උබල මචං ෆිල්ම් එක බලල ඇතිනෙ, ඒකෙ ඇත්ත සීන් එකත් දන්නවනේ. මේ වෙනකොට ඒ පැන්න උන් රටවල සිටිසන්ශිප් එකත් හදාගෙන ඇතිනෙ.
ඒත් බන් කිසිම තැනක ඒ ගිය එකෙක් ගැනවත් හරි හමන් විස්තරයක් දන්න එකෙක්වත් නෑනෙ. රට ඉන්න උනවත් ඔය සීන් එකන් රට පැන්න එකෙක් සෙට් උනා කියලවත් නෑනෙ.
උබල දන්න කාට හරි එහෙම පැන්න එකෙක් හම්බ වෙලාවත් තියනවද?