අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 176 48.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 9 2.5%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 69 19.1%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 21 5.8%
  • ඉහත කිසිවක් නොවේ

    Votes: 43 11.9%
  • ඡන්දෙ දාන්නෙ නැත

    Votes: 43 11.9%

  • Total voters
    361
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,592
    164,966
    113
    එකමත් එක රටක
    එක තමා වෙනත් වලට කව්ද කියල අහන්නේ.
    පිටියේ අප්පුවා වගේ නැතිව පැහැදිලිව කියපන් හොද කව්ද කියල යෝජනා කරන්නේ කියල

    හරි බන් ඉන්න උන් නිසා උබට වෙලා තියන සිත් තැවුල මට තේරෙනවා.
    උබ අකමැති කියලත් තේරෙනවා. ඉතින් මුන් ගියා හෝ එල්ලෙව්වා කියලා හිතමු. ඊළගට ගෙන්න සුදුසු කව්ද කියලා මම ඇහුවේ. සරල ප්‍රශනයක්
    උබත් දැන් පිටියේ අප්පු වගේ වෙනවා නේ
    පැහැදිලි උත්තරයක් තමයි ඔයි දුන්නේ .
    මේ කුහක ජෙපි පොන්නයෝ නැතුව ඕන එකෙක් මිට වඩා හොදයි . .

    තොපි අර ගෝටා කියලා හුත්තෙක් උස්සගෙන එනකොටත් කිව්වේ ඊට වඩා කවුද ඉන්නේ කියලා නේ ??
    හැබැයි ඌ අනිත් ඔක්කොටම වඩා වැඩ බැරි එකෙක් උනා වගේ තමයි මේ කයිවාරු පොන්නයෝ ටිකත් අනිත් ඔක්කොම උන්ට වඩා ෆේල් !
    ඉතින් මුන්ට වඩා ඕන එකෙක් හොදයි .
     
    • Like
    Reactions: Cyber Punk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,706
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉතින් යකෝ එක්ම තමයි කියන්න තියෙන්නේ .
    තනි පකෙක් කියල එකක් නෑ .. දැන් අනුර කියන පිස්සා මොකද මාර මොලේ තියන එකෙක් ද ??
    ඌ නිකන් බොරුවෙන් පුම්බපු මෝඩ ඩයල් එකක් විත්රිය් . කට උල් කරලා බොරු කියන්න විතරයි උගේ තියන් එකම හැකියාව .

    මෙතන මේ jvp කියන කාලකන්නි ඇරුනම ඕනෑම බොරු ෆැන්ටසි ලෝක පෙන්නන්නේ නැති වෙන සෙට් එකක් මුන්ට වඩා හොදයි . .
    කොටින්ම සිලරතනත් මුන්ට වඩා හොදයි .
    මම @dilann ගෙන අහන්නේ පැහැදිලි උත්තරක්. ඊළගට සුදුසු කව්ද කියලා විතරයි.
    සත්තයි ආයේ මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්න අහන්නේ නෑ කව්ද කියලා නමක් කිව්වොත්.

    පැහැදිලි උත්තරයක් තමයි ඔයි දුන්නේ .
    මේ කුහක ජෙපි පොන්නයෝ නැතුව ඕන එකෙක් මිට වඩා හොදයි . .

    තොපි අර ගෝටා කියලා හුත්තෙක් උස්සගෙන එනකොටත් කිව්වේ ඊට වඩා කවුද ඉන්නේ කියලා නේ ??
    හැබැයි ඌ අනිත් ඔක්කොටම වඩා වැඩ බැරි එකෙක් උනා වගේ තමයි මේ කයිවාරු පොන්නයෝ ටිකත් අනිත් ඔක්කොම උන්ට වඩා ෆේල් !
    ඉතින් මුන්ට වඩා ඕන එකෙක් හොදයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,015
    113
    හරි හරි කැපියන්. ළිදේ දැම්මට cori පොක්ක 🤗
    කාවද ලිදේ දැම්මෙ. උබල ඔය රෙදි හෝදන්නෙ ලින් අස්සෙද? වොසින් මැසින් වත් ඉල්ලගනින් බන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    එක තමා වෙනත් වලට කව්ද කියල අහන්නේ.
    පිටියේ අප්පුවා වගේ නැතිව පැහැදිලිව කියපන් හොද කව්ද කියල යෝජනා කරන්නේ කියල

    හරි බන් ඉන්න උන් නිසා උබට වෙලා තියන සිත් තැවුල මට තේරෙනවා.
    උබ අකමැති කියලත් තේරෙනවා. ඉතින් මුන් ගියා හෝ එල්ලෙව්වා කියලා හිතමු. ඊළගට ගෙන්න සුදුසු කව්ද කියලා මම ඇහුවේ. සරල ප්‍රශනයක්
    උබත් දැන් පිටියේ අප්පු වගේ වෙනවා නේ
    අප්පුව ඔහොම නෑ බන්. ඌ කෙලින් කියනව රතු මිරිස් කන්න එපා, vaccine ගහන්න එපා කියල. මේ ලොන්තයොන්ට ඌට තරම් කොන්දක් නෑ තමන්ගෙ මතය කියන්න. ගං කිකිලියො වගේ වටේ පහුරු ගගා ඉන්නව. එච්චරයි 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,592
    164,966
    113
    එකමත් එක රටක
    මම @dilann ගෙන අහන්නේ පැහැදිලි උත්තරක්. ඊළගට සුදුසු කව්ද කියලා විතරයි.
    සත්තයි ආයේ මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්න අහන්නේ නෑ කව්ද කියලා නමක් කිව්වොත්.

    ඉතින් ඒක තමයි යකෝ මෙච්චර වෙලා කිව්වේ
    තොපි වගේ තනි හුත්තෙක් කරේ තියන් ලංකාව ගොඩ දායි කියන ෆැන්ටසියක මම නෑ .
    එක පාරක් ගෝටා රට ගොඩ දැයි කියලා රැවටුනා . . ඊට පස්සේ මේ පුංචි අම්මට හුකපු කොටා තමයි රට ගොඩ දාන්නේ වගේ හිතුව

    ඔය උන් දෙන්නටම අපි දුන්නු එකම උත්තරේ එකයි . ඕකුන් එද්දිම අපි දන්නවා ෆේල් පොන්නයෝ කියලා
    මේ කුහක ජෙප්පෝ නැතුව වෙන ඕන එකෙක් මුන්ට වඩා හොදයි කියලා දැන් උබට සෑහෙන කියලත් තේරෙන්නේ නැත්තේ උබේ මොලේ අවුලක් ද නැත්නම් වෙන මොකක් හරිද දන්නේ නෑ .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,706
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඉතින් ඒක තමයි යකෝ මෙච්චර වෙලා කිව්වේ
    තොපි වගේ තනි හුත්තෙක් කරේ තියන් ලංකාව ගොඩ දායි කියන ෆැන්ටසියක මම නෑ .
    එක පාරක් ගෝටා රට ගොඩ දැයි කියලා රැවටුනා . . ඊට පස්සේ මේ පුංචි අම්මට හුකපු කොටා තමයි රට ගොඩ දාන්නේ වගේ හිතුව

    ඔය උන් දෙන්නටම අපි දුන්නු එකම උත්තරේ එකයි . ඕකුන් එද්දිම අපි දන්නවා ෆේල් පොන්නයෝ කියලා
    මේ කුහක ජෙප්පෝ නැතුව වෙන ඕන එකෙක් මුන්ට වඩා හොදයි කියලා දැන් උබට සෑහෙන කියලත් තේරෙන්නේ නැත්තේ උබේ මොලේ අවුලක් ද නැත්නම් වෙන මොකක් හරිද දන්නේ නෑ .
    පැහැදිලි මදි,
    හරි බන්... ගෝටා හොද නෑ
    ජෙප්පෝ හොදම නෑ
    ඒ දෙකම සක්සුදක් සේ පැහැදිලියි. ඒ ගැන නැවත කතා ඕනා නෑ

    කව්ද සුදුසු කියපන් කෝ.
    දැනට සුදුසු කවරෙක් වත් ඉදිපත් වී නොමැත වගේ උත්තරක් උනත් තලහා නෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඉතින් ඒක තමයි යකෝ මෙච්චර වෙලා කිව්වේ
    තොපි වගේ තනි හුත්තෙක් කරේ තියන් ලංකාව ගොඩ දායි කියන ෆැන්ටසියක මම නෑ .
    එක පාරක් ගෝටා රට ගොඩ දැයි කියලා රැවටුනා . [Blank Here] . ඊට පස්සේ මේ පුංචි අම්මට හුකපු කොටා තමයි රට ගොඩ දාන්නේ වගේ හිතුව

    ඔය උන් දෙන්නටම අපි දුන්නු එකම උත්තරේ එකයි . ඕකුන් එද්දිම අපි දන්නවා ෆේල් පොන්නයෝ කියලා
    මේ කුහක ජෙප්පෝ නැතුව වෙන ඕන එකෙක් මුන්ට වඩා හොදයි කියලා දැන් උබට සෑහෙන කියලත් තේරෙන්නේ නැත්තේ උබේ මොලේ අවුලක් ද නැත්නම් වෙන මොකක් හරිද දන්නේ නෑ .
    කජු මුත්තව ලිස්සුව නේද කොම්ලෝ? 🤗
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,592
    164,966
    113
    එකමත් එක රටක

    පැහැදිලි මදි,
    හරි බන්... ගෝටා හොද නෑ
    ජෙප්පෝ හොදම නෑ
    ඒ දෙකම සක්සුදක් සේ පැහැදිලියි. ඒ ගැන නැවත කතා ඕනා නෑ

    කව්ද සුදුසු කියපන් කෝ.
    දැනට සුදුසු කවරෙක් වත් ඉදිපත් වී නොමැත වගේ උත්තරක් උනත් තලහා නෑ

    දැන් උබ චන්දෙ දීපු උන් ගැන සැරින් සැරේ ඇවිත් මුන් නැත්නම් කවුද හොද වගේ අහන්න වෙන්නෙම තොපිටත් මුන්ගේ තියන බැරිකම තේරිලා හැබැයි ආයිත් රැවටුන එක පිළිගන්න තියන අකමැත්ත ට .

    මේ පොන්නයන්ට සාපේක්ෂව වෙන ඕන එකෙක් හොදයි ඕයි ..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,706
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් උබ චන්දෙ දීපු උන් ගැන සැරින් සැරේ ඇවිත් මුන් නැත්නම් කවුද හොද වගේ අහන්න වෙන්නෙම තොපිටත් මුන්ගේ තියන බැරිකම තේරිලා හැබැයි ආයිත් රැවටුන එක පිළිගන්න තියන අකමැත්ත ට .

    මේ පොන්නයන්ට සාපේක්ෂව වෙන ඕන එකෙක් හොදයි ඕයි ..
    අයි මේ තරහ ගිහිල්ලා...

    පොස්ට් එකේ title එක
    "අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!"

    අහපු ප්‍රශ්නේ.
    ඉන්න උනුත් හොද නැති නම්, කලින් හිටපු උනුත් හරි නැති නම් කව්ද සුදුසු කියලා ඇහුවේ.

    සුදුසු කෙනෙක් මේ වෙනකන් බිහි වී නොමැත වගේ උත්තරයක් තම පෙන්නේ "මේ පොන්නයන්ට සාපේක්ෂව වෙන ඕන එකෙක් හොදයි ඕයි " කිව්වම.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    දැන් උබ චන්දෙ දීපු උන් ගැන සැරින් සැරේ ඇවිත් මුන් නැත්නම් කවුද හොද වගේ අහන්න වෙන්නෙම තොපිටත් මුන්ගේ තියන බැරිකම තේරිලා හැබැයි ආයිත් රැවටුන එක පිළිගන්න තියන අකමැත්ත ට .

    මේ පොන්නයන්ට සාපේක්ෂව වෙන ඕන එකෙක් හොදයි ඕයි ..
    මේ ජෙප්පොත් මහ හුකන ප්‍රශ්න නේ බන් අහන්නෙ? ලපයව තලාගෙන පාඩුවේ ආතල් එක ගන්න දෙන්නෙ නෑ. මුන් නම් මරලම දාන්න ඕනෙ. හැත්ත :angry:

    අයි මේ තරහ ගිහිල්ලා...

    පොස්ට් එකේ title එක
    "අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!"

    අහපු ප්‍රශ්නේ.
    ඉන්න උනුත් හොද නැති නම්, කලින් හිටපු උනුත් හරි නැති නම් කව්ද සුදුසු කියලා ඇහුවේ.

    සුදුසු කෙනෙක් මේ වෙනකන් බිහි වී නොමැත වගේ උත්තරයක් තම පෙන්නේ "මේ පොන්නයන්ට සාපේක්ෂව වෙන ඕන එකෙක් හොදයි ඕයි " කිව්වම.
    එහෙමත් බෑනෙ. එතකොට ජෙප්පො අහයි එහෙනං තොපි රෑ දවල් නැතුව රෙදි නැතුව කඩේ යන්නෙ සෙනාල්ට ද කියල :eek:
    ------ Post added on Apr 11, 2026 at 11:44 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,592
    164,966
    113
    එකමත් එක රටක
    සුදුසු කෙනෙක් මේ වෙනකන් බිහි වී නොමැත වගේ උත්තරයක් තම පෙන්නේ "මේ පොන්නයන්ට සාපේක්ෂව වෙන ඕන එකෙක් හොදයි ඕයි " කිව්වම.
    මේ පොන්නයෝ ඇර ඕන එකෙක් කිව්වම තව හුත්තක් කියවනවා උබත් . .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අයි මේ තරහ ගිහිල්ලා...

    පොස්ට් එකේ title එක
    "අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!"

    අහපු ප්‍රශ්නේ.
    ඉන්න උනුත් හොද නැති නම්, කලින් හිටපු උනුත් හරි නැති නම් කව්ද සුදුසු කියලා ඇහුවේ.

    සුදුසු කෙනෙක් මේ වෙනකන් බිහි වී නොමැත වගේ උත්තරයක් තම පෙන්නේ "මේ පොන්නයන්ට සාපේක්ෂව වෙන ඕන එකෙක් හොදයි ඕයි " කිව්වම.
    උබ ඔය අහපු ප්‍රශ්නෙ අවුල තියෙන්නෙ. ඔය වගේ ප්‍රශ්න මුන්ට තේරෙන්නෙ නෑ. ආයේ අහද්දී මෙහෙම අහපන් 👉 "ඔයාල වැඩියෙන්ම හෝදන්න කැමති කාගෙ රෙදිද?"
    සුරුස් ගාල උත්තරේ ලැබෙයි :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,706
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ පොන්නයෝ ඇර ඕන එකෙක් කිව්වම තව හුත්තක් කියවනවා උබත් . .
    ඉන්න උන් නරකයි. විවාදයක් නෑ..
    ඒ උනාට හොද කෙනෙක් ගැන කියන්න බැරිව තෙපර බාන්න සිදු උනානේ උබටත්............ 🤪
    තමන් හොදයි කියන කෙනාගේ නම කියන්න ලැජ්ජයි වගේ නේ. 🤪🤪
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,761
    113
    කවුද ඊළඟට ජනාධිපති කරන්න හොද කියලාද අහන්නේ? හරියටම හරියන උත්තරයක් දෙනවා මේ පෝස්ට් එකට මොනවාම හෝ රිඇක්ට් 50ක් වැටුනොත්.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    කවුද ඊළඟට ජනාධිපති කරන්න හොද කියලාද අහන්නේ? හරියටම හරියන උත්තරයක් දෙනවා මේ පෝස්ට් එකට මොනවාම හෝ රිඇක්ට් 50ක් වැටුනොත්.
    වෙන මොකුත් එපාද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,397
    1
    59,799
    113
    Mother Earth
    EKVx7d.jpg
     
    • Like
    Reactions: cstasy