අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    මේක ස්ක්‍රීන්ශොට් ගහල තියා ගනින්

    තව මාස 3-4ක් යනකොට ඇමරිකන් ප්ලේන් එකක් කඩන් වැටෙනව මොකක් හරි වෙන එකෙක්ගෙ දෝෂයක් නිසා.

    එතකොටම මිඩියා වලින් කියනව මේ ප්ලේන් එකේ ගිය හැමොම ඉරානෙට ගහන්න සම්බන්ධ උන රණවිරුවො සෙට් එකක් උන්ට නිල වශයෙන් ට්‍රම්ප්ගෙන් මෙඩල්ස් දෙන්න යනගමන් තමා මේක වැටුනෙ උන් අද ඉදන් හිරො සෙට් එකක් වෙනව පර්පල් හාර්ට් දෙනව බ්ලා බ්ලා කියල මරණ සහතික ටික නිකුත් කරනව.

    එතකොට ඉරාන් යුද්දෙන් නෙවෙයි උන් මලෙ නිකන් ප්ලෙන් එකක් වැටිල තමා bbq :P
    එතකොට Dead Bodies ටික දෙන්නේ උබද
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    Natural ඒවත් මචං දැන් හියුමන් මේඩ් ඩිසාස්ටර් වෙලා..
    ජපානේ බිත්තියට හේත්තු කලා ඇමරිකාව කෘතිම භූමිකම්පා තර්ජන කරලා..
    කෘතිම වැසි, භූමි කම්පා, තව ගිනි කඳු පුපරවන සීන්, එකී මෙකී නොකී 😣
    තව කියනවනම් කියන්න තියෙනවා.. මං හරි කම්මැලි..

    menna me welwata thama mata superman wenna hithenne.

    me haththa ta nm wadi kal yanna kalin un karana kiyana dewal walata monwahari return ekak enwa,bn

    naththan karma is a lie /
     
    • Like
    Reactions: Naughtykolla48