පොදු ස්ථාන වල සත්තුන්ට කන්න දාන උන් නම් සාපයක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,798
    34,126
    113
    මෝඩ උට්ටලා කාල ඉතුරු වෙච්ච කෑම ලන්ච් ශීට් පිටින් තැන් තැන් වල දානවා බල්ලන්ට කාක්කන්ට. උන් ඒවා හතර අතේ ඇදගෙන ගිහින් වන කරනවා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    සක්කිලි ජෙප්පෝ ඔහොම තමයි.අසරණ සත්තුන්ටවත් කන්න දෙන්න දෙන්නේ නැ.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    උඹලගේ ගති බන් ඔය. සතෙක්ට කන්න දීපන් සත්තු අසරණයි. නැත්තම් ගෙදර අරන් ගිහින් කන්න දෙන්නද? 🤷🏻‍♂️
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    උඹලගේ ගති බන් ඔය. සතෙක්ට කන්න දීපන් සත්තු අසරණයි. නැත්තම් ගෙදර අරන් ගිහින් කන්න දෙන්නද? 🤷🏻‍♂️
    මුන් පට්ට කුහක හිත් තියන ජරා මිනිස්සු බන්. අහල පහල ඉන්න මිනිස්සු එක්කවත් හොදින් ඉන්නේ නැතුව ඇති.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    පොදු ස්තාන කියන්නෙ එක තමයි! අවුල්නම් ගෙදෙට්ට වෙලා ඉදපම්! යූ-කෙ වලත් සත්තුන්ට කන්න දාන්න තහනම් කරල තියෙනවා! කැරි සමාජවාදි හුත්තලානම් කැරිම සාපෙයක්! මුන් වද කරල දාන්න වයිරස් එකක්වත් එන්නෙ නැ නෙ!
     
    • Love
    Reactions: Yudewwa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715
    113
    ඔය දාන කෑම බහුතරය බල්ලන්ට හොඳ නෑ.

    ලූණු,
    ලුනු,
    High Carb
    තක්කලි

    ඔය බල්ලන්ට Toxic/unhealthy දේවල්.
     
    • Like
    Reactions: nppcheguevara

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    තෝ වගේ උන් නම් අසරණ මනුස්සයෙක්ටවත් කෑම එකක් දෙන්නේ නැ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,512
    72,571
    113
    ඔය දාන කෑම බහුතරය බල්ලන්ට හොඳ නෑ.

    ලූණු,
    ලුනු,
    High Carb
    තක්කලි

    ඔය බල්ලන්ට Toxic/unhealthy දේවල්.
    රෙන්න පුකේ ගූ නැති පාරෙ බල්ලන්ට ඕවා වැඩක් නෑ බන්, උන්ට කන්න නැතුව උන් පොලිතීන් හිටන් කනවා. ඉතින් උන්ට ඕව රජබොජුන් වගේ. අනික උන්ට ඕවලින් ලෙඩක් හැදිලා මැරෙන්න කලින් වාහනේකට අහුවෙලා හරි හමේ ලෙඩක් හැදිලා හරි මැරෙන්න තියෙන චාන්ස් එක වැඩි. :yes: :yes:
     
    • Like
    Reactions: RealityOfX

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,157
    1
    50,509
    113
    ප*යාගල
    sorry.com
    Samahara aya innwa kanna deela ... kanakan balan idala polithin tika ekathu karan ynawa

    ඔය දාන කෑම බහුතරය බල්ලන්ට හොඳ නෑ.

    ලූණු,
    ලුනු,
    High Carb
    තක්කලි

    ඔය බල්ලන්ට Toxic/unhealthy දේවල්.
    Agreed. euanta Lankwe Ballo bn dn godak owata purudu wela inne. ape gedara un miris nathuwa kanne na :rolleyes: dn aurudu 12
    ------ Post added on Apr 12, 2026 at 3:02 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715
    113
    රෙන්න පුකේ ගූ නැති පාරෙ බල්ලන්ට ඕවා වැඩක් නෑ බන්, උන්ට කන්න නැතුව උන් පොලිතීන් හිටන් කනවා. ඉතින් උන්ට ඕව රජබොජුන් වගේ. අනික උන්ට ඕවලින් ලෙඩක් හැදිලා මැරෙන්න කලින් වාහනේකට අහුවෙලා හරි හමේ ලෙඩක් හැදිලා හරි මැරෙන්න තියෙන චාන්ස් එක වැඩි. :yes: :yes:
    හමේ රෝග එන්නත් ඔය කන කෑම හේතුවක්. උන්ට ලූණු කෑවම Anemia එනව. උන්ට Allergies එනව. High Carb වලට හම කසනව, ලොම් හැලෙනව