🤣2009 ඉදන් ගල් අගුරු වංචා හොයනවා ලු 😂

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,643
    1,700
    113
    Galle
    නොකියා කියන්නේ අපි මේ පොඩ්ඩක් හොරකම් කරේ... ඉඳපල්ල දෙන්න තොපි කරපුවත් එළිකරන්නම්... දෙන්නම් පොටි හැලෙන්න... වගේ සීන් එකක් මට පේන්නේ...
    හැබැයි අනුරයිය ඊළඟ පාරත් කරලම තමයි අතාරින්නෙ....
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,501
    6,355
    113
    අපිත් ඉස්කෝලෙ යනකොට ඔහොමයි. ටීච මම නෙමේ. මූ තමයි ඉස්සෙල්ල ගැහුවෙ කියල බේරෙන්න හදන්නෙ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,527
    8,718
    113
    ulan bator
    නොකියා කියන්නේ අපි මේ පොඩ්ඩක් හොරකම් කරේ... ඉඳපල්ල දෙන්න තොපි කරපුවත් එළිකරන්නම්... දෙන්නම් පොටි හැලෙන්න... වගේ සීන් එකක් මට පේන්නේ...
    හැබැයි අනුරයිය ඊළඟ පාරත් කරලම තමයි අතාරින්නෙ....
    ඩෙසි ආච්චිගෙ මැනික් මල්ල?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කැලැවල් වල වැද්දො වගෙ හැංගිලා ඉදගෙන මිනි මරලා ,බත් මුට්ටි හොරකම් කරලා,ගිනි තියලා,බස් පුච්චලා, පිලිසියෙ හමුදාවෙ අයව මරපු,ට්‍රාන්ස්පොමර් ගිනිතියපු උන්ගෙ චරියාවත් නැවත විමර්ශනය කල යුතුයි..😡😡😡😡😡😡😡😡
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ පෙර වැරදි හොයන්න කමිටුවක් පත්කරා වගේ මට මතකයි කන්ටේනර් පන්නපු සිද්ධි ගැන හොයන්නත්

    දැන් එකෙක් මීක් කියන්නෙ නෑ

    2000s it wasnt me GIF