මගේ මුල ඉදන් idea එක තිබ්බේ full offgrid ගහන්න. power usage එක වැඩි. bill එක එනවා 20000 පැනලා. lightning case නිසා මට ඕන උනේ නැහැ CEB එකත් එක්ක connect කරන්න. කාලයක් තිස්සේ බලන් ඉදලා ගිය අවුරුද්දේ අන්තිමට system එක ගැහුවා.
සමහර items direct ගෙන්න ගත්තා. Price එක්කම දාන්නම්.
Lifepo4 280Ah battery pack (14.3kWh) + Complete Box - USD.1019/=
Shipping + tax - Rs.132,600/=
Deye Hybrid 5Kw inverter - USD.727/=
Shipping + tax - Rs.30,000/=
Longi 555W panel x 10 - Rs.215,000/=
Aluminium Strakchur, Ac-Dc safty item, earthing cost, wire, ..... etc - Rs.225,000/=
Labour cost - Rs.75,000/=
තව transport වලට ගියා ඒවා දැම්මේ නැහැ.
Total = 12.80laks
ගිය මාසේ CEB bill එක Rs.86/=
මාසෙට unit usage = around 500
Usage එක වැඩි AC පැය 24ම වැඩ.

Last edited: