කෙසෙල් ගෙඩියකුත් ඕනද ? හොඳ ආනමාලු ගෙඩියක්.ජෝඩු බනිස් ගෙඩියක් කමුද?
කෙසෙල් ගෙඩියකුත් ඕනද ? හොඳ ආනමාලු ගෙඩියක්.ජෝඩු බනිස් ගෙඩියක් කමුද?
@හෙනයා මොනාද මේ කරන්නේ?
මේවට අපිව මෙන්ශන් කරලා හෝදන්න අමාරුයි ඉතින්...![]()

@Jack_Sparrow FYI
මේක urgently කරන්න ඕනෙනම් . දැඩි නීති. එතකොට මේ මොන SEC කාරණාවක් වත් ගැන හිතනන ඕනේ නෑ, නිතිය දැම්මම මොන SEC එකත් එකට ADJUST වෙන්න ඕනේ. හැබැයි ඕක sustain කරන්න නම් education එකට මහන්සි වෙන්න ඕනේ.
අද්‍යාපනය කියන්නේ අත්තටු කියල බලයට ආපු ආණ්ඩුවක්, අධ්‍යාපනයට 6% වෙන්කරන්න්න කියල පාරේ හිටපු ආණ්ඩුවක්
මම හිතන්නේ bus stand වල කෙල ගහන එක හොයන එක වගේම education ඒකට මහන්සි වෙන්න ඕනේ
![]()
කවුරුත් හෝදන්නේ නෑ, උඹ වගේ අපිත් පොඩ්ඩක් ටැග් කලා![]()
උබ කඩේ ගිය ආන්ඩුවෙ එකෙක් අමු අමුවේ ගේමක් ගහල බිලියන ගානක් පාඩු කරලා අන්තිමට ඌව 159 ම බේරගද්දි ඒක ගැන මීක් නැතුව කොහෙවත් ඉන්න හොරෙක් (උබලට අනුව බයියෙක්) ටැප් එකක් කඩල, ඒකට අපිව විතරක් mention කරන එකත් එක්තරා ආකාරයක හේදිල්ලක් තමයි![]()
Discipline hadana eka education walata 6% danawata wada dewal tiyanawa komlo
stats gattoth already 97% eth discipline case
https://hirunews.lk/en/459103/sri-lanka-literacy-rate-climbs-to-over-97
ඔය 6% ඇදගෙන පාරෙ ගියෙ කවුද කොම්ලෝ...
ඕක ගොබ්බ stat එකක් බං
ඉතින් බයියෙක් ටැප් එකක් කඩපු එකට ආණ්ඩුව අදාල නෑනේ.
හෝදනවා කියන්නේ අරූ හොරකන් කලේ නෑ කියලා ඔප්පු කරන්න හදන එක නෙමෙයිද?
මං කිව්වද ආන්ඩුව අදාලයි කියලා?
මං කිව්වද ටැප් කඩන එක අවුලක් නෑ කියලා?
මං කිව්වෙ උබට ටැප් කඩන එක පේනවා හැබැයි ආන්ඩුවෙ උන්ම බිලියන වලින් ගහන ගේම් පේන්නෙ නෑ කියලා![]()
ලොකු දඩයක් ගහල හිරෙත් දැම්මෙ නැත්නම් අඩුකුලේ මුඩුක්කුවන්ව හදන්න බෑ. ලකේ පංකාවට හෙන ගැහිල යන්න එක හේතුවක් තමා වැරදිවලට දෙන දඬුවම් ප්‍රමාණවත් නොවීම.

@හෙනයා මොනාද මේ කරන්නේ?
කවුරු ගියත් වැඩක් නෑනේ education and discipline කියන්නේ දෙකක් කියලා තෙරුම් ගන්න
උඹ හිතන්නේ වලට වියදම් කලාම මේවා ඉබේම හැදෙනවා කියලනේ
ඕක සාපේක්ෂව පොඩ්ඩයි.. ඕකේ අනික් පැත්තත් සාපේක්ෂව පොඩ්ඩයිLiteracy education නැති උනත් discipline හොඳට තියන මිනිස්සු ඉන්නවා
Literacy education තිබ්බත් බිම කුණු දාන උන් ඉන්නව. එතන තියෙන්නෙ Upbringing එකේ ප්‍රශ්නයි, civic sense ප්‍රශ්නයි. අඩුකුලේ background එකක්නම් ඕව කරනවකවුරු ගියත් වැඩක් නෑනේ education and discipline කියන්නේ දෙකක් කියලා තෙරුම් ගන්න
උඹ හිතන්නේ වලට වියදම් කලාම මේවා ඉබේම හැදෙනවා කියලනේ
Literacy education නැති උනත් discipline හොඳට තියන මිනිස්සු ඉන්නවා