⚠️Be cautious! (Domain Myth-Busting)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Athal ekak ban ganne :lol:
    xS4GbL0.gif
     
    • Haha
    Reactions: clumsyhulk

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,082
    4,318
    113
    36
    මහන වෙන එක ලේසි වැඩක් නෙමෙයි. බුදුන්ගේ ගුණයට, දාන පාරමිතාවට, ධම්ම රත්නයේ ගුණයට, සංඝ රත්නයේ ගුණයට, දාන පාරමිතාවට ලැබෙන සිව්පසයෙන් යැපෙනවනම් පුලුවන් ඉක්මන්ට මග වඩලා, රහත් වෙලා, දානය මහත්ඵල කරන එකයි, දේශනා ප්‍රාතිහාර්ය දක්වන එකයි වගකීමක්, imho.

    මට ඕනේ මැරෙන්න කලින් සෝවාන්/ සකදාගාමී වෙන්න. දිව්‍ය ලෝකවල රවුමක් ගහලා නිවන් දකින්න. ලෞකික බලාපොරොත්තු වලට ශාසනය අවභාවිතා කරන්න බැහැ. මට පුලුවන්/ ගැලපෙන පාරේ මන් යන්නේ.
    මරු බඩුවක් නේ උඹත්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    බාගෙට ස්ටඩී කරලද ඕක ස්කෑම් එකක් කියල ජජ්මන්ට් එකට ඇවිත් හෑල්ලක් දැම්මෙ එතකොට.. උඹ කේන්දර බලන්නෙත් ඔහොමද දන්නෑ :rofl: :rofl: :rofl: :rofl:

    වැරදිලාවත් මුට ක්‍රිප්ටෝ,බොන්ඩ් ස්ටොක්ස් වගේ දේවල් ගැන කියල දෙන්න එපා එකෙක්වත්.. :no: :no: :no:

    @Emios උඹ ඒ උනාට මට එව්වෙ නෑනෙ ලිස්ට් එක... DM එකක් දාලත් උඹ හොරාද නැද්ද කියල කියන්න..
    උබනෙ බාගෙට thread එක කියවල තියෙන්නෙ 🤭 මේක (domain selling) scam එකක් කියල මම කියපු තැනක් පෙන්නපන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,423
    124,218
    113
    දෙහිවල
    මං මූට කෝල් අරන් බැන්නම කෙඳිරි ගාල cut කරනවා..
    මේ thread එකෙන් නම් එපා උනා

    මහා ඉරිසියාකර කුහක එකෙක්
    ඇඩ්ඩින් ගාවට යයි යකෝ අඩාගෙන මු :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    and the man himself

    Screenshot-2026-04-09-130344.png


    Screenshot-2026-04-09-130354.png
    @Lovtus ඉගෙන ගෙන ගුරුවරයාට බනින එක හොද නැ නේද🤣

    මම නම් මේකෙම @kasun_kbp දාපු ලිස්ත් එකකයින් එකක් අරන් $3000 කට වික්කා... දැන් අවුදුරු 3 වගේ...
    විකිඋනද්දි එමියා හෙල්ප් කළා
    ඔය දෙන්නම එක්කෙනෙක් වෙන්නත් පුලුවන්🤣
    ------ Post added on Apr 9, 2026 at 6:40 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,082
    4,318
    113
    36
    @Lovtus ඉගෙන ගෙන ගුරුවරයාට බනින එක හොද නැ නේද🤣


    ඔය දෙන්නම එක්කෙනෙක් වෙන්නත් පුලුවන්🤣
    ------ Post added on Apr 9, 2026 at 6:40 PM
    බලපන් උගේ හැකියාව
    සති දෙකෙන් field එකේ expert වෙලා

    @Emios ට ජෙල ඇති මූ එක්ක 😁
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    domain names විකුනලා කෝටිපතියෝ වෙන්න සිහින දකින සුපිංවතුන් සියලු දෙනාගේ අවධානය සඳහා මේ ටික කියන්නෙ. domain names ආශ්‍රිත ඔය කියන බිස්නස් එක සත්‍ය පවතින දෙයක් බව මුලින්ම කියනවා. ඒ හින්ද දැන් මෙතන රෙද්ද උස්සගෙන කුණුහරුප කියාගෙන එන්න කලබල වෙන්න එපා කවුරුත්. කාගෙවත් business කඩන්න කඩාකප්පල් කරන්න කෙලවලා දාන්න ඕන කමක් කොහෙත්ම නෑ. හැබැයි ඉතිං ඇත්තම කියල කරන business එකක් කරගන්න එක තමයි වටින්නේ.

    ඇත්තම කිවුවොත් ඔය business එකට බහිනවා නම් අඩුම $1000 අතේ තියෙනවා නම් සහ ඒ තියෙන ගානට කෙලවුනාට අවුලක් නැත්නම් වඩාත් හොඳයි. එහෙම නැතුව $100ට අඩු සහ ඒකටත් කෙලවුනොත් පට්ට අවුල් උන් ඔය business එකට බහින්න එපා. මේකේ ඉන්න කෙනෙක්ම මට කියපු විදිහට මේක සූදුවක්. domain name එකක් මිලට ගත්ත කියන්නේ ලොතරැයියක් මිලට ගත්තා හා සමානයි. දිනන්නත් ඉඩ තියෙනවා. නැතිවෙන්නත් ඉඩ තියෙනවා. වැඩිම chance එක තියෙන්නේ නැතිවෙන්න තමයි. දිනන්නේ කලාතුරකින් එකෙක්. හැබැයි ලොතරැයි business කරන උන් මිනිස්සුන්ට සුරංගනා කතා කියලා, සිහින ලෝක මවලා තමයි වැඩේට පොළඹවාගෙන කරගෙන යන්නේ. ලොතරැයිය ඇදුනේ නෑ කියල විකුනපු එකාව මරාගෙන කන්න යන්නේ නෑනෙ. ඒ වගේම තමයි මේ domain කේස් එකත් :yes:

    කියන්නා කෙසේ කීවත් කරන්නා සිහිබුද්ධියෙන් වැඩේ කරගනින්. ඒ හින්දා ඔය list පස්සෙ දුවන එකේ කිසිම තේරුමක් නෑ. කිසිම තේරුමක් නැති value එකක් නැති විකාර domain names ටිකක් list එකක් දීලා ඒවා $30000 වගේ පට්ට ගණන් වලට විකුනන්න පුළුවන් කියන එකෙක් ඉන්නවා නම් ඌ එක්කෝ අමු පිස්සෙක් / kuddek / scammer කපටියෙක් වෙන්න ඕන. ඒ හින්දා කරන business එකක් හොදින් සැලසුම් කරලා ඔලුව කල්පනා කරලා facts check කරලා හරියට කරගනින්. එහෙම නැතුව එළුවා පස්සේ යන නරි රැල වගේ.. see more

    හුදෙක් පොදු යහපත තකා සද්භාවයෙන් පළකරන ලදී. 🙏
    --

    Tip 👉 මිනිස්සු අන්දලා second market ගේමක් ගහන්න හදන්නෙ (තාම වැඩේ සෙට් කරමින් ඉන්නේ long term goals) 😇
    #Indicators_Scam_Part_II
    Emios ඩොමේන් ටික දාපු වෙලාවෙ ඉදල උබට ඉන්න බෑ වගේ නේද, උබේ කුහක කම මට එදා උබ ඒ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි ටිකෙන් පෙනුන. උබේ හැසිරිමත් එක්ක බැලුවම කියන්න පුලුවන් උබ බස් එකේ නැත්නම් බයිසිකලේ ගමන් යන හෙට කන්න සල්ලි හොයාගන්නෙ කොහොමද කියල හිත හිතා අද රෑට නිදාගන්න ජාතියේ කාලකන්නියෙක් කියල. කාටවත් ඩොමේන් බලෙන් ගන්න කියල කවුරුත් කියල නෑ. ඒකෙ තියන රිස්ක් එකත් ත්‍රෙඩ් එකේම කියල තියනව. උබ මේකෙ හොද වැඩක් වෙනකොට ඒකට බාල්දි දාන්නෙ නැතුව කවුරුහරි හරකෙක් අල්ලගෙන කේන්දර පලාපලයක් කියාගෙන හිටපන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    @Lovtus ඉගෙන ගෙන ගුරුවරයාට බනින එක හොද නැ නේද🤣


    ------ Post added on Apr 9, 2026 at 6:40 PM
    හොඳ ප්‍රශ්නයක්:yes: හැබැයි ඕක අහන්න ඕන මගෙන් නෙමෙයි ඇරුගෙන්ම තමයි :lol:
    Bonus Tag: Indicator_Scam_Part_II
     
    Last edited:
    • Haha
    Reactions: 2osama