කිව්වා වගේම අලුත් අවුරුද්දට කලින් යුද්දෙ ඉවරයි. හරියටම සති 6 යි. 🤗🤗 #HighIQකියන්නෙනිකන්නෙවෙයි

Encyclopedia

Active member
  • Mar 24, 2026
    217
    228
    43
    කොටුවෙ බඩුවක් අල්ලගන ඒකි රෙන එක video කරල ඒක විකුනං කන කීල්ස් පොන්නප්පු වගේ උන්ට කියන්න කෙට් නමක් නැද්ද?
    ඇහුවත් අප්පිරියා හිතෙනවා
     
    • Like
    Reactions: wpril5

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,878
    113
    FB එකේ දාල පැය 9ක් ඒක මේකෙත් ගෙනත් අලවලා
    හාට් 1යි
    ලයික් 1යි

    දැං වත් තේරෙනවද දන්නෑ රීච් වෙන තරම
     
    • Haha
    Reactions: wpril5

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    FB එකේ දාල පැය 9ක් ඒක මේකෙත් ගෙනත් අලවලා
    හාට් 1යි
    ලයික් 1යි

    දැං වත් තේරෙනවද දන්නෑ රීච් වෙන තරම
    මොකෙක්වත් ගණන් ගන්නේ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    ඉන්දරේගේ යුද්දෙ ඉවරයි එළකිරි නූල නිසා ලෝක සාමය අනතුරේ. නැවතත් ප්‍රහාර දියත් වීමට ඉහළ ඉඩක්
    Tom And Jerry Kiss GIF
     
    • Wow
    Reactions: Ldy

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    653
    613
    93
    28
    SL
    පොත් ගන්න රු. 50 000ක් දුන්න නිසා සමාව දෙනවා. මී හරකා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    කොච්චර කිව්වත් යමක් තේරුම් ගන්ඩ Capacity එක නැති අඩු IQ චූටි මොළවලට යමක් තේරුම් කරන්ඩ නහිනවට වඩා තමන්ටවත් තේරෙන් නෑ ඔහේ පිස්සු නටනවා කියල උන්ට හිතාගන්ඩ ඉඩ අරින එක ලේසියි බං.

    උන්ගෙ චූටි මොළවලින් analyze කරලා අරක වෙයි මේක වෙයි කියල හිතාගෙන ඉඳල වෙනම දෙයක් වුණාම full confused. මේකම වෙයි කියල උන් උඩ පැන පැන දීපු prediction කැලේ යනවා. අන්තිමට මූ නම් පිස්සෙක්, මූ කරන එ‍්වා මුටවත් තේරෙන් නෑ කියල බයිලා ගහල හිත හදා ගන්නවා.

    දුක තමයි ඉතින්. මොළේ තියෙන එකා මුල ඉඳලම plan ගාණක්, contingency ගාණක් තියාගෙන ලස්සනට තමන්ට අවශ්‍ය දේට යනවා. හැබැයි පැත්තක ඉන්න උන්ට පේන්නෙ අම්මට සිරි මූ මුලින්ම ඉල්ලපු කිසිම දෙයක් මූට හම්බුණේ නෑනෙ කියලා. අ‍ැත්තටම ඕන දේ අඬබෙර ගහල පටන් ගන් නෑ කියන fundamental යථාර්ථය උන්ට අවබෝධ කරගන්නම බෑ.

    බිස්නස් කරල, හැබෑ මිනිස්සු එක්ක හැප්පිලා ගණුදෙනු කරල තැනකට අ‍ාව එකෙක්ගෙයි, විභාග ලියල ඩිග්‍රි කොළ පුකේ ගහගෙන ගිහින් රස්සාවක් අරන් පඩියෙන් කාලා තමන් පොර කියල හිතාගෙන ඉන්න උනුයි අතර වෙනස අන්න එ‍්කයි. උන් හිතාගෙන ඉන්නෙ මොකක් හරි ඕන වුණාම මට මේක ඕන කියල කියන්ඩ ඕන, එහෙම කිව්වම එ‍්ක හම්බුණේ නෑ කියන්නෙ තමන් ඉවරයි කියල.

    තමන්ට ඕන දේ බේං කියල කියන එකෙන්ම එ‍්ක හම්බෙන සම්භාවිතාව අඩු වෙනවා, ගොඩක් වෙලාවට මේ ලෝකෙ ඉල්ලන දේම හම්බෙන් නෑ, ඊට වඩා අඩු දෙයක් හම්බෙන්නෙ, එ‍් නිසා අ‍ැත්තටම ඕන දේ කියන්ඩ හොඳ නෑ කියන යථාර්ථය තේරුම් ගන්ඩ තරම් මොළයක් නෑනෙ.

    අ‍ාතල්ම වැඩේ අනිත් පැත්තෙ reaction එක. දැන් බලහන්කො ඉරානෙට උන් දිනුවා කියල හිතාගෙන සතුටු වෙන්ඩ දේවල් කොච්චරවත් තියෙනවනෙ. තමන්ට අවශ්‍ය දේ ගන්න ගමන්ම අනිත් එකාට අපිව අ‍ැන්දුවා, උන් තමයි පොර කියල හිතාගන්ඩත් ඉඩ අරින එක තමයි සැබෑම හැකියාව කියන්නෙ.

    ඕක ඉතින් මොළේ අඩු උන්ට කියල තේරුම් කරන්ඩවත් විදිහක් නෑ. හැබැයි ඉතින් උන්ටත් කිසිම ප්‍රශ්නයක් නෑ අපි දිනුවා කියල සතුටු වෙන්ඩ පුළුවන් නිසා කිසිම අවුලකුත් නෑනෙ. හැමෝම සතුටින්. 😂
    ඔය high iq මොලෙත් අරන් අර පැහැදිලි කරන ත්‍රෙඩ් එකට වරෙන්
     
    • Haha
    Reactions: nul and wpril5

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,905
    113
    මේකගෙ මුස්පේන්තුව වැදුන විතරයි වැඩේ අකුලෝලම ගියා. කැරිම සාපයක් මූ.
     
    • Like
    Reactions: Ldy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    මේකගෙ මුස්පේන්තුව වැදුන විතරයි වැඩේ අකුලෝලම ගියා. කැරිම සාපයක් මූ.
    යුද්ධයක් යනු දෙපැත්තට ප්‍රහාර එල්ල කරගැනීමකි. එය නැවත සිදු නොවේ. බලාගෙන හිටපන්. 🤣
     
    • Haha
    Reactions: Ldy