හෑලි ලියද්දි මෙහෙම වෙනවද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    මහා හෑලි ලියන උන් ඉන්නවනෙ ෆේස්බුක් එකේ. හැබැයි මට සාමාන්‍යයෙන් උන් ලියන හෑලි එක්ක බැලුව ම ඒ හෑලි වලින් බාගයක් දිග පෝස්ට් එකක්වත් දාන්න බෑනෙ. අග ටික වැටෙන්නෙ නෑ. ඒකට හේතුව මොකද්ද?එක හදාගන්නෙ කොහොමද?