ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

NuwanCK

Well-known member
  • Jan 8, 2022
    157
    325
    63
    මිනිස්සු අවිශ්වාස කරන එකට නාසා එකත් වගකියන්න ඕන, උන් එළියට දෙන්නෙ හෙනට එඩිට් කරපු වෝල්පේපර් ජාතියෙ පින්තුර විතරයි. මීට වඩා හොඳයි ෆෝන් එකක් එක්ක ටික්ටොක් කාරයෙක් එක්කං ගියා නම් යානෙ ඇතුලෙ ඉඳන් එළිය වෙනකන්ම සුපිරියටම පෙන්නයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,200
    113
    සේදවත්ත
    1969 mulin sandata giya kiyanne. Den avurudu 50+ gihin.
    Technology maara vidihata diyunu wela....

    Itin avurudu 50 kata kalin handata giyanam, ada venakota handee cities hadana mattamatawath avilla tiyenna onee.......

    Eeth thamath NASA eken handata yanna hadanawa, giya kiyala kiyanawa...
    Eeth hari haman photos/ videos evidence ekakwath nee.

    1969 photos ehemath polowee karapu photo shoot ekak kiyala pehedili saakshi thiyenawa.
    ඔය ගිය ගමන් හදට ගිහින් ජනාවාස හදන්න හැදුවම ඕකේ මොනාද තියෙන්නේ කියලවත් දන්නවද. ඇමරිකාව කීප වරක් හදට ගියා , මට නම් සුවර් අගහරු වලටත් මුං ගියා . සාමාන්‍ය සමාජයට දේවල් දෙන්නේ අඩුම අවුරුදු 25-30 පස්සේ . උන් කරන්න ඕනේ ටෙස්ට් කරලා තමා බොලාට යන්න හදන්න ගන්නෙ . දැන් එලොන් කියලා එකෙක් දාගෙන අගහරු එක්ක ස්පේස් ටුවරිසම් එනවා එක පාර එන්නේ මේවා හේතුව උන් කරන්න ඕනේ ටෙස්ට් ඉවරයි දැන් කමශල් ඔපන් කරලා ගානක් හොයන්න යන්නේ. ඔයිලට මෙයිලා මේ ගේම් එක ගහන හැටි තේරෙන් නෑ .
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    මිනිස්සු අවිශ්වාස කරන එකට නාසා එකත් වගකියන්න ඕන, උන් එළියට දෙන්නෙ හෙනට එඩිට් කරපු වෝල්පේපර් ජාතියෙ පින්තුර විතරයි. මීට වඩා හොඳයි ෆෝන් එකක් එක්ක ටික්ටොක් කාරයෙක් එක්කං ගියා නම් යානෙ ඇතුලෙ ඉඳන් එළිය වෙනකන්ම සුපිරියටම පෙන්නයි.
    උඹ දන්නවාද space race එක නිසා ඔක්කොම ඩීටෙල්ස් පෙන්නන්නෙ නැ. සැරයක් airshow එකක Singapore air force එකෙ chinook එකක ඇතුලෙ බලද්දි මම cockpit dashboard photo එකක් ගන්න හදදදී උන් එපා කිව්වුවා, ඔය ලෙවෙල් එකෙ clsssified ඉන්ෆො තියෙනවා, dashboard එකෙන් කියන්න පුලුවන් උන්ගෙ chinook එකෙ configuration එක. එ වගෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,706
    113
    @redux බයියා තමයි ඕකට හරියටම උත්තර දෙන්න පුළුවන් එකා
    උඹටනං මේකට උත්තරයක් දෙන්න පාටලී පොත්කාස්ට් episode එකක් කරනකන් ඉන්න වෙයි නේද හෙළ උරුමේ බයියෝ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මේකෙ මේ මාළු පොන්නයො දාල තියෙන reply ටිකයි, රටේ ඡන්ද බලය තියෙන්නෙ මේ වගේ මරි මෝඩ ගොන් හුත්තලට නේද කියන එකයි බැලුවාම මේ කපේට ලංකාව ගොඩ යන්නෙ නැත්තෙ අ‍ැයි කියල සුපිරියටම තේරෙනවා බං. හිතපන්කො මුන්ට මෙච්චර අ‍ැස් පනාපිට පේන දෙයක් තේරුම් ගන්ඩ බැරි ගොම පිරිච්ච මැටි මොළ ටිකෙන් ඡන්දෙ දාල රටකට නායකයො තෝරන්ඩ දුන්නම. 🤣🤣🤣

    වේස හුත්තිගෙ පුතෝ. මෙච්චර evidence තියෙන දෙයක් බොරුවට මවලා පෙන්නන්ඩ ඊට වඩා ගේමක් අදින්ඩ ඕන. පොඩ්ඩක් සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා යමක් හොයල බලපියව්. ඊට වඩා සිරාවටම ලේසියි අ‍ැත්තටම වැඩේ කරන එක.

    නිකමට හිතල බලහන්කො දවස් 9 කට කලින් trans luna injection burn එක කරපු වෙලාව. මේ සම්පූර්ණ mission එකේ අන්තිම burn එක කරේ එදා. (ඊට පස්සෙ thrusters වලින් පොඩි පොඩි orientation වෙනස්‌කම් විතරයි කරේ. අනිත් සේරම පොළොවෙයි හඳෙයි gravity දෙක නිසා වෙච්ච දේවල්) එ‍් මොහොතේම නිවේදනය කරා මතකද අප්‍රේල් 10 වෙනිදා හවස 5:07 ට මේක පැසිෆික් සාගරයට ගොඩ බානවා කියල? එ‍්ක තත්පර ගාණකින් විතරයි වෙනස් වුණේ. හරියටම 05:07:27 ට ගොඩ බෑවෙ. ඔච්චර calculation එකක් කරන්න තරම් හරියට මේ සේරම ගණනය කරලා තියෙන්න, එ‍්වා සේරම public ම දාල තියෙන්න කොච්චර විශ්වාසයක් ඕනෙද පකෝ? මේ හුත්තල හිතාගෙන ඉන්නෙ ගමේ යනවා වගේ වැඩක් කියල.

    මම නම් කියන්නෙ driving license එක වගේ සාමාන්‍ය දැනීම, විචාර බුද්ධිය, IQ එක වගේ දේවල් පරීක්ෂා කරන්ඩ Test එකක් තියල එ‍්ක පාස් වෙන උන්ට විතරමයි ඡන්ද බලය දෙන්ඩ ඕන. අවුරුදු 5-10 කට සැරයක් re test කරන්ඩත් ඕන. වලංගු ඡන්ද ලයිසන් එකක් නැතිව එක හුත්තෙක්ට ඡන්ද පොළට යන්ඩ දෙන්න හොඳ නෑ.

    අන්න එතකොට නම් මේ රට හැදෙයි. මොළේ පුකෙන් අ‍ාව ගොම් මැටි වේසිගෙ පුත්තුන්ට ඡන්ද බලය දීලා නම් මේ රට ජීවිතේට හදන්ඩ වෙන් නෑ හුත්ත.
    :P
     
    • Like
    Reactions: IndrajithGamage

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,293
    20,869
    113
    මෙහෙමයි රුසියාව , චීනේ , උතුරු කොරියාව සහ ඉරානය + proxy terrorist ලාට විතරයි ඔය වැඩ කරන්න පුළුවන්. එයාලා තමයි high IQ සර්ලා. ඒ අය හදට 10 පාරක් විතර ගිහින් ඇති දැන්, හැබැයි කියන්නේ නෑ , ඒ තරම් නිහතමානී. කොම්පියුටරේ ඉදලා පෝන් එකේ ඉදලා ටික්ටොක් තාක්සනය වෙනකං, ඔක්කොම ඒ ඇත්තන්ගේ තමයි. ඇමරිකන්කාරයෝ ඕවා copy කරලා තමයි film හදලා ලංකාව වගේ රටවල මිනිස්සු රවට්ටන් ඉන්නේ. චීනෙ Apple phone කොම්පැනියේ ශාඛා ඔක්කොම ඇමරිකාවේ තියෙන්නේ. ඒව ඇතුලේ ඇමරිකන් කාරයො දාඩියදාගෙන apple phone අමුණලා තමයි චීන යුවාන් වලින් පඩි අරන් යන්තං ලෙවකාලා ජීවත් වෙන්නේ. UK, EU සෙට් එක නම් අර චීන ජරාව පොහොර කරලා රටවල් වලට බලෙන් විකුණන කොම්පැණිවල දහදුක් විඳලා තමයි ඔය පොඩ්ඩක් ජැන්ඩියට ඇදලා පැළඳලා ඉන්නේ.
     
    Last edited:

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    157
    325
    63
    උඹ දන්නවාද space race එක නිසා ඔක්කොම ඩීටෙල්ස් පෙන්නන්නෙ නැ. සැරයක් airshow එකක Singapore air force එකෙ chinook එකක ඇතුලෙ බලද්දි මම cockpit dashboard photo එකක් ගන්න හදදදී උන් එපා කිව්වුවා, ඔය ලෙවෙල් එකෙ clsssified ඉන්ෆො තියෙනවා, dashboard එකෙන් කියන්න පුලුවන් උන්ගෙ chinook එකෙ configuration එක. එ වගෙ.
    ඔව් ඒකත් හැබෑව. හැබැයි ඉතින් රහසිගත හරිය කපල හරි ඉතුරු ටික දාන්න තිබ්බා, අර එප්ස්ටීන් ෆයිල් වගේ... 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,514
    113
    මාලඹේ
    1969 mulin sandata giya kiyanne. Den avurudu 50+ gihin.
    Technology maara vidihata diyunu wela....

    Itin avurudu 50 kata kalin handata giyanam, ada venakota handee cities hadana mattamatawath avilla tiyenna onee.......

    Eeth thamath NASA eken handata yanna hadanawa, giya kiyala kiyanawa...
    Eeth hari haman photos/ videos evidence ekakwath nee.

    1969 photos ehemath polowee karapu photo shoot ekak kiyala pehedili saakshi thiyenawa.
    කවුරු හරි එකෙක් බයිබලයක් උස්සාගෙන ඇවිත් හදට ගිය තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගෙන් අහනවා බයිබලෙට අත තියලා දිවුරන්න කියලා ඌ බෑ කියනවා😬😬
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කවුරු හරි එකෙක් බයිබලයක් උස්සාගෙන ඇවිත් හදට ගිය තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගෙන් අහනවා බයිබලෙට අත තියලා දිවුරන්න කියලා ඌ බෑ කියනවා😬😬
    සිරාවට ඒක පට්ට සීන් එක. එකෙක් මරන්ඩ හදනව :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    කවුරු හරි එකෙක් බයිබලයක් උස්සාගෙන ඇවිත් හදට ගිය තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගෙන් අහනවා බයිබලෙට අත තියලා දිවුරන්න කියලා ඌ බෑ කියනවා😬😬
    ඕක අහන්නේ Buzz aldrin ගෙන් Bart sibrel, Buzz aldrin අරුගේ මූනට ගහනවා. :ROFLMAO:

    මේ ලගදි අපේ ඔෆ්ෆිස් එකේ ටිකක් වයස ඇමෙරිකන් ඩයල් එකක් මට කියනවා ඔය හදට යන ඒවා පට්ට පල් බොරු Van Allen belts හරහා කාටවත් යන්ඩ බැරිලු.
    අනිත් එක NASA එකේ ලොකුම බොරුව පෘතුවිය රවුම් කියන එකලු. මම ජීවිතේට හිතුවේ නෑ පෘතුවිය ෆ්ලැට් කියලා හිතන කෙනෙක් හම්බෙයි කියලා.

    ලංකාවේ අපිට දෙයක් ඉස්කෝලේ උගන්නහුවහම අපි එක පිලි ගන්නවා ගොඩාක් වෙලාවට. හැබැයි මෙහෙ අය එහෙම නෑ එකයි conspiracy theory වැඩි.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    The problem is most of those who don't believe what humans have actually done, do believe in god and heaven 😂.
    ඕක අහන්නේ Buzz aldrin ගෙන් Bart sibrel, Buzz aldrin අරුගේ මූනට ගහනවා. :ROFLMAO:

    මේ ලගදි අපේ ඔෆ්ෆිස් එකේ ටිකක් වයස ඇමෙරිකන් ඩයල් එකක් මට කියනවා ඔය හදට යන ඒවා පට්ට පල් බොරු Van Allen belts හරහා කාටවත් යන්ඩ බැරිලු.
    අනිත් එක NASA එකේ ලොකුම බොරුව පෘතුවිය රවුම් කියන එකලු. මම ජීවිතේට හිතුවේ නෑ පෘතුවිය ෆ්ලැට් කියලා හිතන කෙනෙක් හම්බෙයි කියලා.

    ලංකාවේ අපිට දෙයක් ඉස්කෝලේ උගන්නහුවහම අපි එක පිලි ගන්නවා ගොඩාක් වෙලාවට. හැබැයි මෙහෙ අය එහෙම නෑ එකයි conspiracy theory වැඩි.

    ඔය වගේ conspiracy theory හදන්නේ අවධානය ගන්න බන්. සමහර හොදට subject එක දන්න එවුන් වැදගත් ප්‍රශ්න අහනවා.
    අපේ එවුන් නම් මෙලෝ දෙයක් දන්නේ නැතුව උන් හෙන වෙනස් කියල පෙන්නන්න ඕව බොරු කියල කියනවා.
    ඇහුවම සරල දෙයක්වත් දන්නේ නෑ.
    ඔය ඔසාම එහෙම atc එකෙන් airplanes control කරනවා කියල හිතන් ඉන්න එකෙක් 😂
    buzz aldrin නම් හෙන තදයෙක්.
    neil කියන්නේ මේ ලෝකේ හැම මනුස්සයෙක්ම දන්න නමක්
    ඒ වගේ එකෙක් බයිබලේට අත තිබ්බනම් තමයි විහිළුවක් වෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,754
    10,793
    113
    35
    Spain
    ඕක අහන්නේ Buzz aldrin ගෙන් Bart sibrel, Buzz aldrin අරුගේ මූනට ගහනවා. :ROFLMAO:

    මේ ලගදි අපේ ඔෆ්ෆිස් එකේ ටිකක් වයස ඇමෙරිකන් ඩයල් එකක් මට කියනවා ඔය හදට යන ඒවා පට්ට පල් බොරු Van Allen belts හරහා කාටවත් යන්ඩ බැරිලු.
    අනිත් එක NASA එකේ ලොකුම බොරුව පෘතුවිය රවුම් කියන එකලු. මම ජීවිතේට හිතුවේ නෑ පෘතුවිය ෆ්ලැට් කියලා හිතන කෙනෙක් හම්බෙයි කියලා.

    ලංකාවේ අපිට දෙයක් ඉස්කෝලේ උගන්නහුවහම අපි එක පිලි ගන්නවා ගොඩාක් වෙලාවට. හැබැයි මෙහෙ අය එහෙම නෑ එකයි conspiracy theory වැඩි.

    වෑන් ඇලන් බෙල්ට් එක හොයාගත්ත මනුස්සය කියල තියෙනවා එක මාරාන්තික වෙන්න නම් සති දෙකක් එක්ස්පොස් වෙන්න ඕන කියල. ඉතින් ඔය හඳ ගමන් එහෙම ඒ තරම් කාලයක් ඔය කොටසේ යන්නේ නැහැ. මේ සැරේ ආටෙමිස් එක තමයි වෑන් ඇලන් බෙල්ට් එක අස්සෙන් වැඩියෙන්ම ගිය යානාව. තව දකුණු ඇමරිකාව හරියෙන් ඇනොමලි එකක් තියෙනවා එතනින් බෙල්ට් එක පොලවට ගොඩක් ආසන්නයි. ඉතින් එතනින් ISS එක යනකොටත් වෑන් ඇලන් බෙල්ට් එකට අහු වෙනවා.
     
    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    images

    https://www.imdb.com/video/vi784910105/?playlistId=tt5537002&ref_=ext_shr_lnk

    මුන්ට තෙල් නෑ.. එකත් හොරකන් කරල තමයි අරන් තියෙන්නෙ... මේක බැලුව අය දනවා ඇති,​
     
    • Like
    Reactions: NRTG