මුන්ට යුද්ද කරන්නත් බෑ සටන් විරාම වලට යන්නත් බෑ. මට නම් දැන් පිස්සු වගේහරිනේ ඉතිං අයේ හෝමුස් වැහුවා
මුන්ට යුද්ද කරන්නත් බෑ සටන් විරාම වලට යන්නත් බෑ. මට නම් දැන් පිස්සු වගේහරිනේ ඉතිං අයේ හෝමුස් වැහුවා
ඊශ්රායලය නම් පුදුම කරුම රටක්.ලෙබනන් වලට හිකෙන්න ගහන්නෙ.. ඉරානෙ ආපහු ෆොර්ම් කරලා යුද්දෙට ගන්න... දැන් වැඩේ හරි...
Natural ඒවත් මචං දැන් හියුමන් මේඩ් ඩිසාස්ටර් වෙලා..me karana htu wada walata nam israel nam natural disaster ekakma enna one
balance wela yanna.
mona ratakin unta gahuwath wadak na,
ලෙබනන් සොන්නයන්ට පන නැහැනේ Hezbolla උන්ව පන්නන්න,
මුන් අඩුම හරියට ceasefire agreement එකවත් දන්නේ නෑ බන්
"Iranian Presidency: Pezeshkian confirmed that the 10-point plan is a framework for stopping the war and includes a ceasefire in #Lebanon"
මං අද උදේ ඉදන්ම කිව්වේ ඒකනේ, ඉරානේ එකක් කියනවා ට්‍රම්ප් එකක් කියනවා…දැන් ඒ පාර කොන්දේසි 10 මොනවද කීයලා බේරගන්න බැරුව ආයි මරාගනියි...
සිරාවට මෙච්චර තුච්ඡ රටක් දැකලා නෑ...ඊශ්රායලය නම් පුදුම කරුම රටක්.
I don't think so. Just fake news.Did UAE really attack Iran today?..is it true?..
ඉතිං කොහොමද ආයි සාමයක් ගැන හිතන්නේ? මුන්ව විශ්වාස කරන්නම බෑනේ...ඉරානුත් කාගෙන එනගමන් තියෙන්නේ!
හිහුමන් චේන් එක (bridges n power plants) අයින් කර ගන්න ඕනවට ද කොහෙද ලණුවක් දීලා තියෙන්නේ,![]()
thanks machan. we don't get much news here. it's strictly censoredI don't think so. Just fake news.
ඉතිං කොහොමද ආයි සාමයක් ගැන හිතන්නේ? මුන්ව විශ්වාස කරන්නම බෑනේ...
------ Post added on Apr 8, 2026 at 11:04 PM
උන් නම් ගහල නෑ. උන්ට නම් ගහලDid UAE really attack Iran today?..is it true?..
ඉරානුත් කාගෙන එනගමන් තියෙන්නේ!
හිහුමන් චේන් එක (bridges n power plants) අයින් කර ගන්න ඕනවට ද කොහෙද ලණුවක් දීලා තියෙන්නේ,![]()
ඊයේ රෑ කතා උන සීන් එක තමයි, trump උගේ රෙද්ද බේරගන වැඩේ කරගන්න හදන්නේ.You are welcome. Here? Which country?thanks machan. we don't get much news here. it's strictly censored
UAEYou are welcome. Here? Which country?
අම්බ කපටි නේ බන්. ඉස්සර අපේ පංති වලත් ඔහොම බඩු හිටියඊයේ රෑ කතා උන සීන් එක තමයි, trump උගේ රෙද්ද බේරගන වැඩේ කරගන්න හදන්නේ.

Did UAE really attack Iran today?..is it true?..
ගහලා නේ බන්, Lavan oil refinery වලට හපු එකට තමා ඔය, ඉරාන් UAE වල Fujairah වල තියෙන oil facility එකට ගහලා තියෙන්නේI don't think so. Just fake news.
mehe kisima news ekak denne naha ban me ratata adala okkoma censor karanawa. commonly thama news report karanne. fujairah walata attack kare ada newey. habai offsite news wala kiyanne ada UAE attack kara or UAE support karala kiyala iran walata gahanna. habay verified source ekak naha ekayගහලා නේ බන්, Lavan oil refinery වලට හපු එකට තමා ඔය, ඉරාන් UAE වල Fujairah වල තියෙන oil facility එකට ගහලා තියෙන්නේ
බලමු official news channel වල…