චානකල අජිත්ල මාලිමාවෙද අදනෙ දන්නෙමාලිමා හොරු හොරු ගැන හොයනවා...අයිස් කන්ටේනර් පන්නලා අයිස් අැල්ලුවා වගේ වෙයි ඕකත්..![]()
චානකල අජිත්ල මාලිමාවෙද අදනෙ දන්නෙමාලිමා හොරු හොරු ගැන හොයනවා...අයිස් කන්ටේනර් පන්නලා අයිස් අැල්ලුවා වගේ වෙයි ඕකත්..![]()
චානකල අජිත්ල මාලිමාවෙද අදනෙ දන්නෙ
ගල් අගුරු හොරකමක් වෙලා නෑනෙ ගල් අගුරුවල කොලිටි එක අඩුවෙලා කියලනෙ කියන්නෙ නාකි මයින වගේ ශොපින් බෑග් එහෙක දාන් ගෙදර ගෙනිහිල්ලද බාබෙකිව් එහෙකට ගන්නමාලිමා අාණ්ඩුවේ ගල් අඟුරු හොරකම කරෙත් වෙන පක්ෂෙක උන්ද?![]()
ගල් අගුරු හොරකමක් වෙලා නෑනෙ ගල් අගුරුවල කොලිටි එක අඩුවෙලා කියලනෙ කියන්නෙ නාකි මයින වගේ ශොපින් බෑග් එහෙක දාන් ගෙදර ගෙනිහිල්ලද බාබෙකිව් එහෙකට ගන්න
ඩෝබියට ඕකනන් හෝදන්න අමාරුවෙයි පක්ශ කීයක රෙදිද නෙහ්හොරකමක් වුනේ නැත්නම් 2009 හොරකම් ගැන හොයන්න ඵකපාරටම මතක් වුනේ ඒකද?![]()

ඩෝබියට ඕකනන් හෝදන්න අමාරුවෙයි පක්ශ කීයක රෙදිද නෙහ්![]()
දැන් කාගේ සාක්කුවට ද ගියේ....... ?මයිනෝ පොල් කිච්චෝ හොරකම් කළා කියලා නේද ජෙප්පෝ ගෙනාවේ.
දැන් උනුත් මයිනෝ වගේම ද..?
අපරාදේ එහෙනම් මයිනෝ එලෙවිවේ.