card accept තැනකට ගියා කියමුකෝ.. කාඩ් එකෙන් ගෙව්වා කියමුකෝ.. එතකොට මම ආයි ඒක ගෙවන්නේ වාරික වශයෙන්ද ? නැතිනම් full payment එකක් බැංකුවට කරන්න ඕනේද ? 








card එකකට billing cycle එකක් තියෙනවා. මාසෙකට සැරයක් බිලක් එනවා ඔය ඔක්කොම වියදම් එක්ක. ඒක නිකිත් වෙච්ච දවසේ ඉඳන් උඹට දවස් 20ක් තියෙන්වාඅ ඒ බිල settle කරන්න. එක්කො full ගෙවන්න පුලුවන්, ඒ කියන්නෙ ආයි පොලී මුකුත් නෑ, නැත්තන් අවමය හෝ ඊට වැඩියෙන් කොටසක් ගෙවන්න පුලුවන්, එහෙම කලාම ඉතිරියයි, ඉතිරියට පොලියක් එකතු වෙනවා ඊලඟ මාසෙ බිලේ ඉඳ, නැත්තන් නොගෙව ඉන්න පූලුවන්, එතකොට late payement fee එකයි පොලියයි ගෙවපු නැති ගානයි ඔක්කොම ඊලඟ බිලට සෙට් වෙනවා ක්‍රිබ් එකටත් යනවා.card accept තැනකට ගියා කියමුකෝ.. කාඩ් එකෙන් ගෙව්වා කියමුකෝ.. එතකොට මම ආයි ඒක ගෙවන්නේ වාරික වශයෙන්ද ? නැතිනම් full payment එකක් බැංකුවට කරන්න ඕනේද ?![]()
mokkda gatta card ekacard accept තැනකට ගියා කියමුකෝ.. කාඩ් එකෙන් ගෙව්වා කියමුකෝ.. එතකොට මම ආයි ඒක ගෙවන්නේ වාරික වශයෙන්ද ? නැතිනම් full payment එකක් බැංකුවට කරන්න ඕනේද ?![]()