අන්තිම chance එක නිසා NPP JVP මැරයන් දැන් බලයෙන් උමතුව පිස්සු බල්ලන් ලෙස හැසිරෙයි! පොලීසිය එක්කත් වලියට එයි.!

monson

Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    :lol: 🤌
    මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට ජතික ජලබලවේගය උත්සහ කිරීමත් සමඟ අද (11) පස්වරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.ඊට විරෝධය පල කරමින් එහි සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක් සිදු කළ බව ද සඳහන්ය.මාතර සමුපකාර රෝහල් ආරෝග්‍ය ශාලා සමිතියේ සාමාජිකයින් බව බව කියන එම කණ්ඩායම රෝහල තුළට ඇතුළු වු අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සමග ගූටි බැට හුවමාරුවක් ද සිදුවී තිබේ.
    එම ගැටුම අතරතුර පහරකෑමට ලක්වු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.වසා තබා ඇති මාතර සමුපකාර රෝහලේ සභාපතිවරයාගේ කාමරයට අදාළ කාර්යාලයේ ඉබි අගුළු කඩා විවෘත කිරීමට එම ආධාරකරුවන් පිරිස කිහිප විටක් උත්සාහ කර තිබේ.පොලීසිය ඊට ඉඩ ලබා නොදුන් අතර එහිදී එම නිලධාරින් සමඟ ද ගැටුම්කාරී තත්වයක් මතු වූ අතර එහිදී පොලිස් නිලධාරින්ට ද පහරදී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මාතර, සමුපකාර රෝහලේ පාලන බලය ඡන්දයකින් තොරව ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම පසුගිය දෙවැනිදා සිට අවස්ථා කිහිපයකදී උත්සාහ කර තිබුණි. කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ එම රෝහලේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,042
    4,609
    113
    කලින් හිටපු පොහොට්ටුවෙ රෝහල් සභාපති සමූපකාර බැන්කුවකින් සල්ලි උස්සලා ඉස්පිරිතාලේ එකවුන්ට් එකට දාගෙන මාට්ටු නේද? ඇයි දන්නෑ ඒ වෙලාවෙම ඇවිලෙන්නෙ මේක
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    කලින් හිටපු පොහොට්ටුවෙ රෝහල් සභාපති සමූපකාර බැන්කුවකින් සල්ලි උස්සලා ඉස්පිරිතාලේ එකවුන්ට් එකට දාගෙන මාට්ටු නේද? ඇයි දන්නෑ ඒ වෙලාවෙම ඇවිලෙන්නෙ මේක
    නෑ.
    එහෙම දෙයක් වුණේ නෑ.

    NPP පකයා නම් ගුටි කාලා ගියා.

    මේක තමයි මෙතනින් එහාට ලංකාව පුරාම වෙන්නේ.

    උඹ මේකේ Poll දාලා වැළලියන්..
    😅😅
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,774
    6,343
    113
    ගග අද්දර
    Wow, imagine what will happen during the next elections. I can predict that those will be the most corrupt and violent elections.
    අනිවා මුන් තමයි
    Dirtiest ma election එක කරන්නේ මෑතකදී උන. ඉලෙක්ෂන් ලන් වෙද්දී රාජපක්ෂලා, රනිල් ලාගේ පරණ කේස් අදිනව, පාස්කු එකෙත් මොකක් හරි සීන් එකක් අදිනව.
     
    • Like
    Reactions: Asmodeus and monson

    Similar threads