අළුත්කඩේ stree food 🙄

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ගොඩාක් කට්ටිය කෑම ගැන දාලා තිබ්බ නිසා වැදගත්වෙයි කියලා දාන්න හිතුනා...


    "⛔️කොලඹ Aluthkade ඇත්ත කතාව aluthkade street food❌
    බබෙක් ලැබෙන්න ඉන්න අක්ක කෙනෙක්ගේ
    පෙරැත්ත හින්දම අලුත් කඩෙන් කෑමක් ගෙනත් දෙන්න ගියා, street food කාලා
    තියනවා මෙහෙම අපිරිසිදු තැනක් මගේ ජීවිතේට දැකල නෑ
    ඒවා දැකල හැරිලා එන්න හදද්දිම කෝල් එකක් දීල බල කරපු හන්දම ගෙනිහින් දුන්න
    ඊට පහුවද දවල් වෙනකම්ම වමනේ දැම්ම එයා
    *මෙතන ඔය සරුවත්,බීම ජාති දෙන කෝප්ප හරියට හෝදන්නේ නෑ පොඩි බේසමකට දැම්ම ගත්ත
    *ගියපු එකේ මන් කන්න ගත්ත කෑම එක පිළුණු ඇඹුල් රසක් අවා කඩේට කියුවහම මේ දවස් වල කරන්ට් කපනවා මිස් ෆ්‍රිජ් හරියට වැඩ නෑ කියුව ඒ පිළිණු වෙලා නෙමේ මිස් කියුව මන් නම් කෑවේ නෑ
    *bbq දාන ඒවා කිසිම විදියකට හරියට පිරිසිදු කරන්නේ නෑ ඔය පහල 4to එකේ වගේ souse තෙල් ගතියි එක්ක ඔහේ පැත්තකට කරලා තියනවා
    *පහල 4to වල වගේ මස් වර්ග තක්කාලි එක්ක ඔහේ තැටියේ තියනවා විස වෙනවා කියලවත් දන්නේ නැද්ද මන්ද
    *කෑම තට්ටු උඩට මීයෝ නගින්නේ ගෙදර යනවා වගේ,ඒ තරමට මීයෝ
    * කුකුල් මස් එහෙම කද්දී පරිස්සමින් උන් කුකුලගේ ජිවිත කාලෙට වඩා තෙල් එකේ ඉදල තියනව පේනවනේ පහල 4to වල කටු
    මටනම් අන්තිමයි මෙතන
    තව වැදගත් දෙයක් තමයි පස්සේ හොයා බලද්දී දැන ගත්තේ 10-15 පිරිසක් මේ ගෲප් වල ඉන්නවා tiktok වීඩියෝ, හොද කැමරා වලින් 4to මේ තැන් වලට කන්න ගියා වගේ මේ තැන් මාකට් කරන
    ------------------------------------------
    අම්මෝ මේකනම් සහතික ඇත්තක්,මගේ යාලුවෙක් ඔය කිට්ටුව බෝඩ් වෙලා හිටිය ඒ හින්ද අපි නිතරම ඒ පැත්තේ යනවා,ඒ පැත්තේ අය මේ කඩ වලින් කන්න යන්නේ නෑ,
    *මේ කඩවල ගොඩක් වැඩ කරන්නේ ඉන්ජෙක්ට් කරලා මත්ද්ව්‍ය බාවිතා කරන අය එයාල ග්ලව්ස් නොදා කෑම හදන්නේ අත්දෙකේ තුවාල තියනවා ගොඩක් දෙනෙක් ගේ ගියාම බලන්න අත්වල තුවාල හැරව එද්දී ඔහේ පාන්,එළවලු අල්ලනවා ග්ලව්ස් නොදා
    *ඔය පැත්තේ අය හොදට දන්නවා ඕවට දාන තෙල් වලට කියන්නේ "කිචන් ඔයිල්"කියල පුළුවන් තරම් හොටෙල් වල පාවිච්චි කරලා ගොඩක් අඩුවට ගන්නේ
    *එළවලු එහෙම ඕවට දෙන වෙන සෙට් එකක් ඉන්නවා මැනිං මාකට් එකේ එහෙම තැලිලා අයින් කරලා එළවලු කොටස් වෙනම අයින් කරනවා,ඒවාට සල්ලි ගන්නේ නෑ"බින් වෙජි"කියුවම මාකට් එකේ කට්ටිය දන්නවා ,දවසේ මත්ද්‍රව්‍ය ගාන හොයා ගන්න මේවා මේ කඩ වලට සප්ලයි කරන්නේ වෙනම පිරිසක් ,පැත්තේ කට්ටිය මේක දන්නවා.
    *රෑට තියන නිසා මීටර් වෙන්නේ නෑ එත් ඇතට වෙලා අවදානෙන් බලන් හිටියොත් කව්රු හරි කෙනෙක් කාල ඉතුරු වෙන එක කවදාවත් විසි කරන්නේ නෑ අයෙ කෑම බෙදන බකට් එකටම දානවා
    *කාණු වල කුණු ගද,අලියෝ වගේ මීයෝ,පාන් කපන පිහිය & BBQ tool වලින් ඔය පුසොන්ට ගහන එකෙන්ම අයෙ වැඩ කරන එකනම් සාමාන්‍යයි
    *ඔය කෑම වලට දාන souce,චීස්& බටර් වර්ග ගැන මන් මුකුත් කියන්නේ නෑ ඔය හරියේ බඩු අදින නාටාමි කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ඒ ගැනනම්
    ඔය social media වල මාකට් කරන වැඩේ නම් උනේ වෙන හේතුවක් හින්ද,ඔය කඩ කීපයකින් කාපු අලුත්කඩේ උසාවියේ කීප දෙනෙක් හොදටම ලෙඩ උනා වෛද්‍ය වර්තා වල ආවේ කෑම වල අව්ලක් කියල ඊට පස්සේ ඒ කඩ වලට නීතිමය විදියට වැඩ සිද්ද වෙන්න යනකොට මේක ඒ පැත්තේ ලොකුවට කතා බහක් ගියා ගොඩක් කට්ටිය යන එක අඩු උනා,පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ advertising agency එකකට මෙතන තියන ප්‍රධාන කඩ 5 එකතු වෙලා සල්ලි දීල තමයි,ඔය ලංකාවේ කෑම youtube චැනල් 2ක් මුලින්ම ඔතන කවර් කරේ,ඔතන ගැන වැඩිම රිච් එකක් ගත්ත tiktok videos 3ත් හැදුවේ, ඒ ආයතනම තමයි හොදම කැමරා දාල, instagram ෆොටෝ "#" hashtag එක tool දාල චෙක් කරොත් මන් මේ කියන කතාවේ අග මුල හොයා ගන්න පුළුවන් advertising agency නම කියන්නේ නෑ මගේ යාලුවෙක්ගෙ නිසා මේ කතාව බොරු කියුවොත් ඉන්වොයිස් එකත් පොස්ට් එකට දාන්නම්,ඔන්න ඔහොමයි social media රැල්ල හැදුනේ "- Amelia Smith
    -අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී,බොහෝ දෙනෙකුගේ දැනුවත්වීම උදෙසා මෙම කෑම ගෲපය තුල පලකරන ලදී - Copied
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බීම විකුණන කඩත් ඔය වගේම තමයි. ඒ බේසිකයෝ කෝප්ප අලුත් වතුරෙන් හෝදන්නෙ නැ. වතුර බේසමක් පුරවගෙන දවසෙම කෝප්ප හෝදන්නෙ ඒ බේසමට දාලා. :angry::angry:
    උබලා පැෂන් එහෙම බොනවා නම් එවෙලේ පැෂන් කපලා හදලා දෙනව නම් විතරක් ගනින්. නැත්නම් කූනු වෙන්න ඕන්න මෙන්න තියන පැෂන් කපලා ඈට ටික කෝප්පෙක දාගෙන ඉන්නවා. ඒවා දාලා තමයි හදලා දෙන්නෙ.
    මිශ පලතුරු බීම් කියලා එකක් තියනවා. ඕක නම් පුතේ බැරිවෙලාවත් බොන්න එපා.:baffled: හොදට බැලුවොත් චූටි පනුවෙක් එහෙමත් දකින්න පුළුවන්. ඕවට ගන්නෙ තනිකර කුණු වෙන්න ආසන්න පළතුරු. එහෙම නැත්නම් දේවල පළතුරු. කොළඹට එන්නෙ ගොඩක්ම නවගමුවේ දේවලේ අවට පළතුරු.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,456
    113
    අනේ මන්දා බං මේ අපේ බේසිකයෝ මොනවට මේ දහජරාව promote කරනවද, කනවද කියලා. තියන බඩජාරිකමට මේවා ගිලලා පිළිකා හදාගන්න එවුන්ට පව් කියලා නං වැඩක් නැහැ.

    ඒ වගේම මේ දහ ජරාව මිනිස්සුන්ට කවන එවුන්ටයි, මේවා ගැන ඇඩ්වර්ටයිසින් කරල සෝෂල් මීඩියා වල promote කරලා මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරන කාලකන්නින් ටයි කුණු ලේ පිටින් බඩ ගිහිල්ලා මැරෙන්ඩ ඕනේ
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Kailasa එකත් එහෙම්මම තමයි tiktok උන් මැරෙන්න හැදුවට
     
    • Like
    Reactions: wawula

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    aluth kade scene eka nam sahathika atta kisima hygiene ekak quality and safety measures gana ganakwath nathi scene ekak tiyenne. anika thamay lankawe karana tharamak balu wada thuppahi wada karanne kana kamata thamay. oka aluth kade wellawatta athurugiriya kiyala wenasak naha.

    lankawe multinational food companies idan podi petti kadeka dakwama kana kama walata karanne amu balu wada. ekata hethuwa ape rate anka ekatama thamange business eka thamange salli wadi karaganna balana athmarthakami manasikathwaya. deka me rate kisima niyamanayak naha consumer protection zero. law ekak attema naha.

    businessmen la thamay king makers and law makers la. dahak dedahakata ona thuppahi wadak yatimadi gahaganna puluwan system ekak athi karala tiyenne. very sad. quality of life zero
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අපිත් දවසක් හැමෝම කතා වෙන හෙන ප්‍රසිද්ධ නිසාම අලුත් කඩේ street food කන්න ගියා. හැබැයි එකෙක්වත් කාර් එකෙන් බැස්සේ නෑ දැක්කම සංසාරේ එපා උනා කාර් එක එහෙම්ම හරවන් ආවා බැහැල බලන්නවත් ගියේ නෑ. ඒක නිකන් අපායක් වගේ පට්ටම අපිරිසිදුයි
     

    Sen-lu

    Well-known member
  • ඊයා ඕයි ඔය පැති වල මම නම් වාහනේක ග්ලාස් එකක්වත් බාන්නෙ නෑ :lol:

    කොළඹ Ghetto එකනෙ බන්. ඕවගෙ ඉන්නෙ මල පෙරෙතයො
    ඕවගෙන් කන්න හිතෙනව කියන්නෙම වෙනම අවුලක්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ජීවිතේට ගිහිනුත් නැති යන්නෙත් නැති ප්ලේස් ඵකක්..සාමාන්‍ය විදිහට කාලත් ලෙඩ හැදෙන ඵකේ ඔය ජරාවල් මටනම් කොහොමත් කන්න බෑ.ඵක පාරක් galle face hotel ඵකෙන් කාලත් මට බඩේ අමාරුවක් හැදුනා.ඉතිං ඔය වගේ තැනකින් කෑවොත් සතියක්වත් හොස්පිටල් ඉන්න වෙනවා..
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    aluth kade scene eka nam sahathika atta kisima hygiene ekak quality and safety measures gana ganakwath nathi scene ekak tiyenne. anika thamay lankawe karana tharamak balu wada thuppahi wada karanne kana kamata thamay. oka aluth kade wellawatta athurugiriya kiyala wenasak naha.

    lankawe multinational food companies idan podi petti kadeka dakwama kana kama walata karanne amu balu wada. ekata hethuwa ape rate anka ekatama thamange business eka thamange salli wadi karaganna balana athmarthakami manasikathwaya. deka me rate kisima niyamanayak naha consumer protection zero. law ekak attema naha.

    businessmen la thamay king makers and law makers la. dahak dedahakata ona thuppahi wadak yatimadi gahaganna puluwan system ekak athi karala tiyenne. very sad. quality of life zero
    උබ සිරවටම මුස්ලිම් ද?

    ඔය උඩ තියන පොස්ට් එකමද, වෙන එකක්ද මන්ද ඇලුත් කඩෙ අපිරිසිදු කම එක ගන ඩල තිබ්බ FB එකෙ. මුස්ලිම් උන් හෙන සෙට් එකක් අවිත් පොස්ට් එක දාපු එකාට බැනල ගිහිල්ල තිබ්බ :lol: . එකෙක්ට තමන්ගෙ ඔපිනිඔන් එක දෙන්න බැ, මුස්ලිම් උන් හැම එකාම වගෙ ගන්නෙ ජාතිවදි ලෙවෙල් එකට දලා. ඇර US වල ඇෆ්‍රිකන් ඇමෙරිකන් උන් වගෙ. එ අතින් උබ පුදුමයි
     
    • Like
    Reactions: GobbaSira

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බබෙක් ලැබෙන්න ඉන්න අක්ක කෙනෙක්ගේ
    පෙරැත්ත හින්දම අලුත් කඩෙන් කෑමක් ගෙනත් දෙන්න ගියා street food කාලා
    දොළදුකේ හැටියට නම්
    ඉපදෙන්න බඩේ ඉන්නේ මල පෙරේතයෙක් වගෙ :lol:
     
    • Like
    Reactions: War Fighter