Stimulus mind බැං?

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    @Stimulus mind බැන් ද? දැං ඉස්සර වගෙ thread දාන්නෙ නැ නේද?

    පොර ෆේක් හදාගෙන ලයික් දාගන්නවා කියල මාට්ටු වුනාම පුදුම විදිහට වෙනස් වුනෙ.

    අකවුන්ට් කීයක් කියල රං කලාද. මං හිතන්නෙ පොර ජොබ් ලස් ඩයල් එකක්.

    @TCB Rox
    @Arumbaya De Almeida
    @UKKU PUTHA
    @Rankira

    ඔක්කොම උගේනෙ. මං හිතන විදියට තව අකවුන්ට් තිබ්බ තමන්ටම ලයික් කරගන්න හදා ගත්තු.

    ඒවා බෑන් කරාට පස්සෙ මිනිහා දාන පෝස්ට් ගාණත් අඩු වුණා. කොච්චර කිවුවත් ලයික් වලට නෙවේ පෝස්ට් දැම්මේ කියල ඒකෙන් ඔක්කොම තේරෙනව.

    https://elakiri.com/threads/🐱‍💻👨‍💻-fake-chrome-update-malware-👨‍💻🐱‍💻.2128417/#post-29324634
     
    Last edited:

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    උබ ඔය නම් කරපු ප්‍රොෆයිල් සමහර ඒව නම් උගේ වෙන්න බෑ. හැබැයි මටත් පේන්න ම බැරි උඩඟු පොන්නයෙක් ඔය stimulus mind කියන එකා.
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    ඇයි බන් එහෙම කරන්නෙ? මොකක්ඩ උන්ට තියෙන බෙනිෆිට් එක
    ලයික් ලිස්ට් එකේ එක වෙන්න ආස හිතිල ඌට.

    උබ ඔය නම් කරපු ප්‍රොෆයිල් සමහර ඒව නම් උගේ වෙන්න බෑ. හැබැයි මටත් පේන්න ම බැරි උඩඟු පොන්නයෙක් ඔය stimulus mind කියන එකා.
    ඇඩ්මින් ම කියල තිබ්බ නෙ ලයික් දාගන්න ෆේක් හදාගෙන ආව කියල. මුගෙන් අහද්දි කියල ගෙවල් ළඟ මල්ලිලා ගෙ අකවුන්ට් ලු. @Walter White දන්නව හරිම සිද්දිය එයා ඕවා කියන්නෙ නෑ.
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    ඇයි බන් ඌ එළ කොල්ලෙක්නේ. කොච්චර හොඳ thread දාල තියේද ඌ. 🤷‍♂️
    ඒ කියල ෆේක් හදාගෙන තමන්ටම ලයික් දාගෙන ඇබියුස් කරන එක හරිද? මේකට එක හොඳ වැඩක් කරලා නරක වැඩ 10ක් කරාම එළ කොල්ලද?
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,763
    113
    Mother Earth
    ඒ කියල ෆේක් හදාගෙන තමන්ටම ලයික් දාගෙන ඇබියුස් කරන එක හරිද? මේකට එක හොඳ වැඩක් කරලා නරක වැඩ 10ක් කරාම එළ කොල්ලද?
    එහෙම කරේ නෑ බන් උබලට පිස්සු. 🤷‍♂️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මු මේ අනුරාදය කියල පෙන්නන්න හෙන try එකක් දෙනව :ROFLMAO: :ROFLMAO:
    මේවත් පුස්තකාලෙට යනවා හොදේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,946
    113
    35
    Spain
    ඔයින් එකක් ස්ටිමුලසා ගේ නෙවේ, එකක් මගේ මන් කියන්නේ නෑ මොකක්ද කියල. :lol:

    Nick Offerman Laughing GIF
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    මු මේ අනුරාදය කියල පෙන්නන්න හෙන try එකක් දෙනව :ROFLMAO: :ROFLMAO:
    මේවත් පුස්තකාලෙට යනවා හොදේ?
    පලයන් ඩොමේන් පොන්නයා යන්න. උඹේ ලාචෝරු thread එක නිසා emios වීරයා වුණා. Scam කරන්න ටෙලිග්‍රෑම් හදපු එක ගූ වුණා. කරුණාකර රෙදි හෝදගෙන හිටපං නොදන්න දේවල් නොකිය.

    ඔයින් එකක් ස්ටිමුලසා ගේ නෙවේ, එකක් මගේ මන් කියන්නේ නෑ මොකක්ද කියල. :lol:

    Nick Offerman Laughing GIF
    @Walter Hartwell White
    ------ Post added on Apr 11, 2026 at 6:58 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පලයන් ඩොමේන් පොන්නයා යන්න. උඹේ ලාචෝරු thread එක නිසා emios වීරයා වුණා. Scam කරන්න ටෙලිග්‍රෑම් හදපු එක ගූ වුණා. කරුණාකර රෙදි හෝදගෙන හිටපං නොදන්න දේවල් නොකිය.
    ඉන්ඩිකේටර් පොන්නය ටිපර් උනා නේද ඒ පාර? :ROFLMAO: :ROFLMAO:
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    umba tharan anathayek nan neme pora. paw uu udeta kanna ganna wenna athi like ekathu kale fake hadan 🥴
    Pons ඉස්සෙල්ලා දාල තියෙන ලින්ක් එකෙන් බලලා වරෙං. ගූ යන්න මාට්ටු වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    බොරු හදලා කිරියෙ මෙම්බර්ස්ලවයි, මාවයි කොටවන්න ගත්ත තවත් හොද උත්සාහයක්. හොදයි හොදයි, ගුඩ් ලක්. කිරියෙ ඉස්සරත් ඔහොම දේවල් සෑහෙන්න මට විරුද්ධව කරා ෆේක්ස්වලින් ආපු අනාතයෙක්, හෝ කීපදෙනෙක්. පබ්ලික් ෆෝරම් එකක ඉන්න ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට බොරුවට අවලාද නගලා අනිත් අයත් එක්ක තරහ කරවන්න ත්‍රෙඩ් දම දමා කාලෙ නාස්ති කරන තමුන් වගේ පුද්ගලයෙක්ගෙ පුද්ගලික ජීවිතේ මොන වගේ කාලකණ්ණි එකක් ද කියලා හිතා ගන්න පුළුවන්. අලුත් අවුරුද්දෙවත් මිනිස්සුන්ව බොරුවට කොටවන්න යන්නෙ නැතුව හොද මනුස්සයෙක් වෙන්න බලනවා පුළුවන් නම්. එච්චරයි මට කියන්න තියෙන්නෙ. Ignored.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,584
    1
    10,833
    113
    Pons ඉස්සෙල්ලා දාල තියෙන ලින්ක් එකෙන් බලලා වරෙං. ගූ යන්න මාට්ටු වෙලා තියෙන්නෙ.
    koheda pons eke adminla aruta fake thiyenawa kiyala thiyenne.karanda wadak nattan chu karala budiya ganin bn
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,974
    6,356
    113
    kandy
    බොරු හදලා කිරියෙ මෙම්බර්ස්ලවයි, මාවයි කොටවන්න ගත්ත තවත් හොද උත්සාහයක්. හොදයි හොදයි, ගුඩ් ලක්. කිරියෙ ඉස්සරත් ඔහොම දේවල් සෑහෙන්න මට විරුද්ධව කරා ෆේක්ස්වලින් ආපු අනාතයෙක්, හෝ කීපදෙනෙක්. පබ්ලික් ෆෝරම් එකක ඉන්න ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට බොරුවට අවලාද නගලා අනිත් අයත් එක්ක තරහ කරවන්න ත්‍රෙඩ් දම දමා කාලෙ නාස්ති කරන තමුන් වගේ පුද්ගලයෙක්ගෙ පුද්ගලික ජීවිතේ මොන වගේ කාලකණ්ණි එකක් ද කියලා හිතා ගන්න පුළුවන්. අලුත් අවුරුද්දෙවත් මිනිස්සුන්ව බොරුවට කොටවන්න යන්නෙ නැතුව හොද මනුස්සයෙක් වෙන්න බලනවා පුළුවන් නම්. එච්චරයි මට කියන්න තියෙන්නෙ. Ignored.
    Muwa report karala danna oneee

    @Stimulus mind pissek ekka argue karanna epa
     
    • Love
    Reactions: Stimulus mind

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    බොරු හදලා කිරියෙ මෙම්බර්ස්ලවයි, මාවයි කොටවන්න ගත්ත තවත් හොද උත්සාහයක්. හොදයි හොදයි, ගුඩ් ලක්. කිරියෙ ඉස්සරත් ඔහොම දේවල් සෑහෙන්න මට විරුද්ධව කරා ෆේක්ස්වලින් ආපු අනාතයෙක්, හෝ කීපදෙනෙක්. පබ්ලික් ෆෝරම් එකක ඉන්න ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට බොරුවට අවලාද නගලා අනිත් අයත් එක්ක තරහ කරවන්න ත්‍රෙඩ් දම දමා කාලෙ නාස්ති කරන තමුන් වගේ පුද්ගලයෙක්ගෙ පුද්ගලික ජීවිතේ මොන වගේ කාලකණ්ණි එකක් ද කියලා හිතා ගන්න පුළුවන්. අලුත් අවුරුද්දෙවත් මිනිස්සුන්ව බොරුවට කොටවන්න යන්නෙ නැතුව හොද මනුස්සයෙක් වෙන්න බලනවා පුළුවන් නම්. එච්චරයි මට කියන්න තියෙන්නෙ. Ignored.
    Pons Admin උඹේ ජාතකේ කිවුව. Ignore කරන්නම රිදිලා නෙ. ෆේක් ලයික් අනතයා. ඔයිට වඩා හොදයි පාරෙ ලේන්සුවක් එලාගෙන හිඟා කපාං.