උබලගේ අත්දැකිමෙන් විතරක් උත්තර දිහල්ලා...

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,360
    20,560
    113
    අත්දැකීමෙන් ඔය දෙකෙන් හොඳ එක කියන්න
    ඔය දෙකම පාවිච්චි කරලා තියෙන්නේ එපැයි :(
     
    • Haha
    Reactions: super077

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,779
    5,580
    113
    toyota < Kia at that price range
    මාත් හිතන්නෙ දෙකම එකම ලෙවල් එකේ වගේ ඇති කියලා

    දෙකම ඉන්දියාවෙ හදන්නෙ
    හැබැයි taiser/fronx දෙකම එකයිනේ ඒක නිසා කෑලි එහෙම ඕන තරං තියේවි ඒ වගේම ටොයොට බැජ් එක නිසා රීසේල් වැලියු එක හොදට තියේවි
     
    • Like
    Reactions: super077

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    මාත් හිතන්නෙ දෙකම එකම ලෙවල් එකේ වගේ ඇති කියලා

    දෙකම ඉන්දියාවෙ හදන්නෙ
    හැබැයි taiser/fronx දෙකම එකයිනේ ඒක නිසා කෑලි එහෙම ඕන තරං තියේවි ඒ වගේම ටොයොට බැජ් එක නිසා රීසේල් වැලියු එක හොදට තියේවි
    ඔව් ඒත් ඔය බ්‍රැකට් එකේ ටොයොටා වල බිල්ඩ් කොලිටි එක ගැන මට කිසි සතුටක් නෑ බං

    ප්ලාස්ටික් කෑලි ටොයොටා බැජ් ගහපු
     
    • Like
    Reactions: super077