උබල දැන් කෙදිරි ගාණව වැඩියි
අරු අහපු ප්රශ්නෙට උත්තර දීල හිටපන්කෝ වටේ යන්නෙ නැතුව
හරි බන් උබේ කලින් කොමෙන්ට් එක දැක්කම තේරෙනවා උබ JVP/NPP කැමති නෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගැන පැහැදිලි කිරීම අනවශ්යයි.
පැහැදිලිව කියපන් එතකොට උබ ඒගොල්ලන්ට වඩා හොදයි කියන්නේ තනි ධමනියද ? නෑමෝල් ද ? එහෙමත් නැති නම් රොටි ද ? එහෙමත් නැත්තන් ..............
