@Bitter Truth ජෙප්පෝ සතුටින් පෝලිමේද ? 

කොටුව - මොරටුව
මොරටුව - පානදුර
පානදුර - කළුතර
කළුතර - අලුත්ගම
අලුත්ගම - අම්බලන්ගොඩ
අම්බලන්ගොඩ - ගාල්ල
ගාල්ල - මාතර
------ Post added on Mar 15, 2026 at 2:07 PM
එහෙනම් ගමන කඩ කඩ යන්න තියෙන්නේ කියලා මුන් කියයි ..දිනකට ලීටර අටයි.. සතියේ ඉන්ධන කෝටාව වරුවටත් මදි.. බස් සංගම් විරෝධයේ..
රජය විසින් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති නව ඉන්ධන සීමා කිරීම්වලට එරෙහිව බස් රථ හිමියන් සහ බස් රථ සංගම් සිය දැඩි විරෝධය පළ කර සිටියි.
බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයට අනුව, බස් රථයක් සඳහා සතියකට නියමිත ඉන්ධන ප්‍රමාණය ලීටර් 60ක් ලෙස සීමා කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බස් රථ සංගම් පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම දිගු දුර ධාවනය වන බස් රථ සඳහා මෙම ප්‍රමාණය වරුවක ගමනාන්තයක් සඳහා පවා ප්‍රමාණවත් නොවන බවයි......
https://www.lankacnews.com/2026/03/blog-post_742.html
කොටුව - මොරටුව
මොරටුව - පානදුර
පානදුර - කළුතර
කළුතර - අලුත්ගම
අලුත්ගම - අම්බලන්ගොඩ
අම්බලන්ගොඩ - ගාල්ල
ගාල්ල - මාතර
------ Post added on Mar 15, 2026 at 2:07 PM