My Solar Setup - Full Off Grid

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,636
    6,392
    113
    මිලියන 1.3 20,000න් බෙදපන්. මාස 65ක්. ඒ කියන්නෙ අවුරුදු 5ක් වගෙ යනවා break even වෙන්න

    4.5 years

    Installing chargers da?

    4 1/2 years wage ne ?
    not 4.5 years . it's almost 10+ years. 14.5 bank ekaka 8% anual intrest ekakata dammoth oyata 14.5 iwara wenna 10+ years yanawa.
    using solar is a waste. just use battery backup for 1 -2 hours. save money in bank.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya

    lol. 10+ years salli dala interest ekak gattata kisi wadak ne. mudale watinakama adu wenawa. 12laks walin tawa aurudu 10kin karanna puluwan dewal adui.
    ehema baluwoth electricity eka yearly increase wenawa. LPG gas oneth ne. electric cooker wala uyannath puluwan. WFH nisa mata kohomath watina power cut ekakadi. anika me dawas wala power cut karoth theth wela inna wenne.

    කවුද බන් කියන්නෙ අවුරුදු 4යි කියලා
    මගේ සිස්ටම් එක ගැහුවෙ 2022දි. මම ගත්තෙ අර Used cell වලින් හදලා තියන SAKO බැටරි දෙකක්. දැන් අවුරුදු 4ක් වෙනවා තාම මගේ බැටරි කැපෑසිටි එකේ දැනෙන වෙනසක් වෙලා නැහැ
    සිස්ටම් එක ගහපු දවස්වල වගේම වෙලාවක් තාමත් බැටරි පැක් එකෙන් දුවන්න පුලුවන්

    ඔවු
    මම අර Used/Refurbished cell වලින් හදන SAKO බැටරි දාලත් තාම අවුලක් නැතිව දුවනවා බන්
    උඹගෙ අලුත් බැටරි නිසා බය නැතිව අවුරුදු 8-10ක් තියේවි

    මගේ ඉන්වර්ටර් එක Growatt එකක්
    මම ගනිපු කාලෙ පැනල් ගනන් ගිහින් තිබුනෙ පැනල් එකක් 70 ගානකට ගත්තෙ
    මගේ 10Kwh බැටරි දාල ෆුල් සිස්ටම් එකට 14ක් වගේ ගියා මුලු සිස්සටම් එකම මම තනියම ගැහුවෙ

    ekane bn. kisima research ekak nathuwa kauruhari kiyapu deyak base karan kata karanne.

    mata nam udawal wala naginna be bn. anika hena usin walaha tiyenne. clean ekata wade karagannath ekka labour kenek gatta.
    ube full off grid da?

    බැටරි එකෙන් කොච්චර යුනිට් ගානක් store කරන්න පුලුවන්ද?

    14.3
    ------ Post added on Mar 13, 2026 at 10:13 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,636
    6,392
    113
    lol. 10+ years salli dala interest ekak gattata kisi wadak ne. mudale watinakama adu wenawa. 12laks walin tawa aurudu 10kin karanna puluwan dewal adui.
    ehema baluwoth electricity eka yearly increase wenawa. LPG gas oneth ne. electric cooker wala uyannath puluwan. WFH nisa mata kohomath watina power cut ekakadi. anika me dawas wala power cut karoth theth wela inna wenne.

    ------ Post added on Mar 13, 2026 at 10:13 PM
    decision up to you am said what am experience.
    after 2 years battery health 75 - 80% . good or not after 5 years batteries 50%. 10 years dead. salli depreciate wenawata wada ikmanata battery dead wenawa. e kiyanne oya dan 500 units maseta pawichchi katala after 2 years oyata puluwan almost 400 - 450. after 5 years. 350 - 400.

    e kiyanne oyata electricity production eka adu wenawa witharak newe adu wena tika buy karannath wenawa. e tikath add kaloth oya kawadawathma meken profit ganne na. financially lost.

    another thing - inverters are not build for forever. last 4 years walata man 2 invertors damma. am using 40kw pack with 10.2kw invertor.
    ------ Post added on Mar 13, 2026 at 10:28 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ekane bn. kisima research ekak nathuwa kauruhari kiyapu deyak base karan kata karanne.

    mata nam udawal wala naginna be bn. anika hena usin walaha tiyenne. clean ekata wade karagannath ekka labour kenek gatta.
    ube full off grid da?
    මගේ 10 Units battery තියෙන්නෙ
    හවස 4න් පස්සෙ Indcution කුකර් එක ලොකු වෙලාවක් දාන්නෙ නැත්තං ෆුල් 20x7 ඉන්න පුලුවන් AC එක දාල

    මේ දවස් වල ගෑස් අඩු නිසා හවසත් induction එක දානවා එතකොට රෑ 1ට විතර ග්‍රිඩ් එකට ස්විච් වෙනවා. AC එක ඕෆ් කරොත් නං ගේමක් නැතිව එලිවෙනකන් ඉන්න පුලුවන් මෙහෙම කරලත්
    ඒකත් ඕන නං තව පොඩ්ඩක් ඇජස්ට් කරන්න පුලුවන් දැන් කරලා තියෙන්නෙ බැටරිය 30%වලට අඩු උනාම ග්‍රිඩ් එකට මාරු වෙන්නෙ සහ 20%වලට අඩු උනොත් ඕෆ් වෙන්න
    එතකොට බැරි වෙලා හරි ග්‍රිඩ් එකට මාරු උනාට පස්සෙ ලයිට් ගියොත් 10% (30-20) තියනවා
     
    • Like
    Reactions: eksudda and sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    decision up to you am said what am experience.
    after 2 years battery health 75 - 80% . good or not after 5 years batteries 50%. 10 years dead. salli depreciate wenawata wada ikmanata battery dead wenawa. e kiyanne oya dan 500 units maseta pawichchi katala after 2 years oyata puluwan almost 400 - 450. after 5 years. 350 - 400.

    e kiyanne oyata electricity production eka adu wenawa witharak newe adu wena tika buy karannath wenawa. e tikath add kaloth oya kawadawathma meken profit ganne na. financially lost.

    another thing - inverters are not build for forever. last 4 years walata man 2 invertors damma. am using 40kw pack with 10.2kw invertor.
    ------ Post added on Mar 13, 2026 at 10:28 PM

    kauda kiyanne 2 years walin 75-80% wenawa kiyala. mokakda oya use karapu battery eka?
    api lifepo4 battery pack ekak after 6 years performance check kara. almost same as new.
    Meke Nemisis dapu comment eka balanna. pora use battery dalath 4 years run karala. danenna taram wenasak welath ne. uba kiyana widiyata 50% uge aniwa health eka bahinna ona. nattam dead wenna ona used ekak nisa.

    මගේ 10 Units battery තියෙන්නෙ
    හවස 4න් පස්සෙ Indcution කුකර් එක ලොකු වෙලාවක් දාන්නෙ නැත්තං ෆුල් 20x7 ඉන්න පුලුවන් AC එක දාල

    මේ දවස් වල ගෑස් අඩු නිසා හවසත් induction එක දානවා එතකොට රෑ 1ට විතර ග්‍රිඩ් එකට ස්විච් වෙනවා. AC එක ඕෆ් කරොත් නං ගේමක් නැතිව එලිවෙනකන් ඉන්න පුලුවන් මෙහෙම කරලත්
    ඒකත් ඕන නං තව පොඩ්ඩක් ඇජස්ට් කරන්න පුලුවන් දැන් කරලා තියෙන්නෙ බැටරිය 30%වලට අඩු උනාම ග්‍රිඩ් එකට මාරු වෙන්නෙ සහ 20%වලට අඩු උනොත් ඕෆ් වෙන්න
    එතකොට බැරි වෙලා හරි ග්‍රිඩ් එකට මාරු උනාට පස්සෙ ලයිට් ගියොත් 10% (30-20) තියනවා

    man 20% adu weddi notify ekak ena widiyata dala tiyenne. grid ekata auto maru wenna haduwata grid eka always off karala tiyenne mehe lightning case nisa.

    uba gawa tiyena Indcution cooker eka mokakda?
     
    • Like
    Reactions: geethq

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,292
    8,054
    113
    මගේ 10 Units battery තියෙන්නෙ
    හවස 4න් පස්සෙ Indcution කුකර් එක ලොකු වෙලාවක් දාන්නෙ නැත්තං ෆුල් 20x7 ඉන්න පුලුවන් AC එක දාල

    මේ දවස් වල ගෑස් අඩු නිසා හවසත් induction එක දානවා එතකොට රෑ 1ට විතර ග්‍රිඩ් එකට ස්විච් වෙනවා. AC එක ඕෆ් කරොත් නං ගේමක් නැතිව එලිවෙනකන් ඉන්න පුලුවන් මෙහෙම කරලත්
    ඒකත් ඕන නං තව පොඩ්ඩක් ඇජස්ට් කරන්න පුලුවන් දැන් කරලා තියෙන්නෙ බැටරිය 30%වලට අඩු උනාම ග්‍රිඩ් එකට මාරු වෙන්නෙ සහ 20%වලට අඩු උනොත් ඕෆ් වෙන්න
    එතකොට බැරි වෙලා හරි ග්‍රිඩ් එකට මාරු උනාට පස්සෙ ලයිට් ගියොත් 10% (30-20) තියනවා
    මමනම් ෆුල් කැපැසිටි එකම යුසේජ් එකට අඩු වෙන්න දීල තියෙන්නෙ. (49V) කාලයක් ග්‍රිඩ් ඩවුන් උනේම නැති නිසා පුලුවන් උපරිම බැට්‍රී එකෙන් ගන්නවා. ඒසී 24 දාලම තියෙන්නෙ අපේ ගෙදර ඔෆ් කරන්නේ නෑ. බැට්‍රී එකත් ලෝ වෙලා ග්‍රිඩ් එකත් ෆේල් වෙන සීන් එකම පාරක් උනා එච්චරයි. මගේ ජෙනරේසන් එක යුනිට් 25 විතර හැබැයි යුස් වෙන්නෙ 15-16 වගේ. තව ඒසී දෙකක් දාල ඩ්‍රයර් එකක් ගන්න ඉන්නේ.
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    මමනම් ෆුල් කැපැසිටි එකම යුසේජ් එකට අඩු වෙන්න දීල තියෙන්නෙ. (49V) කාලයක් ග්‍රිඩ් ඩවුන් උනේම නැති නිසා පුලුවන් උපරිම බැට්‍රී එකෙන් ගන්නවා. ඒසී 24 දාලම තියෙන්නෙ අපේ ගෙදර ඔෆ් කරන්නේ නෑ. බැට්‍රී එකත් ලෝ වෙලා ග්‍රිඩ් එකත් ෆේල් වෙන සීන් එකම පාරක් උනා එච්චරයි. මගේ ජෙනරේසන් එක යුනිට් 25 විතර හැබැයි යුස් වෙන්නෙ 15-16 වගේ. තව ඒසී දෙකක් දාල ඩ්‍රයර් එකක් ගන්න ඉන්නේ.
    Mageth generate wenawa 25k witara. Tawa ac ekak danna ona. Battery eka madi wage. Tawa pack ekak gahanna ona bayak nathuwa duwanna.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,292
    8,054
    113
    Mageth generate wenawa 25k witara. Tawa ac ekak danna ona. Battery eka madi wage. Tawa pack ekak gahanna ona bayak nathuwa duwanna.
    unit 25 nam thawa same capacity battery pack ekak full charge wenna panel madi. ekat upgrade karanna wenawa. ita labai adu unit tika grid eken ganna eka.
     
    • Like
    Reactions: sunlog

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    කවුද බන් කියන්නෙ අවුරුදු 4යි කියලා
    මගේ සිස්ටම් එක ගැහුවෙ 2022දි. මම ගත්තෙ අර Used cell වලින් හදලා තියන SAKO බැටරි දෙකක්. දැන් අවුරුදු 4ක් වෙනවා තාම මගේ බැටරි කැපෑසිටි එකේ දැනෙන වෙනසක් වෙලා නැහැ
    සිස්ටම් එක ගහපු දවස්වල වගේම වෙලාවක් තාමත් බැටරි පැක් එකෙන් දුවන්න පුලුවන්

    ඔවු
    මම අර Used/Refurbished cell වලින් හදන SAKO බැටරි දාලත් තාම අවුලක් නැතිව දුවනවා බන්
    උඹගෙ අලුත් බැටරි නිසා බය නැතිව අවුරුදු 8-10ක් තියේවි

    මගේ ඉන්වර්ටර් එක Growatt එකක්
    මම ගනිපු කාලෙ පැනල් ගනන් ගිහින් තිබුනෙ පැනල් එකක් 70 ගානකට ගත්තෙ
    මගේ 10Kwh බැටරි දාල ෆුල් සිස්ටම් එකට 14ක් වගේ ගියා මුලු සිස්සටම් එකම මම තනියම ගැහුවෙ

    yes man kiwwa eka waradii net eke baluwama

    10 years wage puluwan kiyala kiyanne, 80% walata wada battery eka retain wenawa lu

    need to maintain under 40C tempreture, and should not discharge below 20% kiyanawa
     
    • Like
    Reactions: sunlog

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,697
    113
    38
    Galle
    මගේ මුල ඉදන් idea එක තිබ්බේ full offgrid ගහන්න. power usage එක වැඩි. bill එක එනවා 20000 පැනලා. lightning case නිසා මට ඕන උනේ නැහැ CEB එකත් එක්ක connect කරන්න. කාලයක් තිස්සේ බලන් ඉදලා ගිය අවුරුද්දේ අන්තිමට system එක ගැහුවා.

    සමහර items direct ගෙන්න ගත්තා. Price එක්කම දාන්නම්.

    Lifepo4 280Ah battery pack (14.3kWh) + Complete Box - USD.1019/=
    Shipping + tax - Rs.132,600/=

    Deye Hybrid 5Kw inverter - USD.727/=
    Shipping + tax - Rs.30,000/=

    Longi 555W panel x 10 - Rs.215,000/=
    Aluminium Strakchur, Ac-Dc safty item, earthing cost, wire, ..... etc - Rs.225,000/=
    Labour cost - Rs.75,000/=
    තව transport වලට ගියා ඒවා දැම්මේ නැහැ.
    Total = 12.80laks

    ගිය මාසේ CEB bill එක Rs.86/=

    View attachment 263627

    මාසෙට unit usage = around 500

    View attachment 263628

    Usage එක වැඩි AC පැය 24ම වැඩ.

    View attachment 263629

    View attachment 263631
    battery eka gaththe kohenda?
     
    • Like
    Reactions: sunlog