reddit එකේ මේ ගැන සංවාදයක් දැන් යනවා. මේ ගැන අපිත් කතා කරමු.
ශ්‍රී ලංකාවට එන සමහරක් vloggersලාට මේ area එක විතරද කොළඹ කියලා පෙන්නේ ? මුන්ට පිරිසිදුවට තියෙන හොඳ පැති පෙනෙන්නේ නැද්ද ? සමහරක් එවුන් කියන්නේ සැබෑ කොළඹ බලන්න ඕනේ නම් කොටුව යන්න ඕනේ කියලා.