මේ බලපන් ඉතින් මෙන්න 😕🤦‍♀️🤦‍♀️

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    Darwin award එකට උඩින්ම ඉන්න candidate ලා තමයි ඔය
    සිරාවට බං, අර බහින වෙලාවේ යටින් ඇදිල ගිහින් ආපු රොඩු ගොඩක ඇතුලෙ හිරඋනානම් බලන්න තිබ්බ ගෑස් බූරුවට. 😩
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    සිරාවට බං, අර බහින වෙලාවේ යටින් ඇදිල ගිහින් ආපු රොඩු ගොඩක ඇතුලෙ හිරඋනානම් බලන්න තිබ්බ ගෑස් බූරුවට. 😩
    මමත් හිතුවෙ අර පනින වෙලාව රොඩු ගොඩ කඩාගෙන යටට යයි කියලා
     
    • Like
    Reactions: SK29 and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    මම නම් එකයි හැමදාම හිතන්නෙ ලංකාව මේ ගානට හරි තියෙන එක ගැන සතුටු වෙන්න ඕනකියල
    බලහන් අර හෙලිකොප්ටරේ සීන් එක ඒක ආවම එතනට රිංගුවා. නාය ගියාම ඒක අස්සර රිංගනව සිරි නරඹන්න. 😩
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    4O6TMub.jpeg
     
    • Haha
    Reactions: redux

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Kuddek wenda athi itin….oka normal
    oya modayek beriwalawath oka asse hira unanan wena manussayek beraganna tiyena resource ekak okata yanne.harinan oya wage unwa self harm sathiyak dekak ethule dala tiyanna ona.moda pakku
     
    • Like
    Reactions: max_pain