My Solar Setup - Full Off Grid

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    ehema places nam danne ne. godakma inne horu. tika dawasakin company name eka wenas karala wena namakin enawa.
    දැන් ටිකක් අමාරුයි. ඒවට ශොට් එක දෙනව. කලින්ට වඩා Company වල compliance බලනව SLSEA එකෙන් ගොඩක්.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    lightning case mokadda?
    lightning nisa gedara electric item walata kela una. CEB line eken high voltage awith.

    දැන් ටිකක් අමාරුයි. ඒවට ශොට් එක දෙනව. කලින්ට වඩා Company වල compliance බලනව SLSEA එකෙන් ගොඩක්.
    ශොට් එක dena bawak penne nam ne. nama giyapu company hoyagannath ne.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    ශොට් එක dena bawak penne nam ne. nama giyapu company hoyagannath ne.
    සමහර ඒව හොයන්න නැත්තෙ ශොට් එක දුන්න නිසා තමයි... නම ගියාට යන්නෙ දෙන Service එකේ හොද කමට නෙමේනෙ.. volume එකට.. ඉතිං නම ගියාට end customer ට වැඩක් නෑ
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    Solar gahanna kalin apu billa 23,000. ei 20,000 bedanne ROI eka hoyanna. dan nam 30,000 wage ei billa wadi unane. anika giya month usage eka sahena wadi. units 660.

    1775029081665.png
     
    • Like
    Reactions: Tricle_Buwa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,630
    11,223
    113
    lightning nisa gedara electric item walata kela una. CEB line eken high voltage awith.

    ශොට් එක dena bawak penne nam ne. nama giyapu company hoyagannath ne.
    machan damro solar ekak set karanna plan karanawa man. eka shape da?
     
    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    25
    41
    13
    සුපිරි. මාත් කරන්න ඉන්නේ. Company එකකින් කරගන්න තමයි idea එක. හැබැයි මං දන්න එකෙකුත් මේ වගේ තනියම කරගත්තා. Service ගැන තියෙන බය තමයි. හැබැයි යාලුවා කිව්වෙනම් මොන company කිව්වත් service නම් අන්තිමයි කියලා.