මේ ගානට පච කියන්න කොහොම ද?
reddit Well-known member Aug 18, 2016 9,009 8,258 113 Chilaw Apr 11, 2026 #2 මුන්ට පන්ති 5 කියලා කරන්නේ පච course එකක්ද කොහෙද බන් ඇයි යකෝ මෙහෙමත් පච ? ඔක්කොම හරි කියපන්කෝ. මේ කෙලින්නේ බන් හරියට සති ගානක් කට පාඩම් කරපු පාඩමක් කියනවා වගේනේ Reactions: max_pain, Emarald and ozykolla
මුන්ට පන්ති 5 කියලා කරන්නේ පච course එකක්ද කොහෙද බන් ඇයි යකෝ මෙහෙමත් පච ? ඔක්කොම හරි කියපන්කෝ. මේ කෙලින්නේ බන් හරියට සති ගානක් කට පාඩම් කරපු පාඩමක් කියනවා වගේනේ
saturn Well-known member Mar 21, 2015 5,329 9,067 113 Around the world Apr 11, 2026 #3 Reactions: rambo321
Emarald Well-known member Jan 2, 2022 1,879 3,602 113 Apr 11, 2026 #4 reddit said: මුන්ට පන්ති 5 කියලා කරන්නේ පච course එකක්ද කොහෙද බන් ඇයි යකෝ මෙහෙමත් පච ? ඔක්කොම හරි කියපන්කෝ. මේ කෙලින්නේ බන් හරියට සති ගානක් කට පාඩම් කරපු පාඩමක් කියනවා වගේනේ Click to expand... ඒකනේ මේ ගානට මෙහෙම කියන්න, කොහොම practice එකක් ඇත් ද කියලා මාත් බැගුවේ. හැබැයි මෙහෙමයි යුනි කාලේ වගේ බුවා සෙට් වෙන්නේ ඇත්තේ, අයේ ඉතිං අපි යුනි ඉන්න කාලෙත් ඔහොම හැකිවාල් තියෙන බුවාලා හිටියා
reddit said: මුන්ට පන්ති 5 කියලා කරන්නේ පච course එකක්ද කොහෙද බන් ඇයි යකෝ මෙහෙමත් පච ? ඔක්කොම හරි කියපන්කෝ. මේ කෙලින්නේ බන් හරියට සති ගානක් කට පාඩම් කරපු පාඩමක් කියනවා වගේනේ Click to expand... ඒකනේ මේ ගානට මෙහෙම කියන්න, කොහොම practice එකක් ඇත් ද කියලා මාත් බැගුවේ. හැබැයි මෙහෙමයි යුනි කාලේ වගේ බුවා සෙට් වෙන්නේ ඇත්තේ, අයේ ඉතිං අපි යුනි ඉන්න කාලෙත් ඔහොම හැකිවාල් තියෙන බුවාලා හිටියා