් බලන්න කිව්වම නොයෙන එකෙක් නම් ආයේ කතා කරලා වැඩක් නෑ. විනාඩි 5 වැඩක් නාඩි හෘදය බලලා එයා මැරිලා කියනවා එච්චරයි
     
    • Like
    Reactions: geeko

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    රෑක ගෙදරක මරණයක් වුනත් ඒ වෙලාවෙම ග්‍රාමසේවක එනවාද බන්. නැත්තන් පහුවෙනිදා අනිවාර්යෙන් එනවාද? කෝල් කරලා දැනුම් දෙන්න බෑනේ ගිහින් දැනුම් දෙන්න ඕනේ නේද? ග්‍රාම සේවක දෙන ලියුම අරගෙන පොලීසියටද යන්න ඕනේ නැත්තන් ඉස්පිරිතාලෙට ගිහින් දෙන්න ඕනේද?

    මල්ශාලවක තියනවානම් ඒ අවට කොඩිවැල් අදින ඒවා බැනර් ටික දුන්නාම ඒවා ගහන ඒවාත් ඒ අයම කරනවාද? කෑම බීම ටික මල්ශාලාවට අපි දෙන්න් ඕනේද? කෑම බීම බෙදන වැඩ එහෙම එයාලා කරනවද? නැත්තන් අපේ කවුරු හරි දාන්න ඕනේද?

    මල්ශාලාවේ කරනවානම් හට් ගහන ඒවා පුටු හොයන ඒවා ගැන හිතන්න දෙයක් නෑ නේද ඒවා එයාලාම සපයනවානේ?

    අනිවාර්යෙන් ගෙදරම දෙන්න ඕනේ දානයක් තියෙනවා නේද? 7 දවසේ දානේ හෝ 3 මාසේ දානේ? දානෙට සහ බනට එන අයට කේටරින් එකෙන් කෑම දුන්නාට හාමුදුරුවොන්ට ගෙදරම හදලා දෙන්න ඕනේ නේද සාමාන්යෙන්

    gramaya enna one bn
    eka thama uge duty eka,.
    mage thaththa nam aniwaryen yanawa ehema call ekak awama.

    call karama athi bn.

    mata eka nam mathaka na. hospital ekata wage mathaka lawata. mokada post mortem eka karanne ehene.

    funeral parlour eke aya e okkoma karanwa mchn
    kodiwel nam adinne na. mokada unge building eka wahenna ehema karanne na.
    eth poster ehema dunnama hai karala denwa.
    eyalath notice ekak danwa ena ayata guide wenna

    food packages uth thiyenwa., ewa gaththoth eyala buffet set eka arinwa time ekata.
    balanna ekkenek wath innwa minimum
    ape kawuru hari dannath puluwan
    eth buffet neh badu iwara wena kota fill karanwa.

    api karoth api kema gihin dunnoth ape buffet set ethana hi karaganna ewata kema bedanna fill karanna api kata hari inna wenwa.

    ow eyalage buidling ekakne thiyanne.,
    ona widiyata hut ehema eyala gahanwa. okkoma badu thiyenwa godak ewage.
    town wala thiyena ewage nam koyi weleth hut eka gahalamayi thiyenne.

    gedara karannath puluwan pansaleta gihin denath puluwan.
    karagannama bari aya karanne 7 dwase dane 3 mase dane udeta or dwalta pansalat dane gihin dena eka.

    habayi norm ekak thyenwa 7 dwase dane nam gedara karanwa mayi kiyala.
    ekedi ude pansalata podiwata danayak gihin deela hawasa gedara bana kiyala hamuduruwanta pirikara pooja karanwa.

    catering dunna kiyala prashnayak na bn.
    habayi hamuduruwaru prefer karana kema warga thiyenwa.
    oya samahra aya wage chicken,kelwalla,thalapath malu , kaju wage illana seen neme
    samahara hamuduruwaru illanwa monwahari beheth kola warga walin hadapu mallum or healthy curries warga ex: garlic curry, mango curry,aguna kola mallum

    ekath puluwan nam kiyala withrayi, karadara karanna kamathi na ehema illana aya.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    හොස්පිට්ල් එකක නැති වෙලා මිනිය රස්තියාදු වෙන්නෙ නැතුව නිදහස් කරගන්නනම් මෝචරියෙ උන්ට ගල් බෝතලයක් or සල්ලි දෙන්න ඕන. උන් ඒකට පුරුදුවෙලා ඉන්නෙ දැන්. එහෙම දෙන්නෙ නැති උන්ගෙ බොඩි නිදහස් කරන්නෙ නැතුව පුලුවන් තරම් රස්තියාදු කරවනවා අරවා මේවා කිය කිය. ගාන අත මිටමෙලෙව්ව ගමන් සුටුස් ගාලා වැඩේ කරලා දෙනවා.

    ආය මල්ශාලාවෙත් ලක්ෂ කීයක පැකේජ් එකක් ගත්තත් එම්බාම් කරන එකාට වෙනම බෝතලයක් දෙන්න ඕනෙලු මැරුණ කෙනාගෙ ගෙදරින්. නැත්තං ඌ එම්බාම් එක අනනවාලු මූණ හොයාගන්න බැරි වෙන්න. උනුත් ඒවට පුරුදුවෙලා ඉන්නෙ. ඉතිං මිනිස්සුත් දෙනවා තමන්ගෙ වැඩේ හොදට කරගන්න ඕන නිසා.

    ඕවා ගැන අත්දැකීම් තියන නෑදෑයො, යාලුවො හිටියොත් හොදයි නැත්තං නිකන් කාලෙ නාස්ති කරගෙන ලක්ෂ ගනන් සල්ලිත් දීලා වැඩේ අවුල් කරගන්න වෙන්නෙ. මොකද ඔය අඩුකුලේ පර බල්ලො එකෙක්වත් කෙලින් ඇවිල්ලා සල්ලි ඉල්ලන්නෙ නෑ. වට ගගහා ඉන්නවා කාලෙ කකා. උන් හිතන්නෙ මිනිස්සු ඔක්කොම ඒවා දැනගෙන ඉන්න ඕනෙ කියලා. තමන්ගෙ ලගම කෙනෙක් නැතිවෙලා ට්‍රැක් පැනලා ඩිප්‍රෙස් වෙලා පිස්සු හැදිලා ඉන්න උන්ගෙනුත් අවස්ථාවෙන් චාන්ස් අරන් ගාන කපාගන්න හදන්නෙ ඒ වේසිගෙ පුතාලා

    ඒකනම් කොහෙත් එහෙමනේ බන් ලංකාවේ කඩාගන්න පුලුවන් කොහෙද කඩාගන්න බලන්නේ

    Ado meka mara wedagath prashnayak uba ahala thiyenne.api katath dawasaka muuna denna wena thiththa aththa meka neda?

    ඔව් බන්, ඕනේම කෙනෙක්ට මූණ දෙන්න වෙන උපරිම නරක දේ ඕකනේ තමන්ගේ ළඟම කෙනෙක්ගේ මරණය තමන්ට දරාගන්න වීම හෝ තමන්ගේ මරණය තමන්ගේ ළඟම අයට දරාගන්න වීම. හිතන්නවත් අකමැති දෙයක් තමයි. ඒත් අවාසනාවට දවසින් දවස ලං වෙන දෙයක්.. ජීවත් වෙලා ඉන්න කාලේ තමන්ගේ අයත් එක්ක ආදරෙන් ඉන්න ඕනේ බන් අපිට රටවල් ගැන හිතලා දේශපාලනික දේවල් වලට පිල් බෙදිලා මරාගන්න, තරහවල් හිතේ තියාගෙන පළිගැනීම් කරන්න කාලයක් නෑ අපේ ජීවිත වල. ආදරය බෙදාගන්න ඒ හැම වෙලාවක්ම පාවිච්චි කරන්න ඕනේ

    TFS good thread

    ගෙදර මරණයක් වුනොත් මේ දේවල් කරන්න එපා

    Thanks මචන්

    පොඩි ආදාහනාගාරයක් නම් එහෙම වෙන්නත් ඇති, එතකොට ඒක අදාල ප්‍රාදේශීය / නගර සභාවට කියලා කරගන්න පුලුවන් වෙයි.
    අපේ එකෙත් ඉන්න කෙනා හැමවෙලේම නෑ, අඳුරන කෙනෙක් phone number එක දුන්නා, කතා කරලා කිව්වාම ඇවිත් ආදාහනාගාරෙ තියෙන පොතේ දිනෙයි ආදාහනය කරන වෙලාවයි ලකුණු කරගන්නවා.

    ---
    ඔයා thread එක දාපු එක ගොඩක් හොඳයි, ඒත් අපි මේ කියලා තියෙන ඔක්කොම විස්තර ඔලුවෙ තියාගෙන ඉන්න එපා ඒක අනවශ්‍ය මානසික පීඩනයක්. නිකන් දළ අදහසක් විතරක් ගන්න වැඩ වෙන පිළිවෙල ගැන. ඒත් wedding එකක් වගේ අවසන් කටයුතු කලින් plan කරලා හරියටම කරන්න බෑ, හැමෝ අතින්ම අඩුපාඩු වෙනවා. ඕවා ගැන හිතලා ජීවත්වෙලා ඉන්නකාලෙ මානසික මට්ටම වට්ටගන්න එපා.

    නෑ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ දැනුම සඳහා විතරයි. මම කලිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම කාලෙකට කලින් ඒත් තව පැහැදිලි නැති ඒව වගයක් තිබ්බ නිසා මේක දැම්මේ

    gramaya enna one bn
    eka thama uge duty eka,.
    mage thaththa nam aniwaryen yanawa ehema call ekak awama.

    call karama athi bn.

    mata eka nam mathaka na. hospital ekata wage mathaka lawata. mokada post mortem eka karanne ehene.

    funeral parlour eke aya e okkoma karanwa mchn
    kodiwel nam adinne na. mokada unge building eka wahenna ehema karanne na.
    eth poster ehema dunnama hai karala denwa.
    eyalath notice ekak danwa ena ayata guide wenna

    food packages uth thiyenwa., ewa gaththoth eyala buffet set eka arinwa time ekata.
    balanna ekkenek wath innwa minimum
    ape kawuru hari dannath puluwan
    eth buffet neh badu iwara wena kota fill karanwa.

    api karoth api kema gihin dunnoth ape buffet set ethana hi karaganna ewata kema bedanna fill karanna api kata hari inna wenwa.

    ow eyalage buidling ekakne thiyanne.,
    ona widiyata hut ehema eyala gahanwa. okkoma badu thiyenwa godak ewage.
    town wala thiyena ewage nam koyi weleth hut eka gahalamayi thiyenne.

    gedara karannath puluwan pansaleta gihin denath puluwan.
    karagannama bari aya karanne 7 dwase dane 3 mase dane udeta or dwalta pansalat dane gihin dena eka.

    habayi norm ekak thyenwa 7 dwase dane nam gedara karanwa mayi kiyala.
    ekedi ude pansalata podiwata danayak gihin deela hawasa gedara bana kiyala hamuduruwanta pirikara pooja karanwa.

    catering dunna kiyala prashnayak na bn.
    habayi hamuduruwaru prefer karana kema warga thiyenwa.
    oya samahra aya wage chicken,kelwalla,thalapath malu , kaju wage illana seen neme
    samahara hamuduruwaru illanwa monwahari beheth kola warga walin hadapu mallum or healthy curries warga ex: garlic curry, mango curry,aguna kola mallum

    ekath puluwan nam kiyala withrayi, karadara karanna kamathi na ehema illana aya.

    හරි මචන් ගොඩක් දේවල් පැහැදිළි වුනා. ඔයා මහන්සි වෙලා ගොඩක් දන්න දේවල් කියලා දුන්නා ගොඩක් Thanks මචන් :)
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    හරි මචන් ගොඩක් දේවල් පැහැදිළි වුනා. ඔයා මහන්සි වෙලා ගොඩක් දන්න දේවල් කියලා දුන්නා ගොඩක් Thanks මචන් :)

    oka mokakda mchn
    math amu kattak kawe thaththa nathi wela
    dan awurudu 8 wena handa samhara dewal in detail mathaka na. samahra dewal poddak withra wenas athi e kaleta sapekshawa.

    mn jeppnta halgaranna kiyala bannata political thread wala wena one thread ekaka danna deyak or experience ekak share karanna mona paksheda kiyala hithanne na.

    ,mn me oyata kiyanwa neme. mn koyi wage kenekda kiyala hithaganna bari wenwa ne anith ayta political thread wala kiywana dewal walin.
    amathra deyak,nikamta type kare.

    ona dekata sudanam sariraya thama hodama de.
    api danne na api heta mareyi da kiyala
    or ekthan weyida kiyala.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    oka mokakda mchn
    math amu kattak kawe thaththa nathi wela
    dan awurudu 8 wena handa samhara dewal in detail mathaka na. samahra dewal poddak withra wenas athi e kaleta sapekshawa.

    mn jeppnta halgaranna kiyala bannata political thread wala wena one thread ekaka danna deyak or experience ekak share karanna mona paksheda kiyala hithanne na.

    ,mn me oyata kiyanwa neme. mn koyi wage kenekda kiyala hithaganna bari wenwa ne anith ayta political thread wala kiywana dewal walin.
    amathra deyak,nikamta type kare.

    ona dekata sudanam sariraya thama hodama de.
    api danne na api heta mareyi da kiyala
    or ekthan weyida kiyala.
    මන්නම් දැන් පොලිටිකල් දේවල් බලන ඒවා ගොඩක් අඩු කරලා තියෙන්නේ බන්. නිකන් ලේ කෝප වෙනවා විතරයි. ජෙප්පො නෙමේ මොන ලෝඩ් පකීර් ජනාදිපති වුනත් අපේ මිනිස්සුන්ගේ විනය සහ හොඳ ගතිගුන හැදෙනකල් මේ රට ගොඩ ගන්න එක ලේසි නෑ. මොකක් හරි රිප්ලයි එකක් දාන්නම අත නලියන එකක් දැක්කොත් පොලිටිකල් දේකට රිප්ලයි කරනවා මිසක් ගොඩක් ඒවා බලන්නේ නෑ.අපිට හම්බුන කෙටි ජීවිතේ දේශපාලනය් නිසාවත් ආගම, ජාතිය නිසාවත් මිනිස්සු එක්ක රන්ඩු කර කර ගෙවන්න ඕනේ නෑ. සතුටින් තමන්ගේ අයත් එක්ක ජීවත් වෙන්න තමයි තියෙන්නේ
     
    • Love
    Reactions: itguy77