ඩෙසි ආච්චිගෙ මැනික් මල්ල?නොකියා කියන්නේ අපි මේ පොඩ්ඩක් හොරකම් කරේ... ඉඳපල්ල දෙන්න තොපි කරපුවත් එළිකරන්නම්... දෙන්නම් පොටි හැලෙන්න... වගේ සීන් එකක් මට පේන්නේ...
හැබැයි අනුරයිය ඊළඟ පාරත් කරලම තමයි අතාරින්නෙ....
රාජපක්සට ඩෙසී ආර්cචි දුන්නා! අපිට යාලුවො දුන්නා!ඔය කියන්න යන්නේ අපිට කලින් ගොඩාක් අය හොරකන් කරා... ඉතින් අපිත් හොරකන් කරා...
මාලිමාවේ එකෙක් දඩ මස් එක්ක අහු උනොත් දේවානම්පියතිස්සටත් කොමිසමට එන්න වෙනවා.![]()
![]()
![]()
![]()